~අ‍පේ‍ කා‍ලයේ‍ කි‍සා‍ගෝ‍තමී‍ලා‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවදත් වගේ අදත් අයියගෙන් සමාජ මෙහවරක්....

ඛේදණිය සමාජ පැතිකඩක සොදුරු විවරණයක්..

හැමදාම වගේ විශිශ්ටයි ron අයියා...


බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ නි‍ර්‍මා‍න‍ය‍ අ‍ග‍ය‍ ක‍ලා‍ට.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වටින නිර්මාණයක් Ron අයියේ. මේ සමාජෙ එදා ඉදන් අද වෙන තුරු සිද්ද වෙන දෙයක් මේක අමාරුවෙන් ජීවිතේ ගොඩනගන්න දහඩිය කදුලු හෙලද්දි බොරු කාරයෙක් ඇවිත් මිරුගුවක් පෙන්නල ‍ජීවිතේ විනාස කරල දැම්මාම මේ කිසාගෝතමියන්ට මොනව හිතෙනව ඇත්ද. කවියෙන් සමාජයට දෙන පනිවිඩේ හුගක් වටිනවා.මගේ සුබ පැතුම්


බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ඔ‍බේ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ron ayyata magey acharaya..ada ayya lankawey jivath nowunath lankawe wena dewal gana hoda awadanayakin innawa..attatama eka adambarayak..hoda samaja wevaranayak.. Subapatum ayya thawath hoda nirmana karanna!!!


බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ අ‍ශෝ‍ක ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍....
 
  • Like
Reactions: *~*Kaushi*~*

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
'andumada nume Jeewithyada mahanne.....' Loku heena podi badagena raa dawas nathuwa me kisaa gothamila gana samajaya gothala thiyana katha.. eyalawa hadunna asikkitha widiya gananam mata thibbeth kala kireemak ayyie... 'Juki Kella ' kiyalane gawrawa sammana denne ee ahinsakaawanta. me kawiya kalochithai. wageme mage hithath adala bandala thiya gatta. hama dama wage samajeye es arawanna me gatta uthsahayath mama mulu hithenma agaya karanawa
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
'andumada nume Jeewithyada mahanne.....' Loku heena podi badagena raa dawas nathuwa me kisaa gothamila gana samajaya gothala thiyana katha.. eyalawa hadunna asikkitha widiya gananam mata thibbeth kala kireemak ayyie... 'Juki Kella ' kiyalane gawrawa sammana denne ee ahinsakaawanta. me kawiya kalochithai. wageme mage hithath adala bandala thiya gatta. hama dama wage samajeye es arawanna me gatta uthsahayath mama mulu hithenma agaya karanawa


bohomathma sthuthi nangiyage adahaswalata
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන නිර්මාණයක් අයියේ
    සමාජය තුල ලේසියෙන්ම තලලා පෙලලා,
    සෙල්ලම් බඩුවක් ලෙස සකලන කලාපේ ‍සොහොයුරියන්ට
    නිසි ගෞරවය ලබා දිය යතු යුගය ඇවිල්ලා....
    ඒ සදහා ටිකෙන් ටික හරි පෙළ ගැසෙමු...

    එය වෙනුවෙන් අපේ මනස සකස් කරන්නට
    ඔබේ නිර්මාණය යොමු කළ
    සහෝදරයා ඔබට
    මල් මිටක්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලස්සන පට-සලු නිමවන්නේ සේල දෙපටක්, නූල් පට දෙකකින් යා කරන ඉඳි කටුව පොරබදින මැස්මකින්. ඒ විතරක්ද, ඉඳි කටුව පසාරු කරයන්නේ මැස්ම මෙහෙය වන සියුමැලි ජිවිත ද අප්‍රමාණව පෙලමින්.

    ඔවුන් මුහුන දෙන නිරස තත්වයන් මනාව විස්තර කරන සාර්ථක නිර්මාණයක්. අප සමාජ්යේ පැතිකඩක් ගෙන සරලව, නිර්මාණාත්මකව, ඒත් තීව්‍රව ගෙනහැර දක්වන්න නිරතුරුව ඔබ දරන උත්සාහය අගේය. උනුසුම් සුබ පැතුම්!

    මොවුන් කරන මෙහෙය අප්‍රමානයි, එය රටට විදේශ විනිමය උපයන ප්‍රදාන මර්ගය. ඔවුන්ට දෙවැනිව විදේශ විනිමය ගෙන එන්නේ විදේශ රැකියා, එතැනත් බහුතරය කාන්තාවන්. ඒත් මෙ දෙපිරිසට ම සමාජය අලවන ලේබලය (ලේබලය අලවන සමාජයම නේද මොවුන් එ තත්වයට තල්ලු කලේ...), ඔවුන් දෙස බලන හැටි කනගාටුදායකයි නේද?


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ ඔ‍බේ‍ ව‍ටි‍නා‍ දි‍ගු‍ වි‍ස්‍ත‍ර‍යට හා‍ නි‍ර්‍මා‍නය‍ අ‍ග‍ය‍ කි‍රී‍ම‍ට........
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වර්තමාණයට අවශ්‍යය අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ.....
    ඉදිරියටම නිර්මාණ කරන්නට ඔබේ පන්හිදට දිරි!!!!!
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Mekanam itin ettatama bohoma shochaneeya pettaak tamai aiyandi...
    Aiyage kawi esin lassanata me katawa winiwida dekala..
    Sithuwili aussana nirmanayak..niyamai...:)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපූරු නිර්මාණයක් , පංති අරගලයේ දුක්කිත පැත්තක් , සූරාකෑම මහ ඉහලින්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වර්තමාණයට අවශ්‍යය අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ.....
    ඉදිරියටම නිර්මාණ කරන්නට ඔබේ පන්හිදට දිරි!!!!!



    නං‍ගී‍ ම‍ට මේ‍ ස‍මා‍ජ මෙ‍හෙ‍ව‍ර‍ ක‍ර‍න්නට ම‍ගේ‍ නි‍ර්‍මා‍න කී‍ප‍ය‍ක‍( මෙ‍ම නි‍ර්‍මා‍න‍ය‍ත්‍ ඇ‍තු‍ලු‍ව‍) ප‍සු‍බි‍ම්‍ රූ‍ප ස‍කසා‍ දෙ‍මි‍න්‍ දැ‍ක්‍වු‍ සු‍වි‍ශා‍ල ස‍හෝ‍ද‍රා‍ත්‍ම‍ක ස‍හ‍යෝ‍ග‍ය‍ මෙ‍හි‍දී‍ නො‍කි‍යා‍ම බැ‍හැ‍..

    අ‍ප‍ වැ‍නි‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍ව‍න්‍ට හු‍ස්‍ම‍ පි‍ඹි‍මි‍න්‍ ඔ‍වු‍න්‍ ජී‍ව‍ත්‍ ක‍ර‍ග‍න්නට ම‍හ‍ත්‍ වෙ‍හෙ‍ස‍ක්‍ හා‍ කැ‍පවී‍ම‍ක්‍ ද‍ර‍නා‍ ඔ‍බ‍ත්‍...නි‍ශා‍න්‍ ම‍ල්‍ලි‍යා‍ත්‍ මං මේ‍ මො‍හො‍තේ‍‍ සි‍හි‍ප‍ත්‍ ක‍ර‍න්නෙ‍ හ‍ද‍ පි‍රි‍ බැ‍ති‍යෙ‍න්‍..

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍ය‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Mekanam itin ettatama bohoma shochaneeya pettaak tamai aiyandi...
    Aiyage kawi esin lassanata me katawa winiwida dekala..
    Sithuwili aussana nirmanayak..niyamai...:)


    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපූරු නිර්මාණයක් , පංති අරගලයේ දුක්කිත පැත්තක් , සූරාකෑම මහ ඉහලින්


    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍..

    මො‍ක‍ද‍ ටි‍ක‍ ද‍ව‍ස‍කි‍න්‍ පේ‍න්න හි‍ටි‍යෙ‍ නැ‍ත්තෙ‍??? අ‍ස‍නී‍ප‍ය‍ක්‍ද‍?? මං‍ ම‍ල්‍ලි‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ දැ‍ක්කෙ‍ත්‍ නැ‍හැ‍..හො‍ඳි‍න්‍ කි‍ය‍ලා‍ හි‍ත‍නවා‍...

     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    බොහොම අපූරු හිතට දැනෙන නිර්මානයක්....
    අපේ රටට විශාල සෙවයක් කරන අපේම සොහොයුරියන්ගෙ දුක් බර කතාව පද පේලි කිහිපයකට ගොනු කරල තියෙන්නෙ....

    අති විශිෂ්ට නිර්මානයක්....