හ්ම්ම්ම්ම්!
අපූරු නිර්මාණයක් අයියේ......
හීනයක් උනත් හීනය තුල සැගවිලා තියෙන්නේ සත්යක්...
මම ඉතාලියේ ඉද්දි අපේ හිතවත් කෙනෙක් උන්නා ඉතාලි ජාතිකයෙක්.....මරියානා කියලා
මේ මරාන්තික රෝගයල ගොදුරු වෙලා
එයා කාලයක් Drugs ගත්ත කෙනෙක්...
එයා උන්නේ හැමවෙලාවෙම දහදියෙන් තෙත් උන සිරුරෙන්..
හුස්ම ගත්තේ අමාරුවෙන්....
වෙන්කරලා උන්න කාමරයේ එයා ජීවත් උනේ කොයි විදියටද කියලා මම දැක්කා....
පුන්ච් උනත් මම දැනගෙන උන්න එයා Aids රෝහියෙක් කියලා....
දැන්නම් එය මේ ලෝකේ නැතුවත් ඇති..