"අ" මැදට එන වචනයක් තියෙනවද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුන්චිඅම්මා වගේ වචන කීපයක් set වෙලා හැදෙන වචන වල නම් මැද තියෙනවා.. වෙන කිසිම සිංහල වචනයක මැද ස්වර අක්ෂරයක් නෑ..
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Svara gediya pitin medata enawa ewa naha neh ?
    Api a sound eka ganna neh ispili, paapili etc. Use karanne.

    පුන්චිඅම්මා වගේ වචන කීපයක් set වෙලා හැදෙන වචන වල නම් මැද තියෙනවා.. වෙන කිසිම සිංහල වචනයක මැද ස්වර අක්ෂරයක් නෑ..

    Yko ona tharam thiynne

    Hukana kiyana eka balapan
    හුක් + අන = හුකන 😂

    තියෙනවා, ඒවා සන්ධි වෙනවනේ
    එතකොට මැදට ස්වර අක්ෂර එන්නේ නෑනේ

    කුඩඅම්මා
    ලොකුඅම්මා
    පොඩිඅම්මා
    කිරිඅම්මා

    බොහොම ස්තුතියි ප්‍රතිචාර දැක්වූ හැමටම! :love:
     
    • Like
    Reactions: Lessar

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    සන්ධි නොවුණ අ තියෙන අවස්ථාත් නැතිව නෙවෙයි. උදා: මණිඅක්ඛික. තව වෙනත් භාෂාවල වචන transliteration කරද්දිත් භාවිත කරන්න වෙනවා. උදා : unavoidable - අන්අවොයිඩබල්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සන්ධි නොවුණ අ තියෙන අවස්ථාත් නැතිව නෙවෙයි. උදා: මණිඅක්ඛික. තව වෙනත් භාෂාවල වචන transliteration කරද්දිත් භාවිත කරන්න වෙනවා. උදා : unavoidable - අන්අවොයිඩබල්
    :eek: මූ නම් නොදන්න මගුලක් නෑ

    ඇයි යකෝ “රුක්අත්තන“?
    eka amathaka wunane:oo:
     
    • Like
    Reactions: shammaxxy

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    කලින් එන අකුරට සන්දි කරන්න බැරි උනොත් ලියවෙනවා. එව්වා මතක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: shammaxxy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සන්ධි නොවුණ අ තියෙන අවස්ථාත් නැතිව නෙවෙයි. උදා: මණිඅක්ඛික. තව වෙනත් භාෂාවල වචන transliteration කරද්දිත් භාවිත කරන්න වෙනවා. උදා : unavoidable - අන්අවොයිඩබල්
    meka sinhala newe ne pali wachanayak ne..
     
    • Like
    Reactions: shammaxxy