(අ)වාසනාවේ සමීකරණය

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
(අ)වාසනාවේ සමීකරණය

2cfs4k6.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු, වෙනස්ම තාලෙක නිර්මාණයක්
හැමදාම වගේ පාඨකයට ගතයුතු යමක් ඉතුරු කරලා
ලස්සනයි
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔඛෙ දකුණු පැත්තත් වම් පැත්ත වගේම වෙන දවසක් වෙනකම් අපි බලා ඉමු. එත් කවදද..

    සාර්ථක නිර්මානයක් අයියේ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේක සරලව මෙහෙම විග්‍රහ කරන්න පුලුවන්...

    කියනකොට නම් සියලු දේ අතේ මවලා පෙන්නන්න අපේ දේශපාලුවෝ හරි දක්ෂයි..ඒක ඔබේ නිර්මානයේ වම් පැත්තෙන් පෙන්වා දෙන අතර දකුණූ පසින් කියනවාට වඩා කෙරුමේදී ඊට හාත්පසින්ම වෙනත් පිලිවෙතක් බලය ලැබුනූ පසු අනුගමනය කරන ආකාරය මැනවින් විදහා දක්වයි...


    ඔය දකුණු පසින් ඔබ පෙන්වා දී තිබෙන කටුක ඇත්තට තමයි අපි අද සමාජයක් වශයෙන් ගොදුරු වෙලා ඉන් ගොඩ ඒමක් නැතුව එය තුල නැවත නැවත එරෙන්නේ...


    කවදත් අමුතු කුතුහලයක් තම නිර්මාණ තුල හකුලුවා අපේ බුද්ධියට අභියෝග කරන ඔබට මගේ ආචාරය..


    ඉතා අපූරු නිර්මානයක් සහෝදරයා...ඔබට ජය....
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අමුතුම විදිහෙ නිර්මානයක්. සැගවුන දේ බොහොමයි. මෙදෙවල් සමතුලිත වෙන්නෙ කවදාද? කියන ඒක ප්‍රශ්නයක්. මෙයම තමයි සමාජ යථාර්තය. අසමතුලිත බව නිසානෙ මෙපමන ප්‍රශ්න. සාර ධර්ම පිරිහීමටත් හේතුව මෙයමයි. කවුරු කවුරුත් දැන් දැන් මෙම තත්වය ෙත්රුම් ගෙන තියෙනව. ඒකත් ලොකු දෙයක්. මල්ලි ඔයාට ජයම ෙව්වා කියල පතනව.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරු, වෙනස්ම තාලෙක නිර්මාණයක්
    හැමදාම වගේ පාඨකයට ගතයුතු යමක් ඉතුරු කරලා
    ලස්සනයි
    බොහෝම ස්තුතියි සොයුරියේ, නිරතුරුවම ඔබෙන් ලැබෙන අගනා ඇගයයීම හා දිරිදීම.

    වචන පේලියකින් සුළු කෝණයකින් හෝ දීප්තිමත් එලියක් ඇති කරන්න පුලුවන් නම් අදුරේ වුනත් ලොකු දුරක් යන්න පුලුවන් නේද...