~ (අ ) හිමි වූ හිමිකම ~
[FONT="]නතර වූයේ ඇයිද හද ගැබ[/FONT]
[FONT="]ඉන්න රහසින් දුරට වී නුඹ[/FONT]
[FONT="]නුඹම පණ දුන් සොඳුරු හැගුමට[/FONT]
[FONT="]නැද්ද ඉඩ කඩ විඳින්නට සුව[/FONT]
[FONT="]නොකී සෙනෙහස පිරුන දෙනයන[/FONT]
[FONT="]සගවා උන්නට ආදරේ ලග[/FONT]
[FONT="]දරා ගන්නට බැරි තරම් මම[/FONT]
[FONT="]පාන සෙනෙහස දැනෙන් නැතුවද[/FONT]
[FONT="]එක වතාවක් නුඹේ ගෙල මත[/FONT]
[FONT="]සිර කරන් හිස ඉන්න නැතිවට[/FONT]
[FONT="]මට දුකයි මං කොහොම ඉන්නද[/FONT]
[FONT="]දරාගෙන මේ දැනෙන තනිකම[/FONT]
[FONT="]නැවතිලා එක නිමේෂයකට වුව[/FONT]
[FONT="]එබී බැලුවොත් හදේ ඇතුලත[/FONT]
[FONT="]පුදුම වෙයි නුඹ දනිමි ඒ වග[/FONT]
[FONT="]නුඹත් නොදැකපු නුඹේ සෙනෙහස[/FONT]
දිල්
[FONT="]නතර වූයේ ඇයිද හද ගැබ[/FONT]
[FONT="]ඉන්න රහසින් දුරට වී නුඹ[/FONT]
[FONT="]නුඹම පණ දුන් සොඳුරු හැගුමට[/FONT]
[FONT="]නැද්ද ඉඩ කඩ විඳින්නට සුව[/FONT]
[FONT="]නොකී සෙනෙහස පිරුන දෙනයන[/FONT]
[FONT="]සගවා උන්නට ආදරේ ලග[/FONT]
[FONT="]දරා ගන්නට බැරි තරම් මම[/FONT]
[FONT="]පාන සෙනෙහස දැනෙන් නැතුවද[/FONT]
[FONT="]එක වතාවක් නුඹේ ගෙල මත[/FONT]
[FONT="]සිර කරන් හිස ඉන්න නැතිවට[/FONT]
[FONT="]මට දුකයි මං කොහොම ඉන්නද[/FONT]
[FONT="]දරාගෙන මේ දැනෙන තනිකම[/FONT]
[FONT="]නැවතිලා එක නිමේෂයකට වුව[/FONT]
[FONT="]එබී බැලුවොත් හදේ ඇතුලත[/FONT]
[FONT="]පුදුම වෙයි නුඹ දනිමි ඒ වග[/FONT]
[FONT="]නුඹත් නොදැකපු නුඹේ සෙනෙහස[/FONT]
දිල්
ලස්සන නිර්මාණයක් දිල් අක්කි.

?