~ (අ ) හිමි වූ හිමිකම ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
~ (අ ) හිමි වූ හිමිකම ~





[FONT=&quot]නතර වූයේ ඇයිද හද ගැබ[/FONT]
[FONT=&quot]ඉන්න රහසින් දුරට වී නුඹ[/FONT]
[FONT=&quot]නුඹම පණ දුන් සොඳුරු හැගුමට[/FONT]
[FONT=&quot]නැද්ද ඉඩ කඩ විඳින්නට සුව[/FONT]


[FONT=&quot]නොකී සෙනෙහස පිරුන දෙනයන[/FONT]
[FONT=&quot]සගවා උන්නට ආදරේ ලග[/FONT]
[FONT=&quot]දරා ගන්නට බැරි තරම් මම[/FONT]
[FONT=&quot]පාන සෙනෙහස දැනෙන් නැතුවද[/FONT]


[FONT=&quot]එක වතාවක් නුඹේ ගෙල මත[/FONT]
[FONT=&quot]සිර කරන් හිස ඉන්න නැතිවට[/FONT]
[FONT=&quot]මට දුකයි මං කොහොම ඉන්නද[/FONT]
[FONT=&quot]දරාගෙන මේ දැනෙන තනිකම[/FONT]


[FONT=&quot]නැවතිලා එක නිමේෂයකට වුව[/FONT]
[FONT=&quot]එබී බැලුවොත් හදේ ඇතුලත[/FONT]
[FONT=&quot]පුදුම වෙයි නුඹ දනිමි ඒ වග[/FONT]
[FONT=&quot]නුඹත් නොදැකපු නුඹේ සෙනෙහස[/FONT]



දිල්
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම ලස්සන නිර්මානයක් දිල්. කෙනෙකුට පාන සෙනෙහස දැනෙන්නෙ නැතුවට කවදාම හරි ඒ බව දැනගනීවි. පාළුව , තනිකම, බලාපොරොත්තුව , අාදරය පිරුන නිර්මානයක්. ඔබට ජය ! පතනව සොයුරිය.
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිර්මල ආදර වන්තියකගේ අවංක හදින් පූදින වදන් පෙළක්... මේ පද වැල් මට හුරුයි........... :dull: ලස්සන නිර්මාණයක් දිල් අක්කි.:)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ආදරණීය කවි පෙලක් සහෝ

    ''නුඹත් නොදැකපු නුඹේ සෙනෙහස" ............. අපූරුයි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරිම ලස්සන නිර්මානයක් දිල්. කෙනෙකුට පාන සෙනෙහස දැනෙන්නෙ නැතුවට කවදාම හරි ඒ බව දැනගනීවි. පාළුව , තනිකම, බලාපොරොත්තුව , අාදරය පිරුන නිර්මානයක්. ඔබට ජය ! පතනව සොයුරිය.


    Sthuthi Obata
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නිර්මල ආදර වන්තියකගේ අවංක හදින් පූදින වදන් පෙළක්... මේ පද වැල් මට හුරුයි........... :dull: ලස්සන නිර්මාණයක් දිල් අක්කි.:)


    Thank malli ...Hurui kiwwe :confused: ?
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    " මටම දුකයි මං කොහොම ඉන්නද දරාගෙන මේ දැනේන තනිකම..... " මං ආසයි මේ පද පේලියට..... ඔබ‍ට ජයෙන් ජය.....