ආකාසේ ඉඳලයි ආවේMachan lyrics tika dapan
පොලවේ උනුසුම මට ජීවය වේ
අවුවට පිච්චුනු මිනිසුන් අතරේ
මම යනවා නැවතුම සොයමින් මා යනවා නැවතුම සොයමින්
දම්පාටට හැරිලා
වතුර බින්දු ටික ටික ටික වැටමින්
මට ඈතට පෙනෙනා
තුරුගොමු සඟවාගෙන යන හැටි මනරම්
වලාකුලින් හිරු කැන් එතිලා
පාට වලින් අහස සරසලා
වස්සානය අරම්ම්බයි මේ ලෙස
ලෝකය ජීවය වනපෙත සරසා
මිහිමත ජීවයෙ අරුත සොයා
උන්ටත් ලෝකය උරුම නිසා
සැරසරමී හද ගැස්ම සොයා
දවසක එමි හෙට සුරැක තියා