රොක් අහලා තියනවද රොක්.....මේක පවර් බැලඩ් එකක්. රොක් ටච් එකක් තියනවා.. මේකෙ මෙලඩිය ගැන අයිඩියා එකක් ඔලුවට වැටුනෙ ඒ අයි එකකින්.ඉස්සෙල්ලාම කියන්න ඕනෙ. මට සින්දු කියන්න බෑ. මේක ඩෙමෝ එකක්. වොකල්ස් වල සද්දෙ ටිකක් අඩු කලා සින්දුවට සිද්ද වෙන හානිය අඩු කරගන්න. මම ඉන්න ෆීල්ඩ් එකෙයි ඉන්න පලාතෙයි හැටියට (වියලි පලාතෙ )
මේ වගේ සෝන්ග්ස් වලට ගැලපෙන අය හොයාගන්න අමාරුයි. සින්දු කියන්න පුලුහන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙවනි කෑල්ලට පද ටිකක් හොයා ගන්න ඕනෙ.
ප්‍රොෆෙශනල් වැඩක් නෙවේ. එච්චර කොලිටියක් බලාපොරොත්තු වෙන්න එපා
මේ වගේ සෝන්ග්ස් වලට ගැලපෙන අය හොයාගන්න අමාරුයි. සින්දු කියන්න පුලුහන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙවනි කෑල්ලට පද ටිකක් හොයා ගන්න ඕනෙ.ප්‍රොෆෙශනල් වැඩක් නෙවේ. එච්චර කොලිටියක් බලාපොරොත්තු වෙන්න එපා
