ආකිටෙක්ස් අසංග දන්නවද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආකිටෙක්ට් අසංග දන්නවද?


    මචං අසංග සමරසේකර කියන ආකිටෙක්ට් ගෙන් වැඩ කරගත්ත කවුරුහරි කිරියෙ ඉන්නවද?
    එයා ගැන දන්න කෙනෙක් ඉන්නවද?
    නැත්නම් යාලුවෙක්, නෑදෑයෙක් හරි කවුරුහරි එයාගෙන් වැඩ කරගෙන තියෙනවද?
    මට එයාගෙ එපොයින්මන්ට් එකක් තියෙනවා ලබන වීක් එන්ඩ් එකේ..
    යන්න කලින් විස්තර දැනගන්න ඕන..
    ප්ලෑන් එක කරගන්න ඉන්නේ අසංගට කියලා..
    දන්න කෙනෙක් ඉන්නව නම් සප් එකක් දෙන්න..


    http://www.asangasamarasekara.lk/

    https://www.facebook.com/Asanga-Samarasekara-Associates-1423237167962485/

     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං මගේ යාළුවො කිහිප දෙනෙක් ඉන්නවා මොරටුවේ ආකි කරපු උන්. මම උන්ගෙන් විස්තර අහල උඹට කියන්නම්. හෙට තමා මචන් අප්ඩේට් එකක් දෙන්න වෙන්නේ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මගේ යාළුවො කිහිප දෙනෙක් ඉන්නවා මොරටුවේ ආකි කරපු උන්. මම උන්ගෙන් විස්තර අහල උඹට කියන්නම්. හෙට තමා මචන් අප්ඩේට් එකක් දෙන්න වෙන්නේ.


    කමක් නැහැ මචං
    හෙට අහලා කියපන්
    සෙනසුරාදා තමයි හම්බවෙන්න තියෙන්නේ..
    මොරා ඉන්න කොල්ලො කෙල්ලො උගේ ස්ටාෆ් එකේ ඉන්නවලු ඩ්‍රාෆ්ට් කරන්න