ආගන්තුක සත්කාර

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕක ඔය ගෑනු කෙනාම කර ගත්ත දෙයක්. තමන්ම තමය් ඇන දාගෙන තියෙන්නෙ ඇතුලට. නිකන් වෙන රට වල මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. ඒක පාවිච්චි කරල ජාති වාදය පතුරවන්න හ්දනව
    :eek: ammapa ubana henam pissek man hithanne
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    Anagarika_Dharmapal_in_1926.jpg

    :yes::yes::yes::yes::yes:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඕක ඔය ගෑනු කෙනාම කර ගත්ත දෙයක්. තමන්ම තමය් ඇන දාගෙන තියෙන්නෙ ඇතුලට. නිකන් වෙන රට වල මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. ඒක පාවිච්චි කරල ජාති වාදය පතුරවන්න හ්දනව


    හෙහ් හෙහ්... අප්‍රෙල් 1 ට තව දවස් තියෙනවා බං :lol::lol::rofl::rofl::rofl:
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Oya harakta oil thiyena nisane ape genunta ehe gihin duk widinna wenne
    Ape rate Economy 1 diyunu nam ohoma wenne>
    Ethakota apita unge genu gennala unta ohoma karanna thibuna
    Ape Economy 1 diyunu wewa........!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    ERSHINE

    Member
    Oct 14, 2009
    422
    9
    0
    අපි ඕව ගැන කතා කරොත් අපි ජාති වාදීන් ළෙස හඳුන්වන පිරිසක් අපිත් එක්කම සිටින කාළයක් මේක...
    meka jaathi wadaya nowe
    meka violence 1ta erehiwa weema
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :eek: ammapa ubana henam pissek man hithanne

    දෙයක් ගැන හොයන්නෙ බලන්නෙ නැතිව කතා කරන ඔබතුමාට ද මට ද පිස්සු. ඔය ගෑනිට තියෙන්නෙ මානසික ලෙඩක්. ඒක මම විතරක් නෙමෙ ලන්කාවෙ මනෝ වෛද්‍ය්වරු කීප දෙනක්ම කියනව. ඕකට කියන්නෙ Munchausen’s Syndrome කියල. අනුන්ගෙ අවධානය ගන්න හොර ලෙඩ ගැනීම, ඇන්ගට ඇන සහ වීදුරු කටු ඇතුල කර ගැනිම වගේ දේවල් ඔය රෝගයේ ලක්ශනයක්. ඔය වගේ සිද්දි ලන්කාවෙන් වගෙම ලෝකයෙන් ඕන තරම් වාර්තා වෙනව.

    අනිත් එක ඔය සිද්දිය වාර්තා උනෙ ආරියවති කියල ගෘහ සේවිකාවකට ඇන ඇතුල් කරපු සිද්දියෙන් මාසයකට විතර පස්සෙ. ඒ සිද්දිය නිසා ඒ ගෑනිට ආන්ඩුවෙන් ලොකු වරප්‍රසාද හම්බුනා. ගෙයක් පවා හදල දෙන්න ගියා. ඒක දැක්පු මේ මනුස්සයත් ආන්ඩුවෙ අවදානය ගන්න ඈන්ගට ඈන දාගත්ත. ඒකය් සිද්ද උනෙ. ආරියවතීටත් ඇත්තෙ මාන්සික ලෙඩක් කියල දැන් ගොඩක් මනෝ වෛද්‍ය්වරු නිගමනය කලාට පස්සෙ ගේ හදන එකත් නතර කරල තියෙන්නෙ :lol:. ගෑනියෙක් අහින්සක සහ දුප්පත් වුනු පලියට කියන හැම රෙද්දක්ම මෝඩයො වගෙ විශ්වාශ කරන්න එපා.

    ආරියවතීට ඇන ගැහුවය්න් පස්සෙ දිගට හරහට ගෘහ සේවීකාවන්ට ඇන වදිනව, නැත්තන් ඇන පෙවෙනව.:lol:. මේ වෙනකොට සිද්දි 4ක් විතර වාර්තා වෙලා තියෙන්නෙ. ආරියවතීට උනාට පස්සෙ එක පාරටම හැම එකාටම ඔහොම වෙන්න පටන් ගත්තම, මොලේ තියෙන එකෙක්ටනම් තේරෙනව මෙතන මොකක් හරි කොස්සක් තියෙනව කියල
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලං‍කා‍වෙ‍ කො‍න්‍ද‍ ප‍න‍ නැ‍ති‍ එ‍ම්‍බ‍සි‍ය‍, අ‍රා‍බි‍කා‍ර‍ය‍න්‍ගෙ‍ ස‍ල්‍ලි‍ව‍ල‍ට‍ ය‍ට‍යි‍... ඉ‍තා‍ පැ‍හැ‍දි‍ලි‍ව‍ම‍ ඔ‍ත‍න‍යි‍ ප්‍ර‍ශ්නෙ‍.. ම‍චං‍, ම‍ම‍ ක‍ටා‍ර් ඉ‍න්‍න‍ කා‍ලෙ‍, ලෙ‍බ‍න‍න්‍ ව‍ල‍ ල‍න්‍කා‍වෙ‍ කෙ‍ල්‍ලෙ‍ක්‍ හි‍ර‍ක‍ර‍ගෙ‍න‍ හි‍ටි‍ය‍.. (එ‍ල‍කි‍රි‍ . කො‍ම්‍ සා‍ම‍ජි‍කා‍ව‍ක්‍..න‍ම‍ ප්‍ර‍සි‍ද්‍ධ‍ නො‍ක‍ර‍මි‍) . එ‍යා‍ බේ‍රු‍නේ‍ ඒ‍ ගෙ‍ද‍ර‍ මි‍නි‍ස්‍සු‍ නැ‍ති‍වෙ‍ලා‍ව‍ට‍ ඉ‍න්‍ට‍ර්‍නෙ‍ට්‍ පා‍වි‍ච්‍චි‍ක‍ර‍න්‍න‍ අ‍ව‍ස්‍තා‍ව‍ ල‍බු‍න‍ නි‍සා‍..එ‍යා‍ අ‍පේ‍ම‍ කෙ‍නෙ‍ක්‍ගෙ‍න්‍ උ‍ද‍ව්‍ ඉ‍ල්‍ල‍ලා‍ ති‍බු‍නා‍. එ‍යා‍ ත‍ම‍යි‍ ම‍ට‍ වි‍ස්‍ත‍ර‍ය‍ කි‍ව්‍වෙ‍.. ඊ‍ට‍ප‍ස්‍සෙ‍ ම‍ම‍ ලෙ‍බ‍න‍න්‍ එ‍ම්‍බ‍සි‍ය‍ට‍ කෝ‍ල්‍ ක‍ර‍ල‍ ඊ‍මේ‍ල්‍ එ‍ක‍කු‍ත්‍ යැ‍ව්‍වා‍.. කො‍පි‍ය‍ක්‍ වි‍දේ‍ශ‍සේ‍වා‍ එ‍ක‍ට‍ එ‍ව්‍වා‍. ඊ‍ට‍ ප‍ස්සෙ‍ එ‍ම්‍බ‍සි‍යෙ‍න්‍ කි‍ව්‍වා‍ පැ‍න‍ලා‍ එ‍න්‍න‍ කි‍ය‍න්‍න‍ කි‍ය‍ලා‍ එ‍ම්‍බ‍සි‍ය‍ට‍.. ම‍ම‍ කි‍ව්‍වා‍.. කෙ‍ල්‍ල‍ එ‍ම්‍බ‍සි‍ය‍ට‍ ගි‍හ‍ම‍ ආ‍යෙ‍ත්‍ එ‍ජ‍න්‍සි‍ය‍ට‍ බා‍ර‍ දී‍ලා‍, ඒ‍ජ‍න්‍සි‍ය‍ ආ‍යෙ‍ත්‍ අ‍ර‍ගෙ‍ද‍ර‍ට‍ම‍ බා‍ර‍ දී‍ලා‍.. ම‍ම‍ ආ‍යෙ‍ත්‍ වි‍දේ‍ශ‍ සේ‍වා‍ එ‍ක‍ට‍ ඊ‍-මේ‍ල් ක‍ලා‍. ප්‍ර‍ති‍චා‍ර‍ය‍ක්‍ නො‍ලැ‍බු‍න‍ නි‍සා‍, ඔ‍ක්‍කො‍ම‍ ඊ‍-මේ‍ල්‍ පි‍ට‍ප‍ත්‍ එ‍ක්‍ක‍ ජ‍නා‍ධි‍ප‍ති‍ කා‍ර්‍්‍යා‍ල‍ය‍ට‍ ඊ‍-මේ‍ල්‍ එක‍ක්‍ ය‍ව‍න්‍න‍ද‍ කි‍යලා‍ ඊ‍-මේ‍ල්‍ එ‍ක‍ක්‍ ම‍ම‍ නැ‍ව‍ත‍ත්‍ යැ‍ව්‍වා‍. එ‍ක‍ට‍ හො‍ද‍ ප්‍ර‍ති‍චා‍ර‍ ලැ‍බු‍නා‍.. කෙ‍ල්‍ල‍ව‍ ස‍ති‍ය‍කි‍න්‍ ලං‍කා‍ව‍ට‍ එ‍ව්‍වා‍.. දැ‍න්‍ තේ‍රෙ‍න‍වා‍ නේ‍ද‍ අ‍පේ‍ මි‍නි‍ස්‍සු‍න්ගෙ‍ හැ‍ටි‍.
     
    Last edited:

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    මේකට අදාල ඇමති kauda bun ?
    මුළු රටම මේවා ගැන දැනුවත් කරන්න පුලුවන්නම් hodai