ආගම් බේදයට අන්තිම විසදුම...
මට මේ එළකිරි එකේ දැකපු ත්රෙඅඩ් වලින් ගොඩක් දැක්කේ ආගම වලි .. ඒ කිව්වේ බුදු දහම සහ මුස්ලිම් ආගම අතර තියන වලි .මම මෙතැනදී මුස්ලිම් අයගේ සමහර දේවල් අපේ සිංහල සංස්කුර්තියට (හරියට type වෙන්නේ නැහැ ) ගැලපෙන්නේ නැහැ .එක තම මෙතන ප්රශ්න ඇති වීමට මම දකින ප්රදාන හේතුව.එත් මේකට දෙන අන්තිම විසදුම මොකක් ද???? මෙහෙම එක එකට බැනල ආගම වලට අපහස කරගෙන ප්රශ්නෙට විසදුමක් ලැබෙනවද ?? මුස්ලිම් නිසා ලංකාවෙන් පිටුවහල් කරලා අරබිකරයට යවන්න බැහැනේ එක මානව හිමිකම් වලින් බලද්දී වැරදි..එහෙනම් මුන්ව සමුල ගාතනය කරනවද බැහැ එවැනි තීරණ මිනිසුන් විදියට අපි අනුමත කරන්නේ නැහැ. එහෙනම් මොකක් ද අන්තිම තීරණය කරන්න ඕන... මම දකින්නේ දෙගොල්ලොන්ම තේරුම් ගන්න ඕන එකිනෙකට ගරු කරන්න.මුස්ලිම් අය දැන ගන්න ඕන මේක මුස්ලිම් රටක් නොව මේක සිංහලයන්ගේ රටක් කියල.. එම නිසා මෙහෙ විදියට හැඩ ගැහෙන්න ඕන .සිංහල එක්කෙනෙක් අරබිකරයට ගිහින් මෙහෙ සෙල්ලම් එහෙ දැම්මොත් බෙල්ල නැතිව එන්න වෙන්නේ.ඒ තරම් නපුරු රටක් නෙමේ මේක.එක හින්ද මම මුස්ලිම් අයගෙන් ඉල්ලනේ පොඩ්ඩක් හිතන්න අපේ රට මේක කියන හැඟීම ඇඟට ගන්න.එහෙම ඇඟට ගතහොත් මෙහෙම රන්න්ඩු ඇති වෙන්නේ නැහැ.මම දකින්නේ විසදුම මේක තමයි.සමහර විට මෙගේ විසදුම වැරදි හෝ අඩුපාඩු සහිත වෙන්න පුළුවන්....ඔයාල හිතන්නේ මේ ප්රශ්නෙට දෙන්න ඕන විසදුම මොකක් ද ????