ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

aruna47

Well-known member
  • බොරලුගොඩ මහතා;12253459 said:
    උඹට මොලේ නැ කියාලා දන්නවා... එක හැමවෙලේම ඔප්පු කරන්නෙපා.... උ කිව්වේ සිංහල මිසක් සිංග්ලිෂ් නෙමෙය්.... :rofl::rofl::rofl:

    සිංහල type වෙන්නෙත් මෙහෙම තමයි. හැක් හැක්... මේ උබේ මොලේ තියන්නේ සාමාන්‍ය තැන නෙම නේද :rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒවා බලන්න ඕනේ අයට කියවල බලවලා තියන නිසයි කියන්නේ. :lol::lol:
    7.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    z_11-Anagariaka.jpg


    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
    ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
    දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී.
    පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
    උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.


    - අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )
     
    Status
    Not open for further replies.