ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    ගරහන උන් ආස මෙන්න මේ වගේ ඒ්වට..මගෙත් ඒෆ් බී ඒකේ ඉන්නවා..හුගක්ම ගෑනු උදවිය තමයි..කැම්පස් ගිහින් මුලු ඇගේම මොලේ තියන උන් .
    හිටු හිටු කියලා ..පොඩි පොඩි දේවල් අල්ලගෙන විශාල මත පලකරලා..වීව්ස් වැඩි කරගෙන ඉන්න...අලුත් පරපුරේ උන්
     
    • Like
    Reactions: Solo Rider

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඒක තමයි 9/11 | Easter හුකෝල යනකන් බලන් හිටියෙ. අනේ පලයන් බන් යන්න
    දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති.එහි සිටි අය පෙර ආතමයේ කොතරම් පව් කරන්න ඇතිද! ඇමරිකානුවන් මුස්ලිම් වරුන් විශාල වශයෙන් මරා දැම්ම. කර්මය ඔබ පසු පසයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    අනුකම්පා කරමි දරුවා. ඔබ වගේ පව් කාරයන් එදත් හිටියා අදත් හිටියා හෙටත් ඉන්නවා. ඔබගේ පව් නිසාවෙන් තමා ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ඇන ගසා මරා දැමුවේ. ඔබට කිසි බලයක් නැත. හිස් බවක් පමණි.
    ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගහල මරනකන් බලන් ඉදපු දෙයියන් වහන්සේ කෙනෙක්ගෙන් උබල මොනවද ඉල්ලන්නේ ? :unsure:
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගහල මරනකන් බලන් ඉදපු දෙයියන් වහන්සේ කෙනෙක්ගෙන් උබල මොනවද ඉල්ලන්නේ ? :unsure:
    ක්‍රිස්තුස් වහන්සේගේ පෙර කර්ම බලයයි. බුදු රජාණන් වහන්සේට කොන්දේ ආමරුවක් තිබූ බව ඔබ දන්නවා ඇති නේද? ඔබට මා හා තර්ක කිරීමට දැනුමක් නැත. ඔබ කිසිදු ආගමක් හදා අරා නැත.නිකං පේන දේ අසා බලා ඒ ඒ ආගම් පිළිබද තීරණ ගන්නා කෙනෙක් බව පෙනෙයි. මම දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවෙක්. මම තෝරා ගත් කෙනෙක්. පළමුව ආගම ඉගෙන ගන්න දෙවනුව තර්ක කරන්න
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති.එහි සිටි අය පෙර ආතමයේ කොතරම් පව් කරන්න ඇතිද! ඇමරිකානුවන් මුස්ලිම් වරුන් විශාල වශයෙන් මරා දැම්ම. කර්මය ඔබ පසු පසයි.
    දෙවියොන්ගෙ කැමැත්ත නම්, ඌට ඌගෙ කැමැත්ත කරගන්න දීල, උඹ පුක නොදී හිටපන්.

    මූත් මේ ආගම් ආතල් එකට ගත්ත එකෙක්ද කොහෙද .
    :lol:
    ඒක තමයි බන් මුලදීම කිව්වෙ. අනික මූ සැරෙන් සැරේ මූගේ ආගම වෙනස් කරනව
    ------ Post added on Sep 13, 2022 at 2:30 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    දෙවියොන්ගෙ කැමැත්ත නම්, ඌට ඌගෙ කැමැත්ත කරගන්න දීල, උඹ පුක නොදී හිටපන්.
    එකනේ බන්.
    මේකේ උන් ආගම් විවේචනය කරන එකත් දෙයියන්ගේ කැමැත්ත වෙන්න ඇති.. :lol:
     
    • Like
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.
    මුලින්ම ඔබ අදහන ආගම අනුව හැසිරෙන්න
    ඔය ආගම් වල උගන්න විදිහටම සතුරාට ප්‍රේමකරානම්, සියලු සත්ත්වයන්ට මෛත්‍රි කරානම් ඔය ප්‍රශ්නය එන්නැනේ.

    යම් ආගමක දර්ශණයක් විහිලුවකින් බිදෙනවනම්, ගැරහුමකින් රිදෙනවානම් ඒක හරි ප්‍රාථමික විස්වාසයක්.

    ඇත්තටම බැලුවොත් ලොකේ කිසිම ආගමක් නැ. තියෙන්නේ මහා රසකතා කතාපොත්.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මුලින්ම ඔබ අදහන ආගම අනුව හැසිරෙන්න
    ඔය ආගම් වල උගන්න විදිහටම සතුරාට ප්‍රේමකරානම්, සියලු සත්ත්වයන්ට මෛත්‍රි කරානම් ඔය ප්‍රශ්නය එන්නැනේ.

    යම් ආගමක දර්ශණයක් විහිලුවකින් බිදෙනවනම්, ගැරහුමකින් රිදෙනවානම් ඒක හරි ප්‍රාථමික විස්වාසයක්.

    ඇත්තටම බැලුවොත් ලොකේ කිසිම ආගමක් නැ. තියෙන්නේ මහා රසකතා කතාපොත්.
    මූ අදහන ආගමක් නැහැ බන්. මූ ආතල් එකක් ගන්නෙ
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.
    unbalath anith agam walata garahanne nethuwa indapan
    ethakota unuth umbalata garahanne nethuwa indi
    Ginnak nethua dumak naginne nehe
    umbala wagema thamai anith ayatath wiswasa kiyala dewal tiyenawa.ewata garu karanna purudu weyan. ethakota oya prashanth nehe mewage Threat danna wenneth nehe.
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මුලින්ම ඔබ අදහන ආගම අනුව හැසිරෙන්න
    ඔය ආගම් වල උගන්න විදිහටම සතුරාට ප්‍රේමකරානම්, සියලු සත්ත්වයන්ට මෛත්‍රි කරානම් ඔය ප්‍රශ්නය එන්නැනේ.

    යම් ආගමක දර්ශණයක් විහිලුවකින් බිදෙනවනම්, ගැරහුමකින් රිදෙනවානම් ඒක හරි ප්‍රාථමික විස්වාසයක්.

    ඇත්තටම බැලුවොත් ලොකේ කිසිම ආගමක් නැ. තියෙන්නේ මහා රසකතා කතාපොත්.
    සතුරාට ප්‍රේම කිරීම කියන්නේ ඔබ සිතන දෙයක් නෙවේ. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අපි සතුරාට ප්‍රේම කරන විට සතුරා වෙනස් වන බව. එයින් අදහස් වන්නේ සෑම කෙනෙකුටම සතුරන් අවශ්‍ය වන බවයි. හරියට දුප්පත් මිනිසුන්ට පොහොසත් මිනිසුන් අවශ්‍ය වන පරිදි. දුප්පත් මිනිසුන්ගේ කටේ තියෙන්නේ පෝසත් මිනිසා ගැන. එතකොට පෝසත් මිනිසාගේ කටේ තියෙන්නේ දුප්පත් මිනිසා ගැන. ලස්සන මිනිසාගේ කටේ තියෙන්නේ කැත මිනිසා ගැන. කැත මිනිසාගේ කටේ තියෙන්නේ ලස්සන මිනිසා ගැන. හරියට කළු සූදු වගේ.කළු නැත්නම් සූදු පාටක් නැත.සූදු නැත්නම් කළු පාටක්ද නැත.

    දැන් මගේ කටේ තියෙන්නේ ආගමට ගරහන මිනිස්සු ගැන. හෙට ආගමට ගරහන මිනිස්සු ඔක්කොම අතුරු දගන් උනොත් මට කොච්චර පාළුවක් දැනෙයිද? මං තර්ක කරන්නේ කාත් එක්කද? අන්න ඒකයි සතුරාට ප්‍රේම කරන්න කියන්නේ. මොකද සෑම කෙනෙක්ට සතුරෙක් අවශ්‍යයි. මේක තේරුම් ගියාම ඔබටම ලැජ්ජා හිතෙයි
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4

    Ramen!!!

    Touched_by_His_Noodly_Appendage_HD.jpg

    ------ Post added on Sep 13, 2022 at 3:13 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහරානය දෙවොල පුපුරද්දි ඔය දෙයිය උන්න කක්කුස්සියෙද???
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    සහරානය දෙවොල පුපුරද්දි ඔය දෙයිය උන්න කක්කුස්සියෙද???
    බුදු දහමට අනුව තිස් තුන් කෝටියක් දෙවි වරු ඉන්නවා. මිනිස්සු පිරිහෙන්න පිරිහෙන්න දෙවිවරු මිනිස් ලෝකෙන් ඇත් වෙනවා. මේ කතාවට ඔබ එකඟද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    ඕනේම දෙයක් ඕනේවට වඩා ඕනේම නෑ. මිනිස්සු කාටවත් කරදරයක් නැතුව හැමෝටම උදව් කරගෙන ජීවත් වෙනවානම් ආගම් ඕනේ නෑ. අනික ගොඩක් අය බනින්නේ ආගම් වලට නෙමේ බුදු හාමුදුරුවෝ ජේසු වගේ අයටත් නෙමේ හාමුදුරුවෝ ෆාදර්ස්ලා වගේ පූජකයෝ කරන දේවල් වලට. ආගම තියෙන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් මිසක් මිනිස්සුන්ව හැම දෙකදිම පාලනය කරන්න නෙමේ.ලංකාවේ වෙලා තියෙන්නේ හාමුදුරුවෝ දේශපාලකයින්ගේ රූකඩයක් වෙලා. මිනිස්සු ආගම් වල රූකඩ වෙලා. අන්තිමේට වෙලා තියෙන්නේ දේශපාලකයෝ මිනිස්සුන්ව නටවන්න ආගම් පාවිච්චි කරන එක. අඩුම තරමේ රට දියුණු වෙනකල් හරි මිනිස්සු ආගම් වලින් ඈත් වෙලා නිදහස්ව හිතන්න පටන් ගන්න ඕනේ
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    එහෙම නැත. ආගම සත්‍යයක්. ඒවා වෙනස් කර ඇත. ඒවා අවබාවිතා කර ඇත.ඒවා විකෘති කර ඇත. ඒවා මගේ ප්‍රශ්නයක් නොව. ආගමක් උනත් ඇදහීමට නුවනක් අවශ්‍යව ඇත. ආගමේ මුවාවෙන් වැරදි කරන අය මට අදාල නැති.
    hari Agama sathyak kiyamu.. loke thiyana 1000 ta wadi agam walin koi ekada sathya. okkoma sathya wenna bahane .. :rolleyes: