There is no God but Anubis, and Holy Solo Rider is the messenger of Anubis.
දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති.එහි සිටි අය පෙර ආතමයේ කොතරම් පව් කරන්න ඇතිද! ඇමරිකානුවන් මුස්ලිම් වරුන් විශාල වශයෙන් මරා දැම්ම. කර්මය ඔබ පසු පසයි.ඒක තමයි 9/11 | Easter හුකෝල යනකන් බලන් හිටියෙ. අනේ පලයන් බන් යන්න
ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගහල මරනකන් බලන් ඉදපු දෙයියන් වහන්සේ කෙනෙක්ගෙන් උබල මොනවද ඉල්ලන්නේ ?අනුකම්පා කරමි දරුවා. ඔබ වගේ පව් කාරයන් එදත් හිටියා අදත් හිටියා හෙටත් ඉන්නවා. ඔබගේ පව් නිසාවෙන් තමා ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ඇන ගසා මරා දැමුවේ. ඔබට කිසි බලයක් නැත. හිස් බවක් පමණි.
ක්‍රිස්තුස් වහන්සේගේ පෙර කර්ම බලයයි. බුදු රජාණන් වහන්සේට කොන්දේ ආමරුවක් තිබූ බව ඔබ දන්නවා ඇති නේද? ඔබට මා හා තර්ක කිරීමට දැනුමක් නැත. ඔබ කිසිදු ආගමක් හදා අරා නැත.නිකං පේන දේ අසා බලා ඒ ඒ ආගම් පිළිබද තීරණ ගන්නා කෙනෙක් බව පෙනෙයි. මම දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවෙක්. මම තෝරා ගත් කෙනෙක්. පළමුව ආගම ඉගෙන ගන්න දෙවනුව තර්ක කරන්නක්රිස්තුස් වහන්සේ ඇණ ගහල මරනකන් බලන් ඉදපු දෙයියන් වහන්සේ කෙනෙක්ගෙන් උබල මොනවද ඉල්ලන්නේ ?![]()

දෙවියොන්ගෙ කැමැත්ත නම්, ඌට ඌගෙ කැමැත්ත කරගන්න දීල, උඹ පුක නොදී හිටපන්.දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති.එහි සිටි අය පෙර ආතමයේ කොතරම් පව් කරන්න ඇතිද! ඇමරිකානුවන් මුස්ලිම් වරුන් විශාල වශයෙන් මරා දැම්ම. කර්මය ඔබ පසු පසයි.
ඒක තමයි බන් මුලදීම කිව්වෙ. අනික මූ සැරෙන් සැරේ මූගේ ආගම වෙනස් කරනවමූත් මේ ආගම් ආතල් එකට ගත්ත එකෙක්ද කොහෙද .
![]()
එකනේ බන්.දෙවියොන්ගෙ කැමැත්ත නම්, ඌට ඌගෙ කැමැත්ත කරගන්න දීල, උඹ පුක නොදී හිටපන්.

මුලින්ම ඔබ අදහන ආගම අනුව හැසිරෙන්නමේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.
මූ අදහන ආගමක් නැහැ බන්. මූ ආතල් එකක් ගන්නෙමුලින්ම ඔබ අදහන ආගම අනුව හැසිරෙන්න
ඔය ආගම් වල උගන්න විදිහටම සතුරාට ප්‍රේමකරානම්, සියලු සත්ත්වයන්ට මෛත්‍රි කරානම් ඔය ප්‍රශ්නය එන්නැනේ.
යම් ආගමක දර්ශණයක් විහිලුවකින් බිදෙනවනම්, ගැරහුමකින් රිදෙනවානම් ඒක හරි ප්‍රාථමික විස්වාසයක්.
ඇත්තටම බැලුවොත් ලොකේ කිසිම ආගමක් නැ. තියෙන්නේ මහා රසකතා කතාපොත්.
unbalath anith agam walata garahanne nethuwa indapanමේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.
සතුරාට ප්‍රේම කිරීම කියන්නේ ඔබ සිතන දෙයක් නෙවේ. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අපි සතුරාට ප්‍රේම කරන විට සතුරා වෙනස් වන බව. එයින් අදහස් වන්නේ සෑම කෙනෙකුටම සතුරන් අවශ්‍ය වන බවයි. හරියට දුප්පත් මිනිසුන්ට පොහොසත් මිනිසුන් අවශ්‍ය වන පරිදි. දුප්පත් මිනිසුන්ගේ කටේ තියෙන්නේ පෝසත් මිනිසා ගැන. එතකොට පෝසත් මිනිසාගේ කටේ තියෙන්නේ දුප්පත් මිනිසා ගැන. ලස්සන මිනිසාගේ කටේ තියෙන්නේ කැත මිනිසා ගැන. කැත මිනිසාගේ කටේ තියෙන්නේ ලස්සන මිනිසා ගැන. හරියට කළු සූදු වගේ.කළු නැත්නම් සූදු පාටක් නැත.සූදු නැත්නම් කළු පාටක්ද නැත.මුලින්ම ඔබ අදහන ආගම අනුව හැසිරෙන්න
ඔය ආගම් වල උගන්න විදිහටම සතුරාට ප්‍රේමකරානම්, සියලු සත්ත්වයන්ට මෛත්‍රි කරානම් ඔය ප්‍රශ්නය එන්නැනේ.
යම් ආගමක දර්ශණයක් විහිලුවකින් බිදෙනවනම්, ගැරහුමකින් රිදෙනවානම් ඒක හරි ප්‍රාථමික විස්වාසයක්.
ඇත්තටම බැලුවොත් ලොකේ කිසිම ආගමක් නැ. තියෙන්නේ මහා රසකතා කතාපොත්.
සතුරාට ප්‍රේම කිරීම කියන්නේ ඔබ සිතන දෙයක් නෙවේ. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අපි සතුරාට ප්‍රේම කරන විට සතුරා වෙනස් වන බව. එයින් අදහස් වන්නේ සෑම කෙනෙකුටම සතුරන් අවශ්‍ය වන බවයි. හරියට දුප්පත් මිනිසුන්ට පොහොසත් මිනිසුන් අවශ්‍ය වන පරිදි. දුප්පත් මිනිසුන්ගේ කටේ තියෙන්නේ පෝසත් මිනිසා ගැන. එතකොට පෝසත් මිනිසාගේ කටේ තියෙන්නේ දුප්පත් මිනිසා ගැන. ලස්සන මිනිසාගේ කටේ තියෙන්නේ කැත මිනිසා ගැන. කැත මිනිසාගේ කටේ තියෙන්නේ ලස්සන මිනිසා ගැන. හරියට කළු සූදු වගේ.කළු නැත්නම් සූදු පාටක් නැත.සූදු නැත්නම් කළු පාටක්ද නැත.
දැන් මගේ කටේ තියෙන්නේ ආගමට ගරහන මිනිස්සු ගැන. හෙට ආගමට ගරහන මිනිස්සු ඔක්කොම අතුරු දගන් උනොත් මට කොච්චර පාළුවක් දැනෙයිද? මං තර්ක කරන්නේ කාත් එක්කද? අන්න ඒකයි සතුරාට ප්‍රේම කරන්න කියන්නේ. මොකද සෑම කෙනෙක්ට සතුරෙක් අවශ්‍යයි. මේක තේරුම් ගියාම ඔබටම ලැජ්ජා හිතෙයි
බුදු දහමට අනුව තිස් තුන් කෝටියක් දෙවි වරු ඉන්නවා. මිනිස්සු පිරිහෙන්න පිරිහෙන්න දෙවිවරු මිනිස් ලෝකෙන් ඇත් වෙනවා. මේ කතාවට ඔබ එකඟද?සහරානය දෙවොල පුපුරද්දි ඔය දෙයිය උන්න කක්කුස්සියෙද???
hari Agama sathyak kiyamu.. loke thiyana 1000 ta wadi agam walin koi ekada sathya. okkoma sathya wenna bahane ..එහෙම නැත. ආගම සත්‍යයක්. ඒවා වෙනස් කර ඇත. ඒවා අවබාවිතා කර ඇත.ඒවා විකෘති කර ඇත. ඒවා මගේ ප්‍රශ්නයක් නොව. ආගමක් උනත් ඇදහීමට නුවනක් අවශ්‍යව ඇත. ආගමේ මුවාවෙන් වැරදි කරන අය මට අදාල නැති.
