ආගමික නිදහස සහ නසියා ජැන්සන්

klasantha

Member
Jul 4, 2014
21
1
0
machan umbe wifa eakka sex karanna eana eakawa umba gedara thiyaganing. eaka uge nidahasa eakata umba badha karanna eapa. gon buruwa
 
1212

Member
Feb 8, 2009
15
3
0
ආගමක් තර්කානූකූලව විවේචනය කිරීම ආගමික නිදහසට අයිති විය යුතුයි.ඒක පිලිගන්නේ නැත්නම් ආගමක් ඇදහීමට තියෙන නිදහසත් නැති කල යුතුයි.ආගමකට අපහාස උපහාස කිරීම තුලින් වෙන හානියට වඩා සෑහෙන විශාල හානියක් තර්කානූකූල විවේචන තුලින් ආගමකට වෙනවා.පරිනාමවාදය තමයි හොඳම උදාහරණය.ඒක නිසා අපහාස උපහාස බොහෝ වෙලාවට මොලයක් නැති අඥණයන් ආගමෙන් බැහර කලත් බුද්ධිමතුන් ආගමකින් බැහර නොවෙයි.නමුත් පරිණාමවාදය නිසා බුද්ධිමත් අය කිතු දහමෙන් අයින් වුනා.එමනිසා තර්කානුකූල විවෙචන ඉවසන ආගමක් අපහාස උපහාස නොඉවසන්නේ මන්ද? [බුදු දහමට අපහාස උපහාස වෙන ප්‍රධානම හේතුව පිලිමය නොහොත් මැටි ගොඩකට කරන අපහාසය.බුදු දහම කියන්නේ මැටි ගොඩක් බවට පත් කරගෙන මැටි වන්දනාවක් කරන්න එපා.ධර්මය අනුගමනය කරන්න .සිත නිවාගන්න.අපහාස උපහාස උඒක්ෂාවෙන් බලන්න
 
klasantha

Member
Jul 4, 2014
21
1
0
ha ugatho umba kiyana vidihata innam. machanla muta reply karanna eapa mu angodin penapu pissu pakek api muwa presidda karanna oni ne.
 
yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ආගමක් තර්කානූකූලව විවේචනය කිරීම ආගමික නිදහසට අයිති විය යුතුයි.ඒක පිලිගන්නේ නැත්නම් ආගමක් ඇදහීමට තියෙන නිදහසත් නැති කල යුතුයි.ආගමකට අපහාස උපහාස කිරීම තුලින් වෙන හානියට වඩා සෑහෙන විශාල හානියක් තර්කානූකූල විවේචන තුලින් ආගමකට වෙනවා.පරිනාමවාදය තමයි හොඳම උදාහරණය.ඒක නිසා අපහාස උපහාස බොහෝ වෙලාවට මොලයක් නැති අඥණයන් ආගමෙන් බැහර කලත් බුද්ධිමතුන් ආගමකින් බැහර නොවෙයි.නමුත් පරිණාමවාදය නිසා බුද්ධිමත් අය කිතු දහමෙන් අයින් වුනා.එමනිසා තර්කානුකූල විවෙචන ඉවසන ආගමක් අපහාස උපහාස නොඉවසන්නේ මන්ද? [බුදු දහමට අපහාස උපහාස වෙන ප්‍රධානම හේතුව පිලිමය නොහොත් මැටි ගොඩකට කරන අපහාසය.බුදු දහම කියන්නේ මැටි ගොඩක් බවට පත් කරගෙන මැටි වන්දනාවක් කරන්න එපා.ධර්මය අනුගමනය කරන්න .සිත නිවාගන්න.අපහාස උපහාස උඒක්ෂාවෙන් බලන්න

    පිලිම වන්දනාව බුදු දම විකුර්ති කර ඇති බව සෑබෑයි. නමුත් කිසිම කෙනෙකුට උපරිම නිදහස කියල දෙයක් බුක්ති විදින්න බැහැ. තමන්ට නිරුවතින් පාරක ගමන් කිරීමට නිදහසක් තිබිය යුතුයි, නමුත් අප ජීවත් වන්නෙ සමාජයක් සමගින්, එහිදී අපගේ නිරුවත නිසා තව කෙනෙකුට අපහසුතාවයක් දැනේ නම් එහිදී අප කර ඇත්තේ එම පුද්ගලයාගේ " නිරුවත නොදැක සිටීමේ " අයිතිය / නිදහස පැහැරගැනීමකි. එවිට එය අප අතින් වෙනත් පුද්ගලයකුට සිදුවන අකට යුත්තකි.

    මෙයට පිලියම වන්නේ අප සතු නිරුවතින් සිටීමේ නිදහස යම් කිසි ආකාරයකට ස්වයන්පාලනයකට යටත් කිරීමයි. "To exist is to co-exist" කියල කතාවක් තියෙනව. ඉතින් co-exist වෙන්න නම් අනෙක් පුද්ගලයගේ නිදහස ගැනත් සිතිය යුතු වෙනව. ඔබ සදහන් කර ඇති පින්තූර වලිනුත් සිදු වෙලා තියෙන්නෙ ඒකමයි. එනම් තව කෙනෙකුගේ විශ්වාසයට අතුල් පහරක් එල්ල කිරීමයි. මෙය ආගමික නිදහස නම් නෙමෙයි.