කාටුන් එකක් හරි දාපන් අයිශා එක්ක ඉන්න, නැත්තම් Al baik වගේ උන්ට මල පනියි..image hewwa hamba une na
![]()
ගමයා;15007682 said:දාන අරමුන අනුව වෙනස් වෙනවා


සාමාන්‍යයෙන් ෆෝරම් හරි එෆ් බි හරි මොහක හරි තමන්ගේ නමක් අනවර්ථ නාමයක් යොදාගෙන තව පින්තුරෙකුත් දාන්න ඔප්ෂන් එකක් දෙන්නේ ඒ කෙනා හදුනා ගන්න සමහර අය තමන්ගේ නියම ෆොටෝ එක දානවා තව සමහරු එක එක ෆොටෝ දානවා ඒ හදුනා ගන්න
අරමුණ කියන්නේ දැන් ඒ පින්තුරේ දාගෙන කාටහරි බැන්නොත් වැරදිද?![]()
ප්‍රශ්නයක් නැහැ .. එත් අපේ වගේ රටවල් ඕක ටිකක් බරපතලේට ගන්නවා .. අරමුණ කියල අදහස් කාලේ ඔය එක දාගෙන ඉන්නේ වක්රා කරවා හෝ සෘජුවම නින්ද කිරීමේ අර්මුනින්නම් එම පුද්ගලයට ගරු කරන වෙනත් පුද්ගලයන්ගේ සිත රිදීමට පුළුවන්

ඒ කියන්නේ අනික් රටවල් වල ඔය ප්‍රශ්නේ නැද්ද ?![]()