ආගමික සසතෘවරයකුගේ AVATAR එකක් දැමීම හරිද

ආගමික සසතෘවරයකු&

  • Yes

    Votes: 2 10.5%
  • No

    Votes: 17 89.5%

  • Total voters
    19

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ආගමික සසතෘවරයකුගේ AVATAR එකක් දැමීම හරිද

images

images

bol+bam+nepal-shiwa+ji.jpg
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ගමයා;15007682 said:
දාන අරමුන අනුව වෙනස් වෙනවා

සාමාන්‍යයෙන් ෆෝරම් හරි එෆ් බි හරි මොහක හරි තමන්ගේ නමක් අනවර්ථ නාමයක් යොදාගෙන තව පින්තුරෙකුත් දාන්න ඔප්ෂන් එකක් දෙන්නේ ඒ කෙනා හදුනා ගන්න සමහර අය තමන්ගේ නියම ෆොටෝ එක දානවා තව සමහරු එක එක ෆොටෝ දානවා ඒ හදුනා ගන්න :rolleyes:

අරමුණ කියන්නේ දැන් ඒ පින්තුරේ දාගෙන කාටහරි බැන්නොත් වැරදිද?:rolleyes:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow

ප්‍රශ්නයක් නැහැ .. එත් අපේ වගේ රටවල් ඕක ටිකක් බරපතලේට ගන්නවා .. අරමුණ කියල අදහස් කාලේ ඔය එක දාගෙන ඉන්නේ වක්‍රා කරවා හෝ සෘජුවම නින්ද කිරීමේ අර්මුනින්නම් එම පුද්ගලයට ගරු කරන වෙනත් පුද්ගලයන්ගේ සිත රිදීමට පුළුවන්
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ප්‍රශ්නයක් නැහැ .. එත් අපේ වගේ රටවල් ඕක ටිකක් බරපතලේට ගන්නවා .. අරමුණ කියල අදහස් කාලේ ඔය එක දාගෙන ඉන්නේ වක්‍රා කරවා හෝ සෘජුවම නින්ද කිරීමේ අර්මුනින්නම් එම පුද්ගලයට ගරු කරන වෙනත් පුද්ගලයන්ගේ සිත රිදීමට පුළුවන්

ඒ කියන්නේ අනික් රටවල් වල ඔය ප්‍රශ්නේ නැද්ද ?:rolleyes:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ඒ කියන්නේ අනික් රටවල් වල ඔය ප්‍රශ්නේ නැද්ද ?:rolleyes:

බටහිර රටවල ඕවා ගැන හිතනවා අඩුයි .. ඔයාට ඕන ශාස්තෘ කෙනෙකුගේ T SHIRT එකක් අදන් උනත් පාරේ හිය හැකි.. එහෙම ගිහිල්ලා කඩයක් මොකොල්ල කෑවොත් . උන්ගේ සමාජය හිතන්නේ T shirt is a just a T shirt and it has nothing to do with that man's criminal