ආගමික සහජීවනය 02

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආගමික සහජීවනය 02

    සිංහලයා:-මචං....කොහෙන් හරි කුරාණයක් හොයාගනින්....ඒකෙ තියෙන පොඩි පොඩි අවුල් තැන් ස්පොට් කරල FB එකේ පෝස්ට් කරල LIKES ගන්න පුලුවන්.. (වැරදි සෙවීම සඳහා සිංහලයා මුලු කුරාණයම කියවයි )

    හම්බය:-අඩෙයි නානා...කොහෙන් හරී ත්‍රිපිටකයක් හොයා ගෙනින්...එකෙ තියෙන පොඩ්ඩි පොඩ්ඩි අවුල් තෙන් ස්පොට් කොරාල FB යෙකට පෝස්ට් කරාල LIKES ගෙන්න පුලුවන්...(වැරදි සෙවීම සඳහා හම්බයා මුලු ත්‍රිපිටකයම කියවයි )

    අවසානයේ සිංහලයා ඉස්ලාම් ධර්මය මුලුමනින්ම ඉගෙන ගනී..හම්බයා බෞද්ධ ධර්මය මුලුමනින්ම ඉගෙන ගනී....

    මෙන්න නියම ආගමික සහජීවනය!!!!


    ලොල් : දිව එලියට

    2013
    කළු ජුලිය ආතල් එක ගැනීමට සදහා අදම විමසන්න
    sorry.com / horry.com /බුද්ධාගේ අම්මට එන්න කියපිය / අල්ලගෙ අම්මට එන්න කියපිය / islam will dominate වැනි ෆේස්බුක් පිටු


    ජාතිය, ආගම සහ රට කියන දේ රැකගන්න කියල කෑගහන මහත්තුරු අන්තිමට කරන්නෙත් රකිනවට වඩා රට කන එක. ආගමක් තියෙන්නෙ රටක් හදන්න මිසක් ඒක කන්න නෙවේ, ආගමේ නාමයෙන් රට කන උන්ට මෙන්න බුෆේ..

    ඉදා කාපන්..

    574443_503174706390780_1666751292_n.png







     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔන්න එහෙනම් අපි ගිහින් එනකන් පින්බර බෞද්ධ හැදියාවෙන් යුතු සෞම්‍ය වදන් වලින් යුත් සුපුරුදු කමෙන්ට් ටිකක් දාල තියන්න හම්බයෝනුත් එසේම ලස්සන වදන් ටිකකින් ඇමතීමේ වරදක් නැත . ඔන්න දෙගොල්ලොන්ටම රැට කෑම තියනවා ...සි යු ලෙටර්