ආගමික සහජීවනය

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
කෝ ඔයාගේ සකුන්තලාව අවලමේ (පල්ලි)වත් ගියාද

ඔයාට වගෙ පැය 24ම මෙකට වෙල ලැගලා ඉන්න මට කැසිල්ලක් නැ. අනික මෙකෙ ඔයාල ජාතික වීරයො උනාට කවුරුත් ඔයාලට කන්න ගෙනහ් දෙන්නෙ නැනෙ.. එක නිසා අපි අතෙ පයෙ වීර්යෙන් හම්බ කරගෙන කනවා,, ඔයාල කම්මැලිකමට ජාතීන් දෙකක් ඉන්ටනෙට් එකෙන් කොටවලා යුද්ද ඇති කරලා හම්බකරනවා.. අපි කුජීතයි, ඔයාලා උතුම්..
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අනිවා අනිවා එකෙන්ම ආය අපි වගේ යැ වීර පුතෙක් කියන්නේ නිකන්ද ?.....හැක හැක හැක
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    marachoon=creativen, මෙන්න ෆේක් භීතිකවකින් පෙලෙන වීර පුතෙක්ගේ දාපු අලුත්ම ටැග් එක දැන් ප්‍රදර්ශනයේ
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    marachoon=creativen, මෙන්න ෆේක් භීතිකවකින් පෙලෙන වීර පුතෙක්ගේ දාපු අලුත්ම ටැග් එක දැන් ප්‍රදර්ශනයේ

    කියලා වැඩක් නැ බන්.. ක්‍රිස්ටියානි උන් නැති උන්ට පල්ලියෙන් කන්න දීලා ඉස්කොලවල උගන්නලා ගන්නවා අගෙට. මුස්ලිම් එඋන් තමන්ගෙ ජාතියෙනම් තරහා කාරයෙකුට හරි උස්සලා තියනවා. සින්හල මිනිස්සු පන්සලට දානෙ ගෙනියනවා, හාමුදුරුවො දානෙ වලදනවා අයෙ දානෙ ගෙනාපු එකා කැවද කියලාවත් බලන්නෙ නැ. මම කියන දෙට මෙතන උන් එකග වෙන එකක් නැ කොලබ උන් එව්වා දන්නෙ නැති නිසා. එත් වරෙන් පිටිසර පැති වලට බලන්න. මිනිස්සු දානෙ අරන් යන්නෙ නොකර බැරිකමට.. එහෙම කරලත් තව පන්සලෙ හමුදුරුවො බලාපොරොත්තු වෙනවා ගෙදර ඉන්න එකම කොල්ලත් පන්සලට දෙයි කියලා ගමෙ.. මෙහෙව් ජාතියක් කොහෙද බන් නගින්නෙ.. හය හතර නොතෙරෙන එඋන්ගෙ කොන කපනවා කියලා කැ ගහන සින්හල උන් හිතුවද 4-5 පන්තිවල ඉන්න පොඩි උන්ගෙ හිස බූ ගලා මහන කරන්නෙ උන්ගෙ කැමත්තෙන්මද කියලා.. ලගදි අම්ම දාල ගිය දෙමල ප්වුලක් පන්සලට ආපු වෙලවෙ පන්සලෙන් මුලු පවුලම (දරුවො තුන් දෙනාම ) මහන කරවලා. එතකොට මෙක ආගමට හැරවීම නෙවෙයිද? උන්ට කන්න නැතුව පන්සලට ආවෙ.. එකෙන් ගත්ත ප්‍රයොජනෙ කුජීතයි නෙද?? කො අන්යාඅගමීක්‍රනය ගැන කැ ගහන උන්??
     
    Last edited:

    :D උබ කියනවා වගේ ජාතියේ වැරදි ගොඩක් තියන එකත් ඇත්ත ඒවගේම .මුස්ලිම් උන් අන්තවාදී යක්කු ඉන්නවා ඇත්ත කතාවක් එක මුස්ලිම් අන්තවාදයක් තියනවා , සමහර සිංහලයොත් එහෙමයි, සමහර කුරුස කාරයොත් එහෙමයි සමහර දෙමලත් එහෙමයි අන්තවාදී යක්කු එකතු වෙලා රට කන එකයි කරන්නේ ඔක්කොම .එක ජාතියක් හොදයි අනිත් ජාතිය නරකයි කියන්න බැහැ ,ඔය හැම මගුලේම අන්තවාදය හොද නැහැ .අන්තවාදයක් පිටු දකින්න තවත් අන්තවදයකින් බැහැ , එකෙන් වෙන්නේ අන්තවාදය පෝෂණය වෙන එකම මිසක් විසදුම් ඇතිවෙන එක නෙවෙයි කව්රු හරි හිතන්න පුළුවන් හලාල් ප්‍රස්නේ විසදුනේ එහෙනම්කියල ..බොරුනම් බලපන් හලාල් ඉවරයි කියල තව කොච්චර දවසකට ශේප් එකේ ඉදිද කියල අපහු මාතෘකා හොයගනී මුන්,මොකද ඉන්නේ එක එක දිහා සැකයෙන් වයිරයෙන් බලාගෙන ,ඔහොම ගිහින් ගිනි ඇවිලෙන දවස වැඩි ඇතක නැහැ , එකටයි කියන්නේ අන්තවාදයක් පිටු දකින්න අන්තවාදයකට බැහැ කියල .ආගම තමුන්ට කැමති විදිහකට අදහ ගත්තට කමක් නැහැ බන් , අගම කියාගෙන රට කන්නේ නැතුව .....
     
    එක ඇත්ත මචන්.. මෙතනදි අන්තිමට අනාත වෙන්නෙ සාමන්ය ගමෙ කුබුරක් කොටාගෙන හිටපු සින්හලයයි, එ අස්වැන්න කොලබට ගෙනාපු මුස්ලිම් මිනිහයි එක කොලබ විකුනපු දෙමල මිනිහයි.. front line එකෙ stage උඩ බෙරිහන් දීපු ජතිවාදය අවුස්සන මිනිස්සුන්ට ආර්තික අමාරුකම් තෙරෙන්නෙ නැ බන්.. මම එකයි කිව්වෙ, තමන් හරියට හිටගෙන වෙන්න ඔනා අනිකගෙ ඇදය පෙන්නන්න.. අපි අපෙ සින්හල බෞද්ද ජාතිය ගොඩනගන්න මුස්ලිම් උන් කන බොන දෙවල් පාලනය කරලා හරියන්නෙ නැ.. එකට සින්හල මිනිහට ජීවත් වෙන්න මාර්ග සලස්සන්න ඔනා. එහෙම නැතුව සින්හල ජාතිය වද වෙනවා ලමයි හදපල්ලා කිව්වට එක ප්‍රයොගික නැනෙ.. stage එකෙ මටත් කැ ගහුවැකි, එත් එදා වෙල හම්බකරන මිනිස්සු දන්නවා එක ලමයව ඉස්කොලෙ දාගන්න,උගන්නන්න යන වියදම කොච්චරද කියලා.. මෙ මුලික ප්‍රශ්න විසදන්නෙ නැතුව හලාල් අල්ලගෙන හොලවලා වැඩක් නැ.. උබ කිව්ව වගෙ හලාල් ඉවරනම් තව එකක් එයි ජාතිවාදය අවුස්සන්න.. එත් එකට හුරෙ දන ගමෙ මිනිහා දන්නෙ නැ වල කපෙන්නෙ තමුන්ට කියලා.. හලාල් හො වෙන ඔනාම ජාතිවාදයක් මතු උනාම මිනිස්සුන්ට අනික් ප්‍රශ්න අමතක වෙනවා. එත් එකෙන් කියන්නෙ එ ප්‍රශ්න විසදල කියලා නෙමෙයි.. මෙ සින්හල ජාතිය වද වෙන්න දියාරු වෙන්න එකම හෙතුව හලාල් නම්, එක මුස්ලිම් උන් අකුලා ගත්තනම්, මම එකෙන්ම එකට සහය දුන්නු උන්ට, stage උඩ බෙරිහන් දුන්නු උන්ට හිස නමලා ආචාර කරනවා. එත් ලන්කාවෙ සින්හලයන්ට තියන, තිබුන එකම ගැටලුව හලාල්ද කියන එකයි ප්‍රශ්නෙ..
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    හලාල් ලෙබල් ගැහුවෙ මුස්ලිම් මිනිස්සු උන්ගෙ ආගම දියුනු කරන්න.. ලන්කාවෙ ආන්ඩුව මහ ඩවල් මිනිස්සුන්ගෙන් මන්කොල්ල කනවා උන්ගෙ පාඩු වහගන්න.. කොකද හරි කියන එකට වඩා, රට ගැන එකෙක්වත් හිතන පාටක් පෙන්නෙ නැ.. ලොකෙ තෙල් මිල අඩු වෙනකොට ලන්කාවෙ ඉහල යනවා. ඉස්සරනම් එක කිව්වෙත් නැ. එත් දැන් ප්‍රසිද්දියෙ පිලිගන්නවා තෙල් ගනන් යවන්නෙ ආන්දුවෙ. තෙල් සන්ස්තාවෙ පාඩු පියවන්න කියලා. තෙල් සන්ස්තාවට පාඩු කලෙ අපිද, එවට ගෙවන්න ඔනා අපිද? මෙව්වයි ලන්කාවෙ දැවෙන ප්‍රශ්න.. හෙජින් සූදූ ගහපල්ලා කිව්වෙ අපි නෙනෙයිනෙ, එත් එකෙ පාඩුව ගෙවන්නෙ සාමන්ය මිනිහා. ලොකු පුටු වල ඉන්න එකෙක් උන්ගෙ සැපෙන් අරික්කාලක් අයින් කලාද? එත් දුප්පත් මිනිහා එ පව උන් වෙනුවෙන් ගෙවනවා, ජාතිය රැකගන්න කට අරින්න ඔනා මෙවටයි..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එක ඇත්ත මචන්.. මෙතනදි අන්තිමට අනාත වෙන්නෙ සාමන්ය ගමෙ කුබුරක් කොටාගෙන හිටපු සින්හලයයි, එ අස්වැන්න කොලබට ගෙනාපු මුස්ලිම් මිනිහයි එක කොලබ විකුනපු දෙමල මිනිහයි.. front line එකෙ stage උඩ බෙරිහන් දීපු ජතිවාදය අවුස්සන මිනිස්සුන්ට ආර්තික අමාරුකම් තෙරෙන්නෙ නැ බන්.. මම එකයි කිව්වෙ, තමන් හරියට හිටගෙන වෙන්න ඔනා අනිකගෙ ඇදය පෙන්නන්න.. අපි අපෙ සින්හල බෞද්ද ජාතිය ගොඩනගන්න මුස්ලිම් උන් කන බොන දෙවල් පාලනය කරලා හරියන්නෙ නැ.. එකට සින්හල මිනිහට ජීවත් වෙන්න මාර්ග සලස්සන්න ඔනා. එහෙම නැතුව සින්හල ජාතිය වද වෙනවා ලමයි හදපල්ලා කිව්වට එක ප්‍රයොගික නැනෙ.. stage එකෙ මටත් කැ ගහුවැකි, එත් එදා වෙල හම්බකරන මිනිස්සු දන්නවා එක ලමයව ඉස්කොලෙ දාගන්න,උගන්නන්න යන වියදම කොච්චරද කියලා.. මෙ මුලික ප්‍රශ්න විසදන්නෙ නැතුව හලාල් අල්ලගෙන හොලවලා වැඩක් නැ.. උබ කිව්ව වගෙ හලාල් ඉවරනම් තව එකක් එයි ජාතිවාදය අවුස්සන්න.. එත් එකට හුරෙ දන ගමෙ මිනිහා දන්නෙ නැ වල කපෙන්නෙ තමුන්ට කියලා.. හලාල් හො වෙන ඔනාම ජාතිවාදයක් මතු උනාම මිනිස්සුන්ට අනික් ප්‍රශ්න අමතක වෙනවා. එත් එකෙන් කියන්නෙ එ ප්‍රශ්න විසදල කියලා නෙමෙයි.. මෙ සින්හල ජාතිය වද වෙන්න දියාරු වෙන්න එකම හෙතුව හලාල් නම්, එක මුස්ලිම් උන් අකුලා ගත්තනම්, මම එකෙන්ම එකට සහය දුන්නු උන්ට, stage උඩ බෙරිහන් දුන්නු උන්ට හිස නමලා ආචාර කරනවා. එත් ලන්කාවෙ සින්හලයන්ට තියන, තිබුන එකම ගැටලුව හලාල්ද කියන එකයි ප්‍රශ්නෙ..

    සිරාවට සිරාවට .. මේ දවස්වල හලාල් තමයි ලංකාවේ ලොකුම ප්‍රස්නේ,හලාල් වලින් ගස කනවා කියල පෙළපාලි යනවා තෙල් වැඩි උන කියල පරිබෝගිකයගෙන් ගස කන මුදල ගැන අහන්න ඔය වීර බල සේනාව නැහැ , වීරත්වය නැහැ ,ජන බලය නැහැ . අයි දන්නේ නැ ? බෙබිලට මුකුත් කියනඩ ඔය කියන කොන්දක් ඇති සින්හලයෝන්ට අමාරු ඇති නේ ? නැත්තන් නානසාර , හෙළ උරුමය ආණ්ඩුවට බැනල වෙන කොහේ එල්ලෙන්නද නේ? .අනික තමයි මුන් අහනවා උබලට අපි කගහද්දී තමයි ලොකුවට පෙන්නේ මෙච්චර දේවල් උන් කරලා තියනවා පෙන්නේ නැද්ද කියල ..උන් දන්නේ නැති එක දෙයක් තමයි මචන් ඔය මුහුදු මහා විහාරේ නැගෙනහිර අන්තවාද ගැන එහෙම ඔය බලසේනාව අද ඒ අය සොයා ගත්තා වාගේ කියන කතා ඔක්කොම පාහේ 2002 දී බුද්ධ ශාසන අමාත්‍යංශය පත් කළ නිර්දේශ කමිටුවේ දීර්ඝ ලිපියක සඳහන් වෙනවා. ඒත් දේශපාලන සහ යුදමය හේතූන් නිසා ඒ කාලේ ඔය කාටවත් ඒ ගැන කෑ ගහන්න උවමනාවක් තිබ්බේ නෑ,දැන් එක පාරම මතක් වෙලා
     
    එ කාලෙ හලාල් වලට වඩා නැගලා යන මාතෘකා තිබුන නිසා හලාල් ඔනා උනෙ නැ.. යුද්දෙ ඉවර උනාට පස්සෙ සින්හල මිනිස්සු අතර කැපිල පෙන්න, පෙනි පෙනි කැපෙන්න මාතෘකා නැති වෙද්දි ඔයෙ ඔක්කොම සන්විදාන එ වගෙම ජන පදනමක් නැති හෙල උරුමෙ වගෙ උන් ටික බැලුවා නැගල යන එකක් සෙට් කරන්න.. ඔහොම කල්පනා කරගෙන යනකොට තමා අහම්බෙන් වගෙ කකා හිටපු බිස්කට් පැකැට් එකෙ හලාල් දැක්කෙ.. මෙලො දෙයක් නොදැන බැලුවා තියෙන්නෙ අරාබි අකුරු වගෙ, හැම පැකට් එකෙමත් තියනවා, එල්ලෙන්න වැල් නැති වෙලාවෙ මරු කියලා රැට රැට පොස්ටර් ටිකක් එහෙම ගමෙ අපතයො ටික සෙට් කරගෙන ගහලා වැඩෙ ආරම්බ කලෙ.. එකට ඉතින් අඩු වැඩි වශයෙන් සින්හල මුස්ලිම් දෙගොල්ලොම පොහොර වතුර ටික දැම්ම..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    images
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔක්කොටම අපි ගිහින් එන්නම් සි යු ලෙටර් ...බෞද්ධ හැදියාව උතුරන පැතිරෙන කමෙන්ට් ටිඅක් බලාපොරොත්තු වෙනවා ..හම්බයන් ස්වයන් චුන් වීමේ වරදක්ද නැත හින්ට් ගහන්නේ දෙගොල්ලොන්ටම තමා ..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තොපි වගෙ උන් ඉපදෙන්නෙ බං ගෙවල් වලින් බලෙන් කසාද බන්දලා දීලා හනිමූන් එකට නුවර එලියෙ යවපු උන්ට දාව. මොකද තොපී ජාතක වෙලා තියෙන්නෙ උවමනාවකට නෙවෙ .

    ජාතියක ආගමක වටිනාකම ගස් බල්ලෙකුට තේරෙන් නෑ බං. ඌට කන්න කටයි රෙන්න පුකයි විතරක් තිබ්බනම් ඇති. සමහර වෙලාවට එහෙම ගස් බල්ලෙකුට නෙට් කනෙක්ශන් එකක් අහු උනාම මේ ව්අගේ පෝස්ට් අපිඅට බලන්න වෙනවා

    බය නැතුව හිටපන් . රට වෙනුවෙන් මැරියං කියලා කියන්න කට ඇරෙන අම්මෙක්ට අප්පෙක්ට ජාතක උන උන් අතේ ඇගිලි ගානකට හරි රටේ ඉන්නවා. උන් ඒ දෙවල් බලා ගනී.

    ඔය පෝස්ට් ලියන වෙලාවෙ වෙන වැඩක් නැත්තං වැලක් බලලා මොකක් හරි කරගනින් අඩු ගානෙ අපේ ලේ ටිකවත් ඉතුරු වෙයි

    ela:love:
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    marachuun සහ sakunthalawa

    මේ thread එක මෙතෙන්ට එනකන් ඔක්කොම comments කියෙව්වා. marachuun සහ sakunthalawa කියල තියෙන දේවල් හැර වෙන කිසිම දෙක හරයක් ඇති දෙයක් කියා නැත. ජාත්‍යාලය ගැන
    Arthur Schopenhauer කියූ දේ සම්පුර්ණ සත්‍යක් බව ප්‍රත්‍යක්ෂ වේ. අඩුම තරමින් බුද්ධාගමික ඉගැන්වීමකින් හෝ කිසිම
    දෙයක් උපුටා දක්වන්නට නොහැකි වී ඇත. marachuun සහ sakunthalawa ගේ උත්සාහය අගයමි. මේ මෝඩ ජාති අල කාරයෝ මේ රට යේ විනාස කරනවා සිකුරුය. කරුමේ උන් නුඋගත් පිරිසක් නොව digital යුගයේ උගතුන් වීමය.

    Arthur Schopenhauer කියූ ලෙස මටත් යක්ෂාවේශයෙන් කාගහපියව්
     
    thanks machan !
    11.gif
     
    ඊලග යුද්දයක් ආවොත් එන්නෙ මුස්ලිම් උන් එක්කනෙ.. එතකොට දැනට මුස්ලිම් රටවලින් දෙමල යුද්දෙට ගත්ත නය ගෙවන්නෙ කොහොමද? දෙමලුන්ට ගහන්න එක Ammo එකක් දෙන්නෙ නැ කියලා එන්ගලන්තෙ කියනවා.. එක නිසා අයෙ යුද්දා ආවොත්, චීනෙන්ද බඩු ගෙන්නෙ.. මොකද ඔක්කොම එක්ක තරහයිනෙ, අමෙරිකා කොක්ක දාගෙන ඉන්නෙ එස්සෙල්ලා යුද්දෙ අපරාද වලට.. ඉන්දියාවෙ විජෙගෙන් ආපු පරම්පරාව උනාට තමිල්නාඩුවට නෙට්බොල් ටීම් එකකටවත් එන්න දෙන්නෙ නැ ලන්කාවෙන්.. එහෙව් එකෙ කවුද සින්හල පොර ටොක් දාන සින්හයන්ට මිසයිල් දෙන්නෙ... රුසියාව දෙන එකක් නැ, මොකද පුටින්ට පිස්සු නැනෙ වැලි ඇටයක් තරම් රටකට උදව් කරන්න ගිහින් මුස්ලිම් කාරයො තරහා කොර ගන්න..

    ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි home-made කැටපෝල තියෙන්නෙ... පොඩිකාලෙ පාවිච්චි කරපු එක හොයල ගන්න කියන්න...