ආගමේ උපත සෙවීම ( තුන්වන කොටස )
[FONT="]ආගමේ උපත සෙවීම ( තුන්වන කොටස )
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආගමේ උත්පත්ති කතාව ගැන සදහන් කරද්දී, එකේ මුලාරම්භය නියන්ඩතාල් මානවයාගේ කාලය දක්වා ඉතා ඈතට දිව යන බව මීට පෙර ලිපියේ සදහන් කළා...........ඒ එක්කම නුතන ආගමේ ආරම්භය පිළිබද බටහිර ඉතිහාසඥයෝ, මානව විද්‍යාඥයෝ සහ පුරා විද්‍යාඥයෝ අතර මත කීපයක් තියනවා....[/FONT]
01. [FONT="]ඊ.බි. ටේලර්, ඔහුගේ “Primitive Culture” කියන පොතේ කියනවා, ආගමේ උපතට හේතු වුනේ පුනරුප්පතිය විශ්වාසය කියලා[/FONT]
02. [FONT="]සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝ විද්‍යාඥයා, ඔහුගේ “[/FONT]Totem and Taboo[FONT="]” කියන පොතේ කියනවා, ආගමේ උපතට හේතු උනේ, ආදීකල්පික ගෝත්‍ර වල තිබු “වංශ විහ්නය” සහ “ටැබූ සංකල්පය” වල විකාශනය කියලා ( වංශ විහ්නය කියන්නේ, “සිංහලයන් ගේ සිංහයා” “චීන්නුන්ට මකරා” “ජර්මන් කාරයන්ට රජා අලියා” වගේ ආදී අදිකල්පික ගෝත්‍ර වලට අදාළ සත්වයෙක් හිටියා සහ ටැබූ හෙවත් තහනම් කාර්යයන් තිබ්බා, ඉස්ලාමිකයන්ට උරු මස් කාම තහනම් වගේ )[/FONT]
03. [FONT="]හර්බට් ස්පෙන්සර් ගේ මතය වුනේ, මුතුන් මිත්තන් ඇදහීමේ චාරිත්‍ර යෙන් තමා ආගමේ මුලාරම්භය පදනම වැටුනේ කියලා[/FONT]
04. [FONT="]ජේම්ස් ෆ්රේසර්, ඔහුගේ “[/FONT]The Golden Bough A Study of Magic & Religion[FONT="]” පොතේ කියන්නේ, ආගමේ උපත සිදු වුණේ ආදී කාලීන ගෝත්‍ර වල සිටි ෂමන හෙවෙත් යකදුරන්ගේ “අණ වින හදි හූනියම්” හෙවත් ඉන්ද්‍රජාල ( මායාකාරී වැඩ ) වල විකාශනයෙන් කියලා
[/FONT]
[FONT="]මම ඉහත සදහන් කල මත හතරට අමතරව “මර්සි එලියඩ්” වගේම “විල්හෙල්ම් ස්මිඩ්” වගේ තව අයගේ විවිධ මත තිබ්බත්, ඒවා පිළිබද ගැඹුරට නොගොස්, සදහන් කලයුතු දෙයක් නම්, මේ මත සියල්ල, සාක්ෂි අතින් එකට එකක් දෙවැනි නොවන බවයි. මේ මත සියල්ල ශිෂ්ටාචාරය ඇතිවීමට ප්‍රථම, ආදිකලීන නොදියුණු මානව සමාජ තුල පැලපදියම් වී තිබුණ සැටිත්, පසුකාලින ව ගෝත්‍ර අතර යුද්ධ සහ සාමුහිකව වැඩ කිරීම ම[FONT="]ගි[/FONT]න් එකිනෙක හා මිශ්‍ර වන සැටි, ප්‍රාග් එයිතිහාසික සාක්ෂි වලින් මොනවට ඔප්පු වෙයි.[/FONT]
[FONT="]ශිෂ්ටාචාරය ඇතිවීමෙන් පසු, පාලකයෝ ආගම සියතට ගෙන, තමා විසින් ම තමාගේ වාසියට ස්වර්ගය [/FONT][FONT="]සහ නිරය නිර්මාණය කර ගෙන, තමන්ට විරුද්ධව ක්‍රියා කරන සහ කැරලි ගහන වහලුන්ට සහ සතුර[FONT="]න්[/FONT]ට, අපාය හෙවෙත් නිරය ට යැවීමත් තමාට පක්ෂ [FONT="]මෙන්ම [/FONT]හිතවත් හා අවනත අය ස්වර්ගය[FONT="]ට[/FONT] උත්ථානය දෙන සැටි, බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ එන, මෝසස් ගේ හරක් පට්ටි ආරක්ෂක ගොපලු දෙවියා හෙවත් යෝහොවා සහ මිසරයේ පාරාවෝ රජවරුන් අතර යුද්ධයෙන් මොනවට පෙන්නුම් කරයි. තවද, මෝසස් ගේ මේ ජුදා දේශයේ සිටි හරක් [/FONT][FONT="]පට්ටි ආරක්ෂක ගොපලු දෙවියා[/FONT][FONT="]ව, කොන්ස්ටන්ටින් නමැති රෝම අධිරාජ්‍යයා විසින්, ක්‍රි.පු. 4004 දි,[/FONT][FONT="]අනාගත විද්‍යාව නොමග ඇරීම සදහා ජුරාසික් යුගයේ මහා ඩයිනොසරයන්ගේ පොසිල සාක්ෂි සමග ලෝකය මැවූ බවට සහතිකයක් දෙමින්, ලෝ[FONT="]කා[/FONT]යතවාදී ග්‍රීක දාර්ශනිකයන්ගේ උගැන්වීම් තහනම් කරමින්, ක්‍රිස්තියානි ආගම ලෝක ආගම කිරීමේ පළමු ප්‍රයත්නය ආරම්භ කර[FONT="]නවා...
[FONT="]************මතු සම්බන්ධයි******[/FONT]
[/FONT][/FONT]

Last edited: