ආගම කියනේ දේශපාලනික දෙයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආගම කියනේ දේශපාලනික දෙයක්

    නැහැ කියන එවුන් වරෙල්ලා තර්ක කරන්න :angry::angry:
     
    • Like
    Reactions: arsehole-froce

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒබ්‍රමික් ආගම් තුනම දේශපාළනිකයි (මුස්ලිම්, ක්‍රිස්තියම්, යුදෙව්) නමුත් ඉන්දියාව පදනම් කරගෙන බිහිවුණු ආගම් දාර්ශණයි, ලෝකොන්තර පැත්තට ගොඩක් බරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුද්ධ දර්ශණයට අනුව නැහැ
    බුද්ධාගමට අනුව ඔව්
    අනිත් ආගම් ගැන නොදනමි:yes:

    මහත්තයෝ ධර්ෂණය පොත් වල සිරවී ඇත.....අගම එළිපත්තේ සංදර්ශන පාමින් සිටි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම හිතන්නෙ ඒක එහෙම නෙමෙයි. ආගම දේශපාලනයට ගාවගෙන තියෙන්නෙ දැන් කාලෙ. නැත්තන් ආගම සහ දේශපාලනය අතර සම්බන්දයක් නැහැ කියල මම හිතනව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතන්නෙ ඒක එහෙම නෙමෙයි. ආගම දේශපාලනයට ගාවගෙන තියෙන්නෙ දැන් කාලෙ. නැත්තන් ආගම සහ දේශපාලනය අතර සම්බන්දයක් නැහැ කියල මම හිතනව

    දැන් නෙමේ ඉස්සරත් එහෙමයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් නෙමේ ඉස්සරත් එහෙමයි

    ඇයි බන් බුදු හාමුදුරුවො, ජේසු තුමා කිවුවද මට චන්දෙ දෙන්ඩ කියල? එයාලා කිවුවෙ හරි මාර්ගෙ තෝරගෙන යන්ඩ කියලයි. ඇත්ත අති සැටියෙන් දකින්ඩ කියල නේද?
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    මම නම් හිතන්නේ Gasa84 අහන ප්‍රශ්නේ ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.
    ආගම, දර්ශනය, සංස්කෘතිය ආදී සියලු දේ දේශපාලනිකයි.
    ආදරය පවා දේශපාලනිකයි

    දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම පමණක් යැයි හිතන අයට මේක තේරෙන්නේ නෑ.

    අපි දේශපාලනයයි, ධනේශ්වර පක්ෂ දේශපාලනයයි පටලවාගෙන.
    ඒකයි මිනිස්සු මෙහෙම අහන්නේ "ඇයි බන් බුදු හාමුදුරුවො, ජේසු තුමා කිවුවද මට චන්දෙ දෙන්ඩ කියල?"

    වතුරේ ඉන්න මාලුවෙක් මොන දේ කලත් ඒක වතුරත් එක්ක සම්බන්දයි.

    දේශපාලනයෙන් තොරව කිසිදු දෙයක් විස්තර කරන්න බෑ, ඕනෑම දෙයකට දේශපාලනය සම්බන්ද වෙන තැනක් තියෙනවා.

    හැබැයි ඒකෙ තේරුම සියලු දේට දේශපාලනය ගාව ගන්න ඕනේ කියන එකට නෙමේ.
     
    • Like
    Reactions: mldarshana

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මම නම් හිතන්නේ Gasa84 අහන ප්‍රශ්නේ ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.
    ආගම, දර්ශනය, සංස්කෘතිය ආදී සියලු දේ දේශපාලනිකයි.
    ආදරය පවා දේශපාලනිකයි

    දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම පමණක් යැයි හිතන අයට මේක තේරෙන්නේ නෑ.

    අපි දේශපාලනයයි, ධනේශ්වර පක්ෂ දේශපාලනයයි පටලවාගෙන.
    ඒකයි මිනිස්සු මෙහෙම අහන්නේ "ඇයි බන් බුදු හාමුදුරුවො, ජේසු තුමා කිවුවද මට චන්දෙ දෙන්ඩ කියල?"

    වතුරේ ඉන්න මාලුවෙක් මොන දේ කලත් ඒක වතුරත් එක්ක සම්බන්දයි.

    දේශපාලනයෙන් තොරව කිසිදු දෙයක් විස්තර කරන්න බෑ, ඕනෑම දෙයකට දේශපාලනය සම්බන්ද වෙන තැනක් තියෙනවා.

    හැබැයි ඒකෙ තේරුම සියලු දේට දේශපාලනය ගාව ගන්න ඕනේ කියන එකට නෙමේ.

    එතකොට මචන් උබ කියන්නෙ දේශපාලනය කරන් කෙනෙක්ට තමන්ගේ ආගම අදහන්ඩත් බැහැ කියලද?
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    එතකොට මචන් උබ කියන්නෙ දේශපාලනය කරන් කෙනෙක්ට තමන්ගේ ආගම අදහන්ඩත් බැහැ කියලද?

    පැහැදිලිවම පුළුවන්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පැහැදිලිවම පුළුවන්.

    අද වෙලා තියෙන්නෙ බන් ආගමේ පිහිටෙන් තමයි නායකයො ගොඩ යන්ඩ බලන්නෙ. නැතුව ආගමේ පිහිටෙන් මිනිසුන්ව හරි මාර්ගෙට ගන්ඩ නෙමෙයි බලන්නෙ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සියලුම ආගම් දේශපාලනිකයි..එසේ නොවන ඒවා පවතින්නේ නැත.

    නමුත් බෞද්ධ දර්ශනය දේශපාලනික ඉගැන්වීම් අවම ආගම ලෙස මම විශ්වාස කරනවා. බුදුදහම ගොඩක් රටවලින් අතුරු දහන් වීමට මේක තමයි හේතුව.නම සදහන් කිරීමට අකමැති ආගමක් ඌරු පැටව් මෙන් ශීග්‍රයෙන් බෝවීමටද මේකම තමයි හේතුව. නමුත් ලන්කාව බුද්ධාගම තවත් දේශපාලනික කරපු නිසා තමයි අද දක්වා අපේ රටේ බුද්ධාගම තියෙන්නේ.