ආගම මාරු කරගන්නේ කොහොමද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයස 22ට වැඩි නම් මහ ලියවිල්ලක් ඕන නැ සරලයි ඔයිස් එක තියෙන්නෙ කිරුලපනේ හෝ නාරාහේන්පිට බොහෝවිට කිරුලපනේ
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    වයස 22ට වැඩි නම් මහ ලියවිල්ලක් ඕන නැ සරලයි ඔයිස් එක තියෙන්නෙ කිරුලපනේ හෝ නාරාහේන්පිට බොහෝවිට කිරුලපනේම
    මොකද්ද ඔෆිස් එක?

    bump
    agama maru kranna kalin deparak hithanna kiyala budu hamuduruwo kiyala theyenewa
    තාත්තා කතෝලික අම්මා බෞද්ධ මන් බෞද්ධ ආගම තමයි අදහන්නේ ඒත් බවුතිස්ම කරලා තියෙයි
    ------ Post added on Apr 10, 2021 at 9:37 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකද්ද ඔෆිස් එක?



    තාත්තා කතෝලික අම්මා බෞද්ධ මන් බෞද්ධ ආගම තමයි අදහන්නේ ඒත් බවුතිස්ම කරලා තියෙයි
    ------ Post added on Apr 10, 2021 at 9:37 PM
    Mm issara hithan htiye bauthisma karanawa kiynne Kona kapana ekata kiyala
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තාත්තා කතෝලික අම්මා බෞද්ධ මන් බෞද්ධ ආගම තමයි අදහන්නේ ඒත් බවුතිස්ම කරලා තියෙයි
    ඔහොම තීරනයක් ගන්ඩ විශේශ හේතුවක් තියෙනවද බන්.
     
    • Like
    Reactions: NRTG

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කිසිම ලියකියවිල්ලක් අවශ‍ය වෙන්නෙ නෑ යාලුවා.. මොකද ලියකියවිලි තියෙන ගොඩක් අය ඇත්තම බෞද්ද අයද කියලා තියෙන්නෙත් ප්‍රශ්නයක්.. එකම ක්‍රමය තමා ආර්ය් අශ්ඨාංගික මාර්ගය.
    එහි ගමන් කරන එකම එක්කෙනා තමා හරිම බෞද්ධ
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    කිසිම ලියකියවිල්ලක් අවශ‍ය වෙන්නෙ නෑ යාලුවා.. මොකද ලියකියවිලි තියෙන ගොඩක් අය ඇත්තම බෞද්ද අයද කියලා තියෙන්නෙත් ප්‍රශ්නයක්.. එකම ක්‍රමය තමා ආර්ය් අශ්ඨාංගික මාර්ගය.
    එහි ගමන් කරන එකම එක්කෙනා තමා හරිම බෞද්ධ
    Ne mchn mata kawadahari lamai baudhdha krne one ethakota mageth liyakiwili baudhdha unoth hondai kyla hithuna nithiyamaya widihata wenas krne ekai denaganne one mchn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,524
    166,965
    113
    එකමත් එක රටක
    කොහෙන්ද මාරු කරගන්නේ මචන්
    උප්පැන්නේ මාරු කරන්න දෙයක් නෑ නේ. ආගමක් කියන්නේ උබ පිළිපදින /අදහන දේ නේ බන්. ඕක කැමති එකකට මාරු කරගනින්.. බෞතිස්ම කරා කියලා උබේ නළලේ කොටලා නෑ නේ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    affidavit of religion conversion ???

    Ky8s5yQ.png


    http://gic.gov.lk/gic/index.php?lang=si

    or...

    උබලැ පැත්තේ ග්‍රාමයගෙන් (village officer) අහපන්,

    http://apps.moha.gov.lk:8090/officerinfo/

    http://gic.gov.lk/gic/index.php?option=com_findnearest&lang=en
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇෆ්‍රිකන් හරි චයිනිස් නෙවෙයිනන් නම වෙනස්කරන්න ඕනේ නෑ, පුලුවන්නන් හිට්ලර්, චාල්ස් වගේ නමක් දාගනින්. ෆැසිස්ට් , පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහින්ද කියලා දාගෙන තියෙන්නේ මෝඩ බෞද්ධයො මු ලා කරලා ජන්දෙ කඩාගන්න.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,174
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආගම කොහෙවත් ලියවිලා නෑ. ඒක තියෙන්නෙ හිතේ.

    බෞද්ධයො ක්‍රිස්තියානි වෙනකොට බුදුපිලිම කඩන්නෙ ඒකයි. උඹටත් ඕනෙ නම් බයිබලේට චූ දාපන්
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උබ මේ thread එක දාපු එකෙන්ම පේනවා ඇත්ත බෞද්ධයෙක් නෙමෙයි කියලා උබටත් ඕන නමට බෞද්ධ වෙන්න. නමට බෞද්ධ වෙන්න එපා බෞද්ධ නෙමේ අනිත් ආගම් උනත් එහෙම තමා අනික එක ආගමකට කොටු වෙන්නත් එපා හැම ආගමක් දිහාම විවෘතව බලපන් බලලා උබට හරි කියලා හිතෙන දේ අදහපන් එකේ බෞද්ධ සංකල්පත් තියෙන්න පුළුවන් කතෝලික සංකල්ප තියෙන්නෙත් පුළුවන්.