මම කතෝලික කෙනෙක් මට අවශ්‍යයි බෞද්ධ වෙන්න කොහොමද ලියකිවිලි හදාගන්නේ?
මොකද්ද ඔෆිස් එක?වයස 22ට වැඩි නම් මහ ලියවිල්ලක් ඕන නැ සරලයි ඔයිස් එක තියෙන්නෙ කිරුලපනේ හෝ නාරාහේන්පිට බොහෝවිට කිරුලපනේම
තාත්තා කතෝලික අම්මා බෞද්ධ මන් බෞද්ධ ආගම තමයි අදහන්නේ ඒත් බවුතිස්ම කරලා තියෙයිbump
agama maru kranna kalin deparak hithanna kiyala budu hamuduruwo kiyala theyenewa
Mm issara hithan htiye bauthisma karanawa kiynne Kona kapana ekata kiyalaමොකද්ද ඔෆිස් එක?
තාත්තා කතෝලික අම්මා බෞද්ධ මන් බෞද්ධ ආගම තමයි අදහන්නේ ඒත් බවුතිස්ම කරලා තියෙයි
------ Post added on Apr 10, 2021 at 9:37 PM
නෑ මචන් පල්ලියේ ආගමට ගන්නේ වතුර නලලේ ගාලා ඒ සීන් එකMm issara hithan htiye bauthisma karanawa kiynne Kona kapana ekata kiyala
ඔහොම තීරනයක් ගන්ඩ විශේශ හේතුවක් තියෙනවද බන්.තාත්තා කතෝලික අම්මා බෞද්ධ මන් බෞද්ධ ආගම තමයි අදහන්නේ ඒත් බවුතිස්ම කරලා තියෙයි
Ne mchn mata kawadahari lamai baudhdha krne one ethakota mageth liyakiwili baudhdha unoth hondai kyla hithuna nithiyamaya widihata wenas krne ekai denaganne one mchnකිසිම ලියකියවිල්ලක් අවශය වෙන්නෙ නෑ යාලුවා.. මොකද ලියකියවිලි තියෙන ගොඩක් අය ඇත්තම බෞද්ද අයද කියලා තියෙන්නෙත් ප්‍රශ්නයක්.. එකම ක්‍රමය තමා ආර්ය් අශ්ඨාංගික මාර්ගය.
එහි ගමන් කරන එකම එක්කෙනා තමා හරිම බෞද්ධ
කොහෙන්ද මාරු කරගන්නේ මචන්උප්පැන්න සහතිකයේ මාරු කරගන්න වෙනවා මච න්
උප්පැන්නේ මාරු කරන්න දෙයක් නෑ නේ. ආගමක් කියන්නේ උබ පිළිපදින /අදහන දේ නේ බන්. ඕක කැමති එකකට මාරු කරගනින්.. බෞතිස්ම කරා කියලා උබේ නළලේ කොටලා නෑ නේ.කොහෙන්ද මාරු කරගන්නේ මචන්
උප්පැන්න සහතිකයේ මාරු කරගන්න වෙනවා මච න්
