ආගම මාරු කරගන්නේ කොහොමද?

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උප්පැන්න සහතිකයේ මාරු කරගන්න වෙනවා මච න්

    ඒ මොන රෙද්දකටද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම කතෝලික කෙනෙක් මට අවශ්‍යයි බෞද්ධ වෙන්න කොහොමද ලියකිවිලි හදාගන්නේ?

    පන්සලකට ගිහින් ලොකු හාමුදුරුවන්ට කතා කරල පන්සිල් ගනින්, එක තමයි චාරිත්‍රෙ. (අත්යාවශ්ය නෑ ) (y)

    ලියකියවිලි කියල කරන්න දෙයක් නෑ බෞද්ධ වෙන්න. බෞද්ධ කම තියෙන්නේ හිතේ :yes::yes:
    ------ Post added on Apr 11, 2021 at 1:01 AM
     
    • Like
    Reactions: IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බෞතීස්ම කරාම මොකද බන් වෙන්නේ මනුස්සයාට :eek:
    මොලේ ලොක් වෙනවද :rolleyes:
    kc3JNgy.jpg

    By going down in the water,
    we illustrate that our old man is dead to sin and buried by faith in Christ. As a result, we are free from our old master Satan.
    By being raised up out of the water,
    we show that our new man is raised by the Spirit and made alive by faith in Christ. Since our new Master is the Lord Jesus,

    we commit to walk in righteousness (not by our old ways and fleshly habits but by our new life in Christ through the power of the Holy Spirit indwelling our spirit).
    kc3JNgy.jpg



    * Jesus fucking christ !!! :lol:,
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මම කතෝලික කෙනෙක් මට අවශ්‍යයි බෞද්ධ වෙන්න කොහොමද ලියකිවිලි හදාගන්නේ?
    You can change the religion as much as you like(there are no documents needed) . As long as religion accepts you ok. For eg there may be some rituals needed to be accepted as person of that religion for buddhism there is no special rituals to be , but other religions such as Muslim and Catholics have some . So you can abandon any religion and become a buddist easily and not satisfied can change again but then rules relating to that religion may apply.
    You can use your present religion for any future applications, forms. You cannot change the past ! eg SWRD changed his religion to buddhism but by birth his religion remains what your parents religion.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    "ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණූපේතං සරණං ගතන්ති."
    "මම බුදුන්, දහම්,සඟුන් සරණ යමි, භගවත් ගෞතමයන් වහන්ස, අද පටන් මා දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු යැ’යි සලකනු මැනවි"

    තිසරණය සහිත පන්සිල් සමාදන් වෙන්න. ඊට පස්සේ දිගටම පන්සිල් ආරක්ෂා කරන්න, පෝය දවස් වල අටසිල් ගන්න...

    ps.
    කතෝලික පල්ලියෙන් deregister වෙන්න ඕනේ නැද්ද? නැත්තන් පල්ලියේ ලිය කියවිලි වල දිගටම කතෝලික කියලා තියෙයි.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උඹ ඔය නීතිමය ප්‍රශ්නෙකට නම් ආගම මාරු කරන්නෙ, ග්‍රාම සේවක උන්දෑ තමා