උප්පැන්න සහතිකයේ මාරු කරගන්න වෙනවා මච න්
ඒ මොන රෙද්දකටද
මම කතෝලික කෙනෙක් මට අවශ්‍යයි බෞද්ධ වෙන්න කොහොමද ලියකිවිලි හදාගන්නේ?
පන්සලකට ගිහින් ලොකු හාමුදුරුවන්ට කතා කරල පන්සිල් ගනින්, එක තමයි චාරිත්‍රෙ. (අත්‍යාවශ්‍ය නෑ )
ලියකියවිලි කියල කරන්න දෙයක් නෑ බෞද්ධ වෙන්න. බෞද්ධ කම තියෙන්නේ හිතේ


------ Post added on Apr 11, 2021 at 1:01 AM

,