අපේ ගමෙත් හිටිය ඔය වගේ ආච්චි කෙනෙක්..
කම්මැලි හිතුන වෙලාවට අපේ දිහා එනව..
කතා කරන්න ගියාම කට කොන්ට්රෝල් නෑ වලතරය වගේ ලමයි ඉන්නව කියලවත් බලන්නෑ අමු කුණුහරුප කියන්නෙ..
එක පාරක් මං කොලොප්පමක් කල්ල සෙරෙප්පුවත් ගලෝගෙන මගෙ පස්සෙන් එන්න හැදුව..
මං දිව්ව..
පස්සෙ ඒ ආච්චි අල්සයිමර්ද කොහෙද හැදුන..![]()
අපේ ගෙදර ඇවින් අපේ ආච්චි මැරිල හෙන කල් අපෙන් අහනව අපේ ආච්චිගෙ නම කියල ගෙදර නැද්ද කියල
උදෙත් පාරෙදි හම්බවෙලා කතා කලාලු..
ඒ ආච්චිගෙ මනුස්සය එක්ක රණ්ඩු වුන ඒව සේරම කියනව..
හැබැයි ඒ සීය මැරිල දශක ගානක්..
පස්සෙ පාරවල් පවා අමතක වුනා..
අපේ ගෙදර එනව කියල අපේ දිහාට හැරෙන පාර පහුකරං වෙන පාරකිං හැරිල ගිහිං තිබ්බ එක පාරක්..
පස්සෙ එකතැන් වෙලා විඳෝල මැරිල ගියා..
මං නං කියන්නෙ සිඞ්හලු තුවක්කුවක් ලඟ තියාගනිල්ල..
උඹලට එහෙම ඩිමෙන්ශියාව කියල ඩොකෙක් කිව්වොත් කල් මරන්න එපා එවෙලෙම ඔළුවට තියාගනිං..
මැරෙන්න තියෙන ජරාම විදිහ තමා ඕක..



අපේ අයිය කෙනෙක් ආතම්ම ඉන්න තැන "මගේ රොසලි නෝනා" සින්දුව කියල. මූ දැනගෙන ඉදල නෑ ආතම්මගේ නම රොසලින් කියල. දරපොල්ලකින් යකෝ සලකල තිබ්බේ අන්තිමේ...




