ආචාර්ය රුචිර විජේසිංහගේ ජනපති සමීක්ෂණ විග්‍රහය අනුව ජයග්‍රාහකයා

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙම රාජපක්ෂ විරෝධී ප්‍රායෝගික ඔප්ෂන් එකක් තිබ්බ නම් ඒ තිබ්බෙ JVP එක නේ එදා. මොකද ඒකටත් ලොකු රැල්ලක් තිබ්බ 2019, සෝෂල් මීඩියා වල ගොඩක් ලොකු රැල්ලක් තිබ්බ. එලකිරි එකේ 2019 ගිය Poll වල බලන්න JVP එක සෑහෙන ඉදිරියෙන් ඉන්නව.
    2019 kisima rellak thibune ne. Gota okkotama wada udin rellak thibune.
    JVP ekata rathu ali kiya kiya hitapu eka thama social media wala thibune. Eka poll ekakawath udin hitiye ne. 10-15% max thiyenna ethi
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373

    මම කිව්වෙ ලොකුම රැල්ල තිබ්බෙ ගෝඨට. ඒක ඉතිහාසයෙ කවදාවත් තිබ්බෙ නැති රැල්ලක්. ඒ වගේ රැල්ලක් දැන් ඉන්න කිසිම පක්ෂයකට නෑ. 3%ක වෝට් බේස් එකක හිටපු පක්ෂයක් 50%ට වඩා වැඩියෙන් ඡන්ද ගන්න නම් ගොඩක් ලොකු රැල්ලක් ලංකාවෙ තියෙන්න ඕන. 2019 දි ගිය රැල්ලටත් වඩා ගොඩක් ලොකු එකක්.

    මගේ තර්කය, එදා අර තරම් රැල්ලක් තියෙද්දි උනත් 2019 සජිත් ලක්ෂ 40ගානක් ඡන්දය ගන්නව, ප්‍රතිශතයක් විදියට 41%කට වැඩියි. එතකොට ඒ වෝට් බේස් එක අඩු වෙන්න තරම් මොනවද ඒ පක්ෂයෙන් රටට උනේ?
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මගේ තර්කය, එදා අර තරම් රැල්ලක් තියෙද්දි උනත් 2019 සජිත් ලක්ෂ 40ගානක් ඡන්දය ගන්නව, ප්‍රතිශතයක් විදියට 41%කට වැඩියි. එතකොට ඒ වෝට් බේස් එක අඩු වෙන්න තරම් මොනවද ඒ පක්ෂයෙන් රටට උනේ?
    නෑ බන්. සජිත් ගැන පැහැදීමකින් චන්ද නෙමේ ඔය ගොඩක් ඒවා.

    ඒවා රාජපක්ෂ විරෝධී චන්ද. සජිත් තමා රාජපක්ෂ විරෝධී ප්‍රයෝගික එකම option එක ඒදවස්වල. දැන් වෙන option තියෙනවා.

    අනිත් එක ජෙප්පෝ සන්ධාන ගත වෙලා ඉල්ලද්දී මන්ත්‍රීදුර ගොඩක් ආවා ඉස්සර. හැම දිස්ත්රික්කෙම වගේ වැඩිම මනාප JVP එක්කෙනාට. වෙනම ඉල්ලද්දී ඒවා අවේ නැත්තේ උන්ට දිනන්න බැරි හින්ද. මිනිස්සුන්ගේ අකමැත්ත හින්ද නෙමේ. උන්ට දිනන්න පුළුවන් කියල තේරුණාම ඒ මිනිස්සුන්ට JVP එකට චන්දෙ දෙන එක අවුලක් නෙමේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    2019 kisima rellak thibune ne. Gota okkotama wada udin rellak thibune.
    ECVmKEUXYAISruB.jpg
     
    • Haha
    • Like
    Reactions: 2osama and AKI-SL

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගූ ද කන්නෙ දෙන්නෙ ගෙදරින්. ඔතන රුචිර සර් ට ඕනි සමීක්ශනයක් කරන විදිය උගන්නන්න මිසක් සජිත්වත් අනුරවත්, රනිල්වත් ගැන කියන්න නෙවෙයි
    ruchira da mona pacayada adaala naa views ganna karapu gon analysis ekak
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    නෑ බන්. සජිත් ගැන පැහැදීමකින් චන්ද නෙමේ ඔය ගොඩක් ඒවා.

    ඒවා රාජපක්ෂ විරෝධී චන්ද. සජිත් තමා රාජපක්ෂ විරෝධී ප්‍රයෝගික එකම option එක ඒදවස්වල. දැන් වෙන option තියෙනවා.

    අනිත් එක ජෙප්පෝ සන්ධාන ගත වෙලා ඉල්ලද්දී මන්ත්‍රීදුර ගොඩක් ආවා ඉස්සර. හැම දිස්ත්රික්කෙම වගේ වැඩිම මනාප JVP එක්කෙනාට. වෙනම ඉල්ලද්දී ඒවා අවේ නැත්තේ උන්ට දිනන්න බැරි හින්ද. මිනිස්සුන්ගේ අකමැත්ත හින්ද නෙමේ. උන්ට දිනන්න පුළුවන් කියල තේරුණාම ඒ මිනිස්සුන්ට JVP එකට චන්දෙ දෙන එක අවුලක් නෙමේ.
    මේ පේනව නේ මචං, 41%ක් ගත්ත පක්ෂය ඔන්ලයින් වෝට් වලින් 3%ක් ගත්ත පක්ෂයට කිට්ටුවෙන් හිටියෙ. මේ වගේම රිසාල්ට් එකක් තමයි ඉස්සර FB එකෙත් Online poll වල ගියේ. මේවයින් හොඳටම පේනව ඔන්ලයින් පෝල් වලින් අර සාම්ප්‍රදායික ඡන්ද(පක්ෂ ඡන්ද) බේස් එක ගැන කිසිම උත්තරයක් එන්නෙ නෑ කියල.‍ෙ
    image.png

    උඹ කියන දේට මම 100%ක් එකඟ වෙන්නෙ නෑ මිත්‍රයා, මොකද රාජපක්ෂ විරෝධී ඡන්ද වලින් සජිත්ට එදා ලොකු ප්‍රමාණයක් ලැබුන නම්, ඒ තරම් රාජපක්ෂ විරෝධී ඡන්ද එදා තිබ්බද? උඹ කියන විදියට ලක්ෂ 10කට වැඩිය රාජපක්ෂ විරෝධී ඡන්ද තියෙන්න ඕන. ඒක ප්‍රැක්ටිකල් නෑ වගේ නේද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    Sajith ta ena gana tamay hitha ganna bari hariyata
    Sajith ta laksha 30 ta wada na pons
    Intelligence report eka dakka nam toge moda adahas okkoma wenas wenawa
    මේ මොහොතෙ තියෙන විදියට මට හිතෙන්නෙ සජිත් තමයි ජනාධිපති වෙන්නෙ. 80%කට වඩා ෂුවර්. හැබැයි ඡන්දෙ කිට්ටු වෙද්දි මේක වෙනස් වෙන්න පුලුවන් වෙන බල පෙරළි එක්ක.
    ------ Post added on Aug 11, 2024 at 8:55 PM
    නෑ බන්. සජිත් ගැන පැහැදීමකින් චන්ද නෙමේ ඔය ගොඩක් ඒවා.

    ඒවා රාජපක්ෂ විරෝධී චන්ද. සජිත් තමා රාජපක්ෂ විරෝධී ප්‍රයෝගික එකම option එක ඒදවස්වල. දැන් වෙන option තියෙනවා.
    sajith wenama gatte laksha 27 oya Hakeem,rishard, champika ekkama,
    TNA wenama gatta laksha 4k .
    (tna ,rishard ,patali thama decide nehe )
    onnam sajithta laksha 35 wage athi denata

    අනිත් උන් ගාන ගැන නම් දන්නේ, bt අනිවා සජියා නම් ලක්ෂ 38කට වඩා ගන්නේ නෑ කියල guess කරන්න පුළුවන්.

    SJB එකට 2020 general election එකේ හම්බ උනේ ලක්ෂ 27යි. එක තමයි SJB එකේ realම base එක.

    2020 දෙමල+මුස්ලිම් valid චන්ද ඔක්කොම තිබුනේ ඔක්කොම ලක්ෂ 8ක් වගේ, මේ පාර අලුත් චන්දත් තව ලක්ෂ 2කින් මේ ගොඩට වැඩි උනා කියල හිතමු.(මේ පාර first time voters ලක්ෂ 9ක් ඉන්නවා )
    එතකොට ඔක්කොම දෙමල+මුස්ලිම් ලක්ෂ 10 ක් වගේ. ඔය ලක්ෂ 10 sajith & Ranil අතරේ සමානව බෙදුනා කියල ගන්නවා.

    SLFP එකේ ඉතිරි වෙලා තියෙන චන්ද ගාන තමයි හොයාගන්න විදිහක් නැත්තේ. එකෙත් base එක ලක්ෂ 10ක් වගේ තමයි තිබ්බේ.
    එකත් සජියා & රනිල් අතරේ බෙදනවා කියල හිතුවොත් ලක්ෂ 5ක් සජියට සෙට් වෙයි

    එතකොට සජියට හම්බ වෙන්නේ max ලක්ෂ 38. (28+5+5)
    worst case senario ලක්ෂ 40ක් කියල දාන්න පුළුවන්.
    valid votes 16million වලින් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒ කියන්නේ 25% වගේ වෙන්න පුළුවන්. :baffled:

    maxresdefault.jpg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ පේනව නේ මචං, 41%ක් ගත්ත පක්ෂය ඔන්ලයින් වෝට් වලින් 3%ක් ගත්ත පක්ෂයට කිට්ටුවෙන් හිටියෙ. මේ වගේම රිසාල්ට් එකක් තමයි ඉස්සර FB එකෙත් Online poll වල ගියේ. මේවයින් හොඳටම පේනව ඔන්ලයින් පෝල් වලින් අර සාම්ප්‍රදායික ඡන්ද(පක්ෂ ඡන්ද) බේස් එක ගැන කිසිම උත්තරයක් එන්නෙ නෑ කියල.‍
    Block vote එක එළකිරි/FB votes වල බලාගන්න අමාරුයි තමයි

    උඹ කියන දේට මම 100%ක් එකඟ වෙන්නෙ නෑ මිත්‍රයා, මොකද රාජපක්ෂ විරෝධී ඡන්ද වලින් සජිත්ට එදා ලොකු ප්‍රමාණයක් ලැබුන නම්, ඒ තරම් රාජපක්ෂ විරෝධී ඡන්ද එදා තිබ්බද? උඹ කියන විදියට ලක්ෂ 10කට වැඩිය රාජපක්ෂ විරෝධී ඡන්ද තියෙන්න ඕන. ඒක ප්‍රැක්ටිකල් නෑ වගේ නේද?

    මම නම් කියන්නේ ලක්ෂ 10ට වඩා ඇති කියල. 2015 මෛත්‍රී පාල දිනුවෙත් එහෙමනේ. මහින්ද පෙන්න බැරි එවුන් හිටිය ඕනේ තරම් 2019දීත්. හරියටම කොච්චරක්ද කියන්න බැරි වුනාට ලක්ෂ 10වෙන්න බැරි නම් නෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    අනිත් උන් ගාන ගැන නම් දන්නේ, bt අනිවා සජියා නම් ලක්ෂ 38කට වඩා ගන්නේ නෑ කියල guess කරන්න පුළුවන්.

    SJB එකට 2020 general election එකේ හම්බ උනේ ලක්ෂ 27යි. එක තමයි SJB එකේ realම base එක.

    2020 දෙමල+මුස්ලිම් valid චන්ද ඔක්කොම තිබුනේ ඔක්කොම ලක්ෂ 8ක් වගේ, මේ පාර අලුත් චන්දත් තව ලක්ෂ 2කින් මේ ගොඩට වැඩි උනා කියල හිතමු.(මේ පාර first time voters ලක්ෂ 9ක් ඉන්නවා )
    එතකොට ඔක්කොම දෙමල+මුස්ලිම් ලක්ෂ 10 ක් වගේ. ඔය ලක්ෂ 10 sajith & Ranil අතරේ සමානව බෙදුනා කියල ගන්නවා.

    SLFP එකේ ඉතිරි වෙලා තියෙන චන්ද ගාන තමයි හොයාගන්න විදිහක් නැත්තේ. එකෙත් base එක ලක්ෂ 10ක් වගේ තමයි තිබ්බේ.
    එකත් සජියා & රනිල් අතරේ බෙදනවා කියල හිතුවොත් ලක්ෂ 5ක් සජියට සෙට් වෙයි

    එතකොට සජියට හම්බ වෙන්නේ max ලක්ෂ 38. (28+5+5)
    worst case senario ලක්ෂ 40ක් කියල දාන්න පුළුවන්.
    valid votes 16million වලින් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒ කියන්නේ 25% වගේ වෙන්න පුළුවන්. :baffled:

    maxresdefault.jpg
    මේ Analyze එක් ලොකු අවුලක් තියෙනව නේ මචං, එතකොට ලක්ෂ 55ක් ඡන්ද 2019දි සජිත් ගත්තෙ කොහොමද? මගේ පොයින්ට් එක ඒකයි. අර තරම් රැල්ලක් ගෝඨට තිබිල ඌ ලක්ෂ 69ක් ගනිද්දි ලක්ෂ 55ක් සජිත් ගත්තෙ කොහොමද?
    උඹ කියන විදියට ලක්ෂ 27ක් නම් රියල් බේස් එක, දෙමළ+මුස්ලිම් තුත් 10යි නම් ඉතුරු ලක්ෂ 18 කොහෙන්ද ඌට ආවෙ?
    ඔතැන Presidential election එකක් පැරදුනාම එන General election එකේ රිසාල්ට් කම්පෙයා කරන එක මට නම් හිතෙන්නෙ තේරුමක් නැති වැඩක් බං. ඒ කොහොමහරි උඹ කිව්ව ලක්ෂ 27 කතාවෙ එක පොයින්ට් එකක් තියෙනව, ඌ මේ පාර Election එකට ලක්ෂ 27ක් ඡන්ද අතේ තියාගෙන එන්නෙ. ඒ කියන්නෙ මේ පාර ස්ටේබල් විදියටම එන එකා ඌ. අනිත් අය හැමෝම ගොඩ යන්නෙ Floating vote වලින්. කවුරු කිව්වත් සරල ඇත්ත ලක්ෂ 69 බයියො කැඩිල ගිහිල්ල වෝට් කරන පක්ෂය මේ පාර දිනනව කියන එක නේ.

    මගේ ප්‍රබලම පොයින්ට් එක, අර තරම් රැල්ලක් තියෙන කාලෙක සජිත් ලක්ෂ 55ක් ඡන්දය ගත්ත නම් ඌට ඒ ඡන්ද බේස් එක අඩු වෙන්න හේතුවක් වෙන්න විදියක් නෑ 2024 වෙනකොට. ඔතැන කැඩි කැඩී යන්නෙ අර ලක්ෂ 69 බේස් එක. ඒකත් 3 දෙනා අතරෙ බෙදෙනව. ඒ බෙදෙද්දි වැඩි Portion එකක් කාට බෙදෙයිද කියන එක හිතාගන්න බෑ. ඒ 69න් කොටසක් ආයිත් මූටත් එනව කියන එක අමතක කරන්න එපා. ඕව ඔක්කොම හිතල බලපං මූ ජනාධීපති වෙන්න කොච්චර ලොකු විභවයක් තියෙනවද කියල?

    උඹ ඇනලයිස් එකක් කරල කමෙන්ට් එකක් දාපු එකට මම රෙස්පෙක්ට් කරනව.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එතකොට සජියට හම්බ වෙන්නේ max ලක්ෂ 38. (28+5+5)
    worst case senario ලක්ෂ 40ක් කියල දාන්න පුළුවන්.
    valid votes 16million වලින් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒ කියන්නේ 25% වගේ වෙන්න පුළුවන්. :baffled:
    Uba penapu pohottuwo ganan hadala nene. pure SLFP nam laksa10k ne ban lankawe
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Block vote එක එළකිරි/FB votes වල බලාගන්න අමාරුයි තමයි

    මම නම් කියන්නේ ලක්ෂ 10ට වඩා ඇති කියල. 2015 මෛත්‍රී පාල දිනුවෙත් එහෙමනේ. මහින්ද පෙන්න බැරි එවුන් හිටිය ඕනේ තරම් 2019දීත්. හරියටම කොච්චරක්ද කියන්න බැරි වුනාට ලක්ෂ 10වෙන්න බැරි නම් නෑ
    හැබැයි තව දෙයක් මචං, 2019දි ප්‍රභල UNP කාරයො ගෙවල් වලට වෙලා හිටිය ඡන්ද පොලට නොගිහින්. ඒක ගොඩක් අය Analyze කරල පෙන්නල තිබ්බ. ඒක තවත් වැඩි උනා 2020 General election එකේදි. ඔය 2019 result එකේදි, UNP බල කණු වගේ තිබ්බ සමහර නගර වල අප්‍රකාෂිත ඡන්ද ප්‍රතිශතය ගොඩක් වැඩි වෙලා තිබ්බ.

    තව දෙයක් 2019දි රාජපක්ෂ විරෝධී ඡන්ද කියන එක සෑහෙන අඩු වෙන්න ඇති. ඒකට හේතුව උන් ගෙනියපු කැම්පේන් එකෙන් පෙන්නුවෙ ගෝඨ කියන්නෙ වෙනම එකෙක් කියල, ගෝඨ මහින්ද කියන දේ අහන්නෙත් නැති ඌට හිතෙන දේ කරනව වගේ දෙයක් ඒ කැම්පේන් එක පුරාවටම ගියේ, ඒ නිසා තමයි ඒ රැල්ල ඇති උනේ. අපි හිතමු එදා ව්‍යවස්ථාවෙ ප්‍රශ්නයක් නැතුව මහින්දට ආයිත් ඡන්දෙ ඉල්ලන්න පුලුවන් උනා කියල. එහෙම වෙලා එදා මහින්ද ඉල්ලුව නම් ඔච්චර ඡන්දෙ ගන්නෙ නෑ. ඡන්දෙ දිනයි ඒත් ඔය තරම් රැල්ලක් යන්නෙ නෑ, ඔය තරම් ඡන්ද එන්නෙ නෑ. ඒ නිසා රාජපක්ෂ විරෝධී ඡන්ද 2019 කොච්චර දුරට Active උනාද කියන එක ප්‍රශ්න සහගතයි. උඹ මේව හිතද්දි එදා රට තිබ්බ කන්ඩිෂන් වලටම ගිහිල්ල කල්පනා කරපං. මොකද බෝම්බ කාල, ටුවරිසම් විනාස වෙලා පට්ට අවුල් තැනක රට තිබ්බෙ එදා. මම ඒවත් Consider කරල තමයි කියන්නෙ සජිත් ලක්ෂ 55ක් ඡන්ද ගත්ත එක කොච්චර ප්‍රභලද කියල.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    මේ Analyze එක් ලොකු අවුලක් තියෙනව නේ මචං, එතකොට ලක්ෂ 55ක් ඡන්ද 2019දි සජිත් ගත්තෙ කොහොමද? මගේ පොයින්ට් එක ඒකයි. අර තරම් රැල්ලක් ගෝඨට තිබිල ඌ ලක්ෂ 69ක් ගනිද්දි ලක්ෂ 55ක් සජිත් ගත්තෙ කොහොමද?
    උඹ කියන විදියට ලක්ෂ 27ක් නම් රියල් බේස් එක, දෙමළ+මුස්ලිම් තුත් 10යි නම් ඉතුරු ලක්ෂ 18 කොහෙන්ද ඌට ආවෙ?
    ඔතැන Presidential election එකක් පැරදුනාම එන General election එකේ රිසාල්ට් කම්පෙයා කරන එක මට නම් හිතෙන්නෙ තේරුමක් නැති වැඩක් බං. ඒ කොහොමහරි උඹ කිව්ව ලක්ෂ 27 කතාවෙ එක පොයින්ට් එකක් තියෙනව, ඌ මේ පාර Election එකට ලක්ෂ 27ක් ඡන්ද අතේ තියාගෙන එන්නෙ. ඒ කියන්නෙ මේ පාර ස්ටේබල් විදියටම එන එකා ඌ. අනිත් අය හැමෝම ගොඩ යන්නෙ Floating vote වලින්. කවුරු කිව්වත් සරල ඇත්ත ලක්ෂ 69 බයියො කැඩිල ගිහිල්ල වෝට් කරන පක්ෂය මේ පාර දිනනව කියන එක නේ.

    මගේ ප්‍රබලම පොයින්ට් එක, අර තරම් රැල්ලක් තියෙන කාලෙක සජිත් ලක්ෂ 55ක් ඡන්දය ගත්ත නම් ඌට ඒ ඡන්ද බේස් එක අඩු වෙන්න හේතුවක් වෙන්න විදියක් නෑ 2024 වෙනකොට. ඔතැන කැඩි කැඩී යන්නෙ අර ලක්ෂ 69 බේස් එක. ඒකත් 3 දෙනා අතරෙ බෙදෙනව. ඒ බෙදෙද්දි වැඩි Portion එකක් කාට බෙදෙයිද කියන එක හිතාගන්න බෑ. ඒ 69න් කොටසක් ආයිත් මූටත් එනව කියන එක අමතක කරන්න එපා. ඕව ඔක්කොම හිතල බලපං මූ ජනාධීපති වෙන්න කොච්චර ලොකු විභවයක් තියෙනවද කියල?

    උඹ ඇනලයිස් එකක් කරල කමෙන්ට් එකක් දාපු එකට මම රෙස්පෙක්ට් කරනව.
    හරිම සරලයි presidential electiona එකකදී වෙන්නේ main candidatesලා දෙන්නා අතරේ votes ටික polarize වෙලා බෙදෙන එක.
    only two oprion availble ඒ වෙලාව Gota (69Laksh)or Sajith(55Lakh).

    අනිත් එක මේක SJB real ම base එක කියලා කිව්වේ 2019 ගෝට දින්නට පස්සේ තමයි general election එක තිබ්බේ. එහෙම උනාම රැල්ලට කොහොමත් presidential elction එක දිනපු පක්ෂෙට මිනිස්සු vote කරනවා. එහෙම වෙලවක දීත් SJB vote කරනවා කියන්නේ forever SJB fan තමයි.

    Uba penapu pohottuwo ganan hadala nene. pure SLFP nam laksa10k ne ban lankawe
    පොහොට්ටුවෙන් කඩෙන චන්ද ටික සජියට නම් යන්නේ නෑ. රනිල් + නාමල් + අනුර අතරේ බෙදෙන එක හැරෙන්න.
    සජියට හම්බ වෙන ගාන හරියටම predict කර ගන්න තිබ්බ SLFP ගාන දන්නවා නම්. උන්ගෙත් වයසක අය සැලකිය යුතු ගානක් තියෙනවා .
    කොහොමත් පොහොට්ටුවේත් die hard base එක මේ පාර නාමල්ට හම්බ වෙන ගානෙන් දන ගන්න පුලුවන්. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ආචාර්ය රුචිර විජේසිංහගේ සමීක්ෂණ විග්‍රහය අනුව මින් පැහැදිලී ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයා කවුද කියන එක

    මම කිව්ව දේවලට වඩා ඉතාමත් පිළිවෙලට සමීක්ෂණ දත්ත විග්‍රහ කරලා තියෙනවා.ඒ අනුවත් ඉතා පැහැදිලී 2වෙනි මනාපය අනුරට ඉතා වැදගත් බව.

    ඒ වගේම Numbers.lk සමීක්ෂණ දත්ත ඉදිරිපත් කර ඇති ආකාරය.

    AKD Emerges as Frontrunner, But Falls Short of the Crucial 50% - Numbers.lk

    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Sri Lankan Adults
    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions among First-time voters in Sri Lanka, aged (18 to 22)

    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Older Sri Lankan Voters Aged 40+ with O/L or Below as the Highest Educational Qualification

    filters:quality(80)

    The sampling procedure and stratification weighting yield an overall margin of sampling error of ±3.5 percentage points at the 95% confidence level for the full unweighted sample of 2,048 Sri Lankan adults. This margin of error accounts for design effects from the weighting process.

    මේවා සියලු දේශපාලන පක්ෂ නොදන්නවා නෙමේ.ව්ශේෂයෙන්ම මාර්කටින් කැම්පේන් එකක් ටාර්ගට් කරනකොට මේ සියලු කරුණු සහ දත්ත භාවිතා කරනවා.කොහොම වුනත් ෆේස්බුක් කැම්පේන් වල ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ.කොයි තරම් සාර්ථකද කියනවා නම් මගේ ෆේස්බුක් එකේ දවසකට දෙතුන් වතාවක් රනිල්ගේ කැම්පේන් කරන පේජ් වලින් බූස්ට් කරන පෝස්ට් රීච් වෙලා එනවා.මම නම් ෆුල් සපෝට් ඕවාට.දෙපාරක් තුන් පාරක්ම ක්ලික් කරලා සපෝට් එකක් දෙනවා.

    වේලාව තිබ්බොත් ඔවාට බැනලා හරි මැසේජ් පාරක් දාපන්. සල්ලි කැපෙනවා වැඩියි
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,957
    113
    ප*යාගල
    sorry.com
    පොර කියනවනේ ගුගල් අකවුන්ට් ගොඩක් වුනත් අකවුන්ට් එකක් ලේසියෙන් හදන්න බෑ කියල. ඒ වුනාට එක ගුගල් අකවුන්ට් එකෙන් චැනල් ඕන තරම් හදන්න පුළුවන් නේද? එතකොට චැනල් එකට එක වෝට් එක ගානේ දාතහැකි නේ? අනික ගුගල් අකවුන්ට් එකක් හදන්න ෆෝන් නමබ්ර් එකක් දාන එක ඔප්ෂනල් දෙයක් විතරනේ.
    එහෙම කරන්න නම් ලේසි පාසු නොවන ඉත්තැවෙක් පුකේ දුවන්න ඕනි බම්. ඔය ඔන්ලයින් කෙහෙම්මල් සුවර් කරන්නම එපා.හැමෝම කරන්නෙ NPP එකට තියෙන රැල්ල surf කරන එක. චන්දෙ එනකොට තමා බලන්න ඕනි කොහොමද වෙන්නෙ කියල.අපෙ ගමෙ සේරම නාකි කැපුවත් රනිල් සීන් එකෙ ඉන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    හරිම සරලයි presidential electiona එකකදී වෙන්නේ main candidatesලා දෙන්නා අතරේ votes ටික polarize වෙලා බෙදෙන එක.
    only two oprion availble ඒ වෙලාව Gota (69Laksh)or Sajith(55Lakh).

    අනිත් එක මේක SJB real ම base එක කියලා කිව්වේ 2019 ගෝට දින්නට පස්සේ තමයි general election එක තිබ්බේ. එහෙම උනාම රැල්ලට කොහොමත් presidential elction එක දිනපු පක්ෂෙට මිනිස්සු vote කරනවා. එහෙම වෙලවක දීත් SJB vote කරනවා කියන්නේ forever SJB fan තමයි.
    ඔව් ඒක පිලිගන්නව ඒකයි මම කිව්වෙ මේ පාර Presidential election එකේදි සජිය ලක්ෂ 27ක් අතේ තියාගෙන ගේම් එකට බහින්නෙ කියල. හැබැයි එදා ඒ ගහපු 27ට වැඩි පිරිසක් SJB fansල වෙන්න පුලුවන්. එහෙම නැතුව ලක්ෂ 55ක් හැදෙන්න විදියක් නෑ නේ බං. මම කියන්නෙ 27යි 55යි කියන්නෙ ගොඩක් ලොකු වෙනසක්. ඔන්න කිට්ටුව යන ගානක් නම් කමක් නෑ උඹ කියන දේ වැලිඩ්. ඒත් මේක දෙගුණයකටත් වැඩි Difference එකක්.
    පොහොට්ටුවෙන් කඩෙන චන්ද ටික සජියට නම් යන්නේ නෑ.
    සුළු ප්‍රමාණයක් යන්න පුලුවන්. හැබැයි එයිට වැඩිය එදා ගෝඨගෙ රැල්ල නිසා වෝට් නොකර හිටපු අර මම උඩ කමෙන්ට් එකක කියපු බේස් එකම මේ පාර ඡන්දෙ දෙයි.
    රනිල් + නාමල් + අනුර අතරේ බෙදෙන එක හැරෙන්න.
    මගේ පුද්ගලික මතය ඒ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් කැඩිල රනිල්ට යයි. හැබැයි තව දෙයක්, එදා ලක්ෂ 69න් 69ම Floating vote base එකක් නෙමෙයි. ඒකෙ ලොකු ප්‍රමාණයක් බයියො හිටිය. එදා Floating ඉන්න ඇති ලක්ෂ 10-20ත් අතර ප්‍රමාණයක් වගේ. මේ පාර Floating vote base එක ගොඩක් වැඩියි. ඒක 100%ක් ෂුවර් මට.
    ගාන හරියටම predict කර ගන්න තිබ්බ SLFP ගාන දන්නවා නම්. උන්ගෙත් වයසක අය සැලකිය යුතු ගානක් තියෙනවා .
    මම 2019 කරපු Analyze එකේ හැටියට ලක්ෂ 9ක් වගේ හිටියෙ මට මතක විදියට.
    කොහොමත් පොහොට්ටුවේත් die hard base එක මේ පාර නාමල්ට හම්බ වෙන ගානෙන් දන ගන්න පුලුවන්. :baffled:
    සහතික ඇත්ත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    පොර කියනවනේ ගුගල් අකවුන්ට් ගොඩක් වුනත් අකවුන්ට් එකක් ලේසියෙන් හදන්න බෑ කියල. ඒ වුනාට එක ගුගල් අකවුන්ට් එකෙන් චැනල් ඕන තරම් හදන්න පුළුවන් නේද? එතකොට චැනල් එකට එක වෝට් එක ගානේ දාතහැකි නේ? අනික ගුගල් අකවුන්ට් එකක් හදන්න ෆෝන් නමබ්ර් එකක් දාන එක ඔප්ෂනල් දෙයක් විතරනේ.
    30+ wage thiyenawa Oka hadana puluwan Oni nan.
    😶