ආචාර්ය රුචිර විජේසිංහගේ ජනපති සමීක්ෂණ විග්‍රහය අනුව ජයග්‍රාහකයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    මොකා දින්නත් මට කමක් නෑ එදාට රිසල්ට් බලන ගමන් ගසන්නේ මොනවද කියල මම බැලුවේ.
    Dog Meme GIF by DogeBONK

    දෙකේ දෙකේ පෝල්ලකින් ගහගන්න
     
    • Angry
    Reactions: Heshan Daminda

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේ Analyze එක් ලොකු අවුලක් තියෙනව නේ මචං, එතකොට ලක්ෂ 55ක් ඡන්ද 2019දි සජිත් ගත්තෙ කොහොමද? මගේ පොයින්ට් එක ඒකයි. අර තරම් රැල්ලක් ගෝඨට තිබිල ඌ ලක්ෂ 69ක් ගනිද්දි ලක්ෂ 55ක් සජිත් ගත්තෙ කොහොමද?
    උඹ කියන විදියට ලක්ෂ 27ක් නම් රියල් බේස් එක, දෙමළ+මුස්ලිම් තුත් 10යි නම් ඉතුරු ලක්ෂ 18 කොහෙන්ද ඌට ආවෙ?
    ඔතැන Presidential election එකක් පැරදුනාම එන General election එකේ රිසාල්ට් කම්පෙයා කරන එක මට නම් හිතෙන්නෙ තේරුමක් නැති වැඩක් බං. ඒ කොහොමහරි උඹ කිව්ව ලක්ෂ 27 කතාවෙ එක පොයින්ට් එකක් තියෙනව, ඌ මේ පාර Election එකට ලක්ෂ 27ක් ඡන්ද අතේ තියාගෙන එන්නෙ. ඒ කියන්නෙ මේ පාර ස්ටේබල් විදියටම එන එකා ඌ. අනිත් අය හැමෝම ගොඩ යන්නෙ Floating vote වලින්. කවුරු කිව්වත් සරල ඇත්ත ලක්ෂ 69 බයියො කැඩිල ගිහිල්ල වෝට් කරන පක්ෂය මේ පාර දිනනව කියන එක නේ.

    මගේ ප්‍රබලම පොයින්ට් එක, අර තරම් රැල්ලක් තියෙන කාලෙක සජිත් ලක්ෂ 55ක් ඡන්දය ගත්ත නම් ඌට ඒ ඡන්ද බේස් එක අඩු වෙන්න හේතුවක් වෙන්න විදියක් නෑ 2024 වෙනකොට. ඔතැන කැඩි කැඩී යන්නෙ අර ලක්ෂ 69 බේස් එක. ඒකත් 3 දෙනා අතරෙ බෙදෙනව. ඒ බෙදෙද්දි වැඩි Portion එකක් කාට බෙදෙයිද කියන එක හිතාගන්න බෑ. ඒ 69න් කොටසක් ආයිත් මූටත් එනව කියන එක අමතක කරන්න එපා. ඕව ඔක්කොම හිතල බලපං මූ ජනාධීපති වෙන්න කොච්චර ලොකු විභවයක් තියෙනවද කියල?

    උඹ ඇනලයිස් එකක් කරල කමෙන්ට් එකක් දාපු එකට මම රෙස්පෙක්ට් කරනව.

    Sajith gonaa kiyala minissu danagaththe ita passe ban. naaki pappala arenna tharuna un uta ayith vote karanne na.. math vote kale uta 2019
     
    • Like
    Reactions: Omega_Jay

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Sajith gonaa kiyala minissu danagaththe ita passe ban. naaki pappala arenna tharuna un uta ayith vote karanne na.. math vote kale uta 2019
    ඒක එච්චර පිළිගන්න අමාරුයි මචං. මොකද 2019 Presidential election එකට කළින් ඉඳලම ඕක ගොන් කතා කියනව. ඒක නේ ඒ දවස් වල මිනිස්සු කිව්වෙ මූ කට අරින්න අරින්න ගෝඨට වාසියි කියල,
    මට 2019 ඉලෙක්ෂන් එකට කළින් මූ කිව්ව ගොං කතා තාම මතකයි, අර පෑඩ් කතාව, ගෙවල් වලට රෑට ඇවිල්ල බලල යනව කිව්ව කතාව, තව ශ්‍රී මුඛය වගේ පිස්සු සීන් ගොඩක් කිව්ව. මූ Election එකෙන් පස්සෙ තමයි ගොං කතා කියන එක ඇත්තටම අඩු උනේ. දැන් ගොඩක් දුරට පාලනය වෙලා. ඌට කට නිසා ඡන්ද නැතිවෙනව නම් නැතිවෙන්න තිබ්බෙ 2019 බං ඊට පස්සෙ නෙමෙයි.
     
    • Like
    Reactions: AKI-SL

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේ Analyze එක් ලොකු අවුලක් තියෙනව නේ මචං, එතකොට ලක්ෂ 55ක් ඡන්ද 2019දි සජිත් ගත්තෙ කොහොමද? මගේ පොයින්ට් එක ඒකයි. අර තරම් රැල්ලක් ගෝඨට තිබිල ඌ ලක්ෂ 69ක් ගනිද්දි ලක්ෂ 55ක් සජිත් ගත්තෙ කොහොමද?
    උඹ කියන විදියට ලක්ෂ 27ක් නම් රියල් බේස් එක, දෙමළ+මුස්ලිම් තුත් 10යි නම් ඉතුරු ලක්ෂ 18 කොහෙන්ද ඌට ආවෙ?
    ඔතැන Presidential election එකක් පැරදුනාම එන General election එකේ රිසාල්ට් කම්පෙයා කරන එක මට නම් හිතෙන්නෙ තේරුමක් නැති වැඩක් බං. ඒ කොහොමහරි උඹ කිව්ව ලක්ෂ 27 කතාවෙ එක පොයින්ට් එකක් තියෙනව, ඌ මේ පාර Election එකට ලක්ෂ 27ක් ඡන්ද අතේ තියාගෙන එන්නෙ. ඒ කියන්නෙ මේ පාර ස්ටේබල් විදියටම එන එකා ඌ. අනිත් අය හැමෝම ගොඩ යන්නෙ Floating vote වලින්. කවුරු කිව්වත් සරල ඇත්ත ලක්ෂ 69 බයියො කැඩිල ගිහිල්ල වෝට් කරන පක්ෂය මේ පාර දිනනව කියන එක නේ.

    මගේ ප්‍රබලම පොයින්ට් එක, අර තරම් රැල්ලක් තියෙන කාලෙක සජිත් ලක්ෂ 55ක් ඡන්දය ගත්ත නම් ඌට ඒ ඡන්ද බේස් එක අඩු වෙන්න හේතුවක් වෙන්න විදියක් නෑ 2024 වෙනකොට. ඔතැන කැඩි කැඩී යන්නෙ අර ලක්ෂ 69 බේස් එක. ඒකත් 3 දෙනා අතරෙ බෙදෙනව. ඒ බෙදෙද්දි වැඩි Portion එකක් කාට බෙදෙයිද කියන එක හිතාගන්න බෑ. ඒ 69න් කොටසක් ආයිත් මූටත් එනව කියන එක අමතක කරන්න එපා. ඕව ඔක්කොම හිතල බලපං මූ ජනාධීපති වෙන්න කොච්චර ලොකු විභවයක් තියෙනවද කියල?

    උඹ ඇනලයිස් එකක් කරල කමෙන්ට් එකක් දාපු එකට මම රෙස්පෙක්ට් කරනව.

    උබ කියන කාතාව හරි, සජිත්ගෙ 55 අනුර පහු කරන්න නම් බයියන්ගෙ ෆුල් පවර් එක දාලා අදින්න ඔන, අනුරට බයියො දුන්නට ටොයියො දෙන්නෙ නැ, රනිල් ඉල්ලන නිසා සජිත්ගෙ යම් කිසි කොටසක් රනිල්ට යන්න පුලුවන්, අනුරලා බයියන්ගෙ චන්ද තමයි ඉලක්ක කරන්නෙ නමුත් සජිත්ගෙ ගොඩ ඉලක්ක කරන්නෙ නැ උන්ට එවා තෙරෙන්නෙ නැ, මෙහෙම දෙයක් තියෙනවා රනිල් ඉල්ලන නිසා unp කාඩාගෙන ගිය චන්ද වලින් සජිත්ට දිනන්න දෙන එකක් නැ මොන ක්‍රමෙන් හරි,
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඒක එච්චර පිළිගන්න අමාරුයි මචං. මොකද 2019 Presidential election එකට කළින් ඉඳලම ඕක ගොන් කතා කියනව. ඒක නේ ඒ දවස් වල මිනිස්සු කිව්වෙ මූ කට අරින්න අරින්න ගෝඨට වාසියි කියල,
    මට 2019 ඉලෙක්ෂන් එකට කළින් මූ කිව්ව ගොං කතා තාම මතකයි, අර පෑඩ් කතාව, ගෙවල් වලට රෑට ඇවිල්ල බලල යනව කිව්ව කතාව, තව ශ්‍රී මුඛය වගේ පිස්සු සීන් ගොඩක් කිව්ව. මූ Election එකෙන් පස්සෙ තමයි ගොං කතා කියන එක ඇත්තටම අඩු උනේ. දැන් ගොඩක් දුරට පාලනය වෙලා. ඌට කට නිසා ඡන්ද නැතිවෙනව නම් නැතිවෙන්න තිබ්බෙ 2019 බං ඊට පස්සෙ නෙමෙයි.

    2014දි මහින්දව එපා කියල රැල්ලට මයීත්‍රිට දීපු උන් 2019දි දුන්නෙ සජියට. උන්ට හාල් කැවිල නැනෙ බන් රෙදි ඇදන් ආයි මහින්ද අගමැති කරන්න වෝට් කරන්න.. තිබ්බ විකල්පෙට එදා දුන්නා.. එත් අද විකල්පය සජිත් නෙමෙයි කියල ඒ දීපු උන් බහුතරයක් තේරුම් අරන් ඉන්නෙ. එකම එකාට චන්දෙ දෙන උපන් ගෙයි යු ඇන් පී, කැපුවත් මහින්ද වගේ උන් දැන් අඩුයි බන්.. අන්තිමට බලල රැල්ල තියෙන පැත්තට දෙන්නෙ.

    අනික අවුරුදු 5ක් යද්දි පරන චන්ද ලක්ශ 15ක් කැඩිල (මැරිල) අලුත් චන්ද ලක්ශ 15ක් (18+ උන එවුන්) එනවා.. අලුත් උන් කොහොමත් රැල්ලට යන්නෙ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    උබ කියන කාතාව හරි, සජිත්ගෙ 55 අනුර පහු කරන්න නම් බයියන්ගෙ ෆුල් පවර් එක දාලා අදින්න ඔන,
    ඔව්, අන්න ඒක තමයි මෙතැන Key point එක.
    රනිල් ඉල්ලන නිසා සජිත්ගෙ යම් කිසි කොටසක් රනිල්ට යන්න පුලුවන්,
    අමතක කරන්න එපා, General election එකේදි රනිල් ඉල්ලල 2%ක්වත් වෝට් ගන්න බැරි උනා. ඌ ජනාධිපතිවරණයෙ ඉල්ලුවත් ලොකු වෙනසක් වෙයි කියල හිතන්න බෑ, ඌ ඒක දන්න නිසාම තමයි ඉල්ලුවෙ නැත්තෙ. හැබැයි මේ පාර සැලකියයුතු ප්‍රමාණයකින් රනිල්ගෙ ඡන්ද වැඩි වෙනව.
    අනුරලා බයියන්ගෙ චන්ද තමයි ඉලක්ක කරන්නෙ නමුත් සජිත්ගෙ ගොඩ ඉලක්ක කරන්නෙ නැ උන්ට එවා තෙරෙන්නෙ නැ,
    උන්ගෙ ඒව ටාගට් කරල වැඩක් නෑ බං එන්නෙ නෑ. ඒව SJB එකට Secured.
    මෙහෙම දෙයක් තියෙනවා රනිල් ඉල්ලන නිසා unp කාඩාගෙන ගිය චන්ද වලින් සජිත්ට දිනන්න දෙන එකක් නැ මොන ක්‍රමෙන් හරි,
    රනිල්ට ලොකු වෙනසක් වෙයි කියල හිතනව. අනිත් එක Floating vote පවා ලොකු ප්‍රමාණයක් ඌට එයි. ඒත් ඒක ජනාධිපති වෙන්න තරම් ප්‍රභල නැති වෙයි මචං. ඔතැන ලොකුම පොයින්ට් එක මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද බේස් එක. ඒකත් සජිත්ට ගියා කියන්නෙ ලොකු Potential එකක් තියෙනව ඌට දිනන්න.
     
    • Like
    Reactions: mastech

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ගූ ද කන්නෙ දෙන්නෙ ගෙදරින්. ඔතන රුචිර සර් ට ඕනි සමීක්ශනයක් කරන විදිය උගන්නන්න මිසක් සජිත්වත් අනුරවත්, රනිල්වත් ගැන කියන්න නෙවෙයි
    මාත් මේ බැලුවෙ මෙතන උනත් යන්නෙ කොහෙද මල්ලෙ පොල්. වීඩියෝ එකේ කියන්නෙ එකක්. මුං අල්ලගෙන හෑලි ලියන්නෙ වෙන එකකට. රටේ තත්වෙත් ඉතින් ඔය වගේම තමයි.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,400
    2,000
    113
    රුචිර කියන්නෙ අමු ජෙප්පෙක්. ලගදි සන්නස්ගල කියන ජෙප්පා එක්කත් interview එකක් කරා.
     
    • Haha
    Reactions: Any.key

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    2014දි මහින්දව එපා කියල රැල්ලට මයීත්‍රිට දීපු උන් 2019දි දුන්නෙ සජියට. උන්ට හාල් කැවිල නැනෙ බන් රෙදි ඇදන් ආයි මහින්ද අගමැති කරන්න වෝට් කරන්න.. තිබ්බ විකල්පෙට එදා දුන්නා.. එත් අද විකල්පය සජිත් නෙමෙයි කියල ඒ දීපු උන් බහුතරයක් තේරුම් අරන් ඉන්නෙ.
    මේකෙත් පොඩි අවුලක් තියෙනව බං, 2014දි මහින්ද එක පැත්තක ඉද්දි අනිත් ඔක්කොම එක පැත්තකට උනා. UNP, JVP හැම මගුලම මහින්දට විරුද්ධව එකතු උනේ. ඒකනේ කැඳ හැලිය කියල කිව්වෙ ඒකට. එදා මහින්ද එපා කියල මයිත්‍රීට ඡන්දෙ දීපු උන් කියන එක වැරිදියි එදා UNP, JVP ඔක්කොම එකට එකතු උන නිසා ඒකට ඡන්දෙ දීපු උන් ටිකත් එතැනටම ඡන්දෙ දුන්න.
    එකම එකාට චන්දෙ දෙන උපන් ගෙයි යු ඇන් පී, කැපුවත් මහින්ද වගේ උන් දැන් අඩුයි බන්..
    මේක තමයි මම මෙතැන මතු කරන්න හදපු අනිත් පොයින්ට් එක. ඒක ඔන්ලයින් දේවල් වලින් බලල කියන්න අමාරුයි බං. තාම පක්ෂ දේශපාලනය කරේ තියාගෙන යන බහුතරය ලංකාවෙ වැඩියි. 2019 දි Floating vote base එක හිටියෙ ලක්ෂ 10-20ත් වගේ දැන් ඒක ටිකක් වැඩි වෙලා ඇති. ඒත් තාම පක්ෂ දේශපාලනය කරේ තියාගෙන යන අය තමයි වැඩි.
    අන්තිමට බලල රැල්ල තියෙන පැත්තට දෙන්නෙ.
    අන්න ඒක අනිත් පොයින්ට් එක, 2019 අර තරම් ගෝඨට රැල්ලක් තිබිලත් ඌට ගන්න පුලුවන් උනේ 52%යි ඡන්ද, දැන් ඒ වගේ රැල්ලක් කිසිම අපේක්ෂකයෙක්ට නෑ. එතකොට මේ පාර රිසාල්ට් එක කොහොම වෙයිද?
    අනික අවුරුදු 5ක් යද්දි පරන චන්ද ලක්ශ 15ක් කැඩිල (මැරිල) අලුත් චන්ද ලක්ශ 15ක් (18+ උන එවුන්) එනවා.. අලුත් උන් කොහොමත් රැල්ලට යන්නෙ
    අලුත් උන්ගෙත් සැලකියයුතු ප්‍රමාණයක් පවුලෙ අය කියන විදියට ඡන්දෙ දෙන්න ඉඩ වැඩියි බං. අර ෆැමිලි එකෙන් ගේන පක්ෂය කර තියාගෙන යනව වගේ.
     
    • Like
    Reactions: AKI-SL

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    සජිත්ගෙ 55 අනුර පහු කරන්න නම් බයියන්ගෙ ෆුල් පවර් එක දාලා අදින්න ඔන
    සජිත්ගෙ ඒව ටාගට් කරල වැඩක් නෑ බං එන්නෙ නෑ. ඒව SJB එකට Secured.

    සජිත්ට චන්ද secure කරල තියන් ඉන්න රටේ මිනිස්සුන්ට පිස්සුද බන් එහෙනම් බන් 2010 40%+ ගත්තු ෆොන්සේකට ඊට පස්සෙත් චන්ද වැටෙන්න එපැයි. එහෙම එක මනුස්සයෙක්ටම විතරයි හැමදාම මගෙ චන්දෙ කියල හිතන මිනිස්සු දැන් ගම්වලවත් නැ.

    හැබැයි ඕකෙ අනික් පැත්තන්ම් වෙනවා, කාවහරි එපා උනොත් ආයි කවදාවත් උට වෝට් කරන්න යන්නෙ නැ මිනිස්සු. විකල්පෙකට දෙනව මිස.

    අනික අවුරුදු 5ට මැරෙන මිනිස්සු ලක්ශ 15, අලුතින් චන්ද අයිතිය ලබන ලක්ශ 15 ගැන උබල හිතලවත් නැ.. සජියට 2019 දුන්නෙ, මහින්ද විරොදි සෙට් එක.. උන්ට අද තවත් විකල්පයක් තියෙනවා..
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව්, අන්න ඒක තමයි මෙතැන Key point එක.

    අමතක කරන්න එපා, General election එකේදි රනිල් ඉල්ලල 2%ක්වත් වෝට් ගන්න බැරි උනා. ඌ ජනාධිපතිවරණයෙ ඉල්ලුවත් ලොකු වෙනසක් වෙයි කියල හිතන්න බෑ, ඌ ඒක දන්න නිසාම තමයි ඉල්ලුවෙ නැත්තෙ. හැබැයි මේ පාර සැලකියයුතු ප්‍රමාණයකින් රනිල්ගෙ ඡන්ද වැඩි වෙනව.

    උන්ගෙ ඒව ටාගට් කරල වැඩක් නෑ බං එන්නෙ නෑ. ඒව SJB එකට Secured.

    රනිල්ට ලොකු වෙනසක් වෙයි කියල හිතනව. අනිත් එක Floating vote පවා ලොකු ප්‍රමාණයක් ඌට එයි. ඒත් ඒක ජනාධිපති වෙන්න තරම් ප්‍රභල නැති වෙයි මචං. ඔතැන ලොකුම පොයින්ට් එක මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද බේස් එක. ඒකත් සජිත්ට ගියා කියන්නෙ ලොකු Potential එකක් තියෙනව ඌට දිනන්න.
    ඔවු,

    අනුර දිනනවා කියන අය කියන්නෙ නැ හිතන්නෙ නැ සජිත්ගෙ ගොඩ පහු කරන්නෙ කාගෙ චන්ද වලින්ද කියලා, මහින්දලා අවුල් උනහාම එ චන්ද ගොඩම අනුරට යයි කියලා හිතන්නෙ, ජෙවිපි එකට සිට් 40 ගානාක් ආවා එකාලෙ මොකද බයියො ලිබරල් වලට අකමැති කොමිනිස්ට් අවුලක් නැ, එවගෙම ගොඩක් පාවෙන චන්දත් ලිබරල් වලට අකමැති එ වාසිය අනුරලට එනවා, අනුර දිනන එක තිරන කරන්නෙ රනිල්ට කැඩෙන චන්ද ගොඩ අනුව, උතුරෙ දෙමල චන්ද රනිල්ට යන කාතාවක් තියෙනවා කොහොම වෙයිද දන්නෙ නැ, තව එකක් සරත් ෆොන්සෙකා අනුරට සපොට් කරොත් සජිත්ගෙ සිංහල චන්ද ගොඩ කැඩෙන්න පුලුවන්,
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    සජිත්ට චන්ද secured කරල තියන් ඉන්න රටේ මිනිස්සුන්ට පිස්සුද බන් එහෙනම් බන් 2010 40%+ ගත්තු ෆොන්සේකට ඊට පස්සෙත් චන්ද වැටෙන්න එපැයි. එහෙම එක මනුස්සයෙක්ටම විතරයි හැමදාම මගෙ චන්දෙ කියල හිතන මිනිස්සු දැන් ගම්වලවත් නැ.

    හැබැයි ඕකෙ අනික් පැත්තන්ම් වෙනවා, කාවහරි එපා උනොත් ආයි කවදාවත් උට වෝට් කරන්න යන්නෙ නැ මිනිස්සු. විකල්පෙකට දෙනව මිස.

    අනික අවුරුදු 5ට මැරෙන මිනිස්සු ලක්ශ 15, අලුතින් චන්ද අයිතිය ලබන ලක්ශ 15 ගැන උබල හිතලවත් නැ.. සජියට 2019 දුන්නෙ, මහින්ද විරොදි සෙට් එක.. උන්ට අද තවත් විකල්පයක් තියෙනවා..
    ඔය 2010, 2014 වගේ දේවල් මේකට ගන්න එපා බං. ඒව Bad example
    හේතුව ඔය ඡන්ද දෙකේදිම මහින්ද එක පැත්තක් උනා, UNP, JVP දෙක එකතු උනා පොදු අපේක්ෂකයෙක් දාල. එතකොට ඒ පක්ෂ වල ඉන්න Die hard fansලත් ඒ කියන උන්ටම තමයි දෙන්නෙ. මම කියන්නෙ ලංකාවෙ තාම පක්ෂ දේශපාලනය කියන දේ උඩින්ම තියෙනව. තව පරම්පරාවක් වගේ යන්න ඕන ඒව හැදිල එන්න. මේව අද හෙට වෙන දේවල් නෙමෙයි බං.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    2020 ඉලෙක්ශන් එකෙන් ගත්තු ලක්ෂ 27න් භාගෙකට වඩා සජිත්ට නැතිවෙනවා. නූගත්කමට දුන්නොත් මිසක් වෝට් කරලා කිසිම තේරුමක් නැති මෝඩයෙක් කියලා සජිත් මේ මාස 2-3ට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.
    මේ අවුරුදු 5ට මිනිස්සුන්ගෙ දේශපාලන බුද්ධිය සෑහෙන්න වැඩිවෙලා තියෙනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඔවු,

    අනුර දිනනවා කියන අය කියන්නෙ නැ හිතන්නෙ නැ සජිත්ගෙ ගොඩ පහු කරන්නෙ කාගෙ චන්ද වලින්ද කියලා, මහින්දලා අවුල් උනහාම එ චන්ද ගොඩම අනුරට යයි කියලා හිතන්නෙ, ජෙවිපි එකට සිට් 40 ගානාක් ආවා එකාලෙ මොකද බයියො ලිබරල් වලට අකමැති, එවගෙම ගොඩක් පාවෙන චන්දත් ලිබරල් වලට අකමැති එ වාසිය අනුරලට එනවා, අනුර දිනන එක තිරන කරන්නෙ රනිල්ට කැඩෙන චන්ද ගොඩ අනුව, උතුරෙ දෙමල චන්ද රනිල්ට යන කාතාවක් තියෙනවා කොහොම වෙයිද දන්නෙ නැ, තව එකක් සරත් ෆොන්සෙකා අනුරට සපොට් කරොත් සජිත්ගෙ සිංහල චන්ද ගොඩ කැඩෙන්න පුලුවන්,
    මෙහෙමයි බං මට කියන්න ඕන උන ප්‍රධානම දේ මේ වගේ ත්‍රෙඩ් වල, ඡන්ද ගැන, රිසාල්ට් ගැන Prediction කරනව නම් හරවත් විදියට ඒක කරන්න ඕන Facts & Stat වලින්. තමන් කැමති දේශපාලන පක්ෂයකට සපෝට් කරන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ට නිදහසේ ඕන තැනක කරන්න පුලුවන්. හැබැයි Results ගැන කතා කරද්දි Facts එක්ක ඕන ඒ දේවල් කරන්න.
    මම මේ Analyze එක Original post කරපු තැන කට්ටිය කියල තිබ්බ 70%වට එහා එක එක කට්ටිය ඡන්ද ගන්නව කියල මේ පාර. මොන ගොං විහිළු කතාද බං. අන්තිමේදි ඔක්කොම තීරණය වෙන්නෙ අංක වලින්. ඒ Numbers තමයි මම මෙතැන කතා කරන්නෙ. මේ වගේ දේවල් ප්‍රකාශ කරද්දි හරියට Analyze කරල කියන්න ඕන. එක එක සමීක්ෂන කරල මිනිස්සු ඡන්දෙ දෙන්නෙ කාටද කියල හොයනවට වැඩියි ගොඩක් Effective පරන දත්ත අරගෙන Predict කරන එක.
    මේ වගේ දේවල් Emotionally හිතල කියල වැඩක් නෑ Logically argue කරන්න ඕන.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔය 2010, 2014 වගේ දේවල් මේකට ගන්න එපා බං. ඒව Bad example
    හේතුව ඔය ඡන්ද දෙකේදිම මහින්ද එක පැත්තක් උනා, UNP, JVP දෙක එකතු උනා පොදු අපේක්ෂකයෙක් දාල. එතකොට ඒ පක්ෂ වල ඉන්න Die hard fansලත් ඒ කියන උන්ටම තමයි දෙන්නෙ. මම කියන්නෙ ලංකාවෙ තාම පක්ෂ දේශපාලනය කියන දේ උඩින්ම තියෙනව. තව පරම්පරාවක් වගේ යන්න ඕන ඒව හැදිල එන්න. මේව අද හෙට වෙන දේවල් නෙමෙයි බං.

    2010 , 2014, 2019 එකකවත් ජෙප්පො කියන ඒව බලල මිනිස්සු තීරන වෙනස් කලේ නෑ.. ජෙප්පන්ව ගනන් ගත්තෙවත් නැ ඒ කාලෙ.. මිනිස්සු චන්දෙ දෙන කෙනා තීරනේ කලේ ඒ කාලෙ තිබ්බ පරිසර සාදක බලලා.. මම ඇතුලු අපේ පවුලෙ අය 2010දි මහින්දට දුන්නා, රට බේරගත්තට.. මහින්ද හොරා කන එකෙන් රට ගලෝගන්න 2014දි වෙනසක් ඕනෙ වෙලා මයිත්‍රිට දුන්නා.. 2019 දි කට්ටියක් ජාතික ආරක්ශාව ගැන හිතල ගෝටට දුන්නා, අනික් උන් වෙන විකල්පයක් නැති කමට සජියට දුන්නා.. මතක් කරගන්න ඕනෙ අනික් දේ, ඒ කාලෙ මිනිසුන්ට අද වගේ ආර්තික අමාරුකම් ලොකුවට තිබ්බෙ නෑ..

    මේ පාර තියෙන්නෙ සෙල්ලම් වැඩක් නෙමෙයි, බහුතරයක් මිනිස්සු වැලේ වැල් නැතුව, හීන බොද කරගෙන, කලින් රට කරන්න ගෑවුනු උන් එක්ක වයිරයෙන් ඉන්නෙ. සල්ලි තිබ්බත් අලුත් වාහනයක් ගන්නවත් අද මිනිසුන්ට බැනෙ.. ජෙප්පො නැගිටල තියෙන්නෙ ඒ නිසයි. උන්ට සෑහෙන වෝට්ස් ටිකක් යන එක නවත්තන්න අමාරු ඒ නිසයි. අනික් හැම පක්ශෙම ජෙප්පොන්ටම මඩ ගහන්නෙ නිකන් නෙමෙයිනෙ. මාස දෙක ඉවසල බලන්න.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සජිත්ට චන්ද secure කරල තියන් ඉන්න රටේ මිනිස්සුන්ට පිස්සුද බන් එහෙනම් බන් 2010 40%+ ගත්තු ෆොන්සේකට ඊට පස්සෙත් චන්ද වැටෙන්න එපැයි. එහෙම එක මනුස්සයෙක්ටම විතරයි හැමදාම මගෙ චන්දෙ කියල හිතන මිනිස්සු දැන් ගම්වලවත් නැ.

    හැබැයි ඕකෙ අනික් පැත්තන්ම් වෙනවා, කාවහරි එපා උනොත් ආයි කවදාවත් උට වෝට් කරන්න යන්නෙ නැ මිනිස්සු. විකල්පෙකට දෙනව මිස.

    අනික අවුරුදු 5ට මැරෙන මිනිස්සු ලක්ශ 15, අලුතින් චන්ද අයිතිය ලබන ලක්ශ 15 ගැන උබල හිතලවත් නැ.. සජියට 2019 දුන්නෙ, මහින්ද විරොදි සෙට් එක.. උන්ට අද තවත් විකල්පයක් තියෙනවා..
    සිංහල ගොඩෙ ප්‍රෙමදාසගෙ පුතා කියලා ඉහලින් සලකන අය ඉන්නවා ගම්මුදාව කාලෙ ඉදලා, දෙමල මුස්ලිම් උන් සජිත්ව දිනවන්න ට්‍රයි එක, ක්‍රිස්තියන් කැතලික් චන්දත් සජිත්ට යනවා,

    උබ කියන කාතාව සජිත්ට චන්දෙ දුන්න උන්ට වලන්ගු නැ මොකද උන් හිතන්නෙ සජිත් ආවා නම් තෙල් ගැස් පොලිම් එන්නෙ නැ කියලා, සජිත් ඉදලා තෙල් ගැස් පොලිම් ආවා නම් සජිත්ගෙ ගොඩ වෙනස් වෙනවා,
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    සිංහල ගොඩෙ ප්‍රෙමදාසගෙ පුතා කියලා ඉහලින් සලකන අය ඉන්නවා ගම්මුදාව කාලෙ ඉදලා, දෙමල මුස්ලිම් උන් සජිත්ව දිනවන්න ට්‍රයි එක, ක්‍රිස්තියන් කැතලික් චන්දත් සජිත්ට යනවා,

    උබ කියන කාතාව සජිත්ට චන්දෙ දුන්න උන්ට වලන්ගු නැ මොකද උන් හිතන්නෙ සජිත් ආවා නම් තෙල් ගැස් පොලිම් එන්නෙ නැ කියලා, සජිත් ඉදලා තෙල් ගැස් පොලිම් ආවා නම් සජිත්ගෙ ගොඩ වෙනස් වෙනවා,
    Christian catholic chanda yanne Ranilta ban issara idan. Ranil kiyanne catholic unge vibe eka set wena porak. anik eka Ranil dan buddhist unata, kalin catholic porak. ranilge thaththa, mahindage wife nayo, catholic families.
    habai
    me paranam mama danna catholic samahara unuth Jeppanta dena kathawak kiyanne.