ආචාර්ය(Dr.) නාමල් රාජපක්ෂ Phd.

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ආචාර්ය(Dr.) නාමල් රාජපක්ෂ Phd.

2010-12-11_201003.jpg
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පසුගියදා යෝෂිත රාජපක්ෂට විශිෂ්ටතම හමුදා සෙබලෙකුට දෙන සුපිරිතම සම්මානයක් වූ ජනාධිපති වර්ණ සම්මානයක් ලබා ගත්තා.ඒ ඔහු යුධ බිමේ දැක්වූ අසාමාන්‍ය දක්ෂතා නිසයි.
මීලඟට නාමල් රාජපක්ෂට දේශපාලන ආචාර්ය උපාධියක් පිරිනැමෙනවා.ඒ ඔහුගේ දේශපාලන විශිෂ්ටතවය වෙනුවෙන්ය.
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
uba oka kalinuth dammane mathaka nadda ,ai uba andu eva vivechavithrak karanane ,karapanko prasanavak ,api kotingen rata mudavathgat ekata uba monavada kive??
arahe lankavata americanven UN eka haraha kmisamak danakota uba monaavahir yivada?? Europen lanakavata GSP+ sahana ain karan hadavata uba monahari kivada?
ekenma penava uba kotiya ba ranilta puka didi inna.
 
තොපි කොටි මල කුනු විකුනා විකුනා හිටපියව්. අත් අඩංගුවේ ඉන්න කොටි ටිකට වෙඩි තියෙන එක ජාතිවාදයෙන් අන්ධ වුන, දේශප්‍රේමයෙන් උමතු වුන ලංකාවේ එවුන්ට වීර කමක් හැටියට පෙනුනට බොල, ඒක ජාත්‍යන්තර ප්‍රජාවට පේන්නේ යුධ අපරාධයක්, ම්ලේච්ඡ දෙයක් හැටියට.කොටින්ගෙන් රට මුදවා ගත්තේ තොපි නෙවෙයි. සරත් ෆොන්සේකා සහ හමුදාවේ පීඩිත පංතියේ කොල්ලො. යෝෂිතලා, නාමල්ල වගේ ධන පති පංතියේ, රදල පංතියේ සුකුමාල තරුනයන් නෙවෙයි.උඹ රාජපක්ෂ වලව්වේ කුස්සියේ ඉඳුල් පිගන් හෝදා හෝදා හිටපිය.
 
Last edited:
  • Like
Reactions: RLR

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
me rate tharuna parapura wenuwen athi dawantha sewayak itu karapu namal wani tharunayanta aacharya upadiyak dena eke athi warada monawada ?

99553034.jpg
 
Last edited:
  • Like
Reactions: MAXPAYNE1

shadi11234

Member
Mar 16, 2009
329
2
0
Gedara
පසුගියදා යෝෂිත රාජපක්ෂට විශිෂ්ටතම හමුදා සෙබලෙකුට දෙන සුපිරිතම සම්මානයක් වූ ජනාධිපති වර්ණ සම්මානයක් ලබා ගත්තා.ඒ ඔහු යුධ බිමේ දැක්වූ අසාමාන්‍ය දක්ෂතා නිසයි.
මීලඟට නාමල් රාජපක්ෂට දේශපාලන ආචාර්ය උපාධියක් පිරිනැමෙනවා.ඒ ඔහුගේ දේශපාලන විශිෂ්ටතවය වෙනුවෙන්ය.

sira kathawa :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: