ආචාර්ය(Dr.) නාමල් රාජපක්ෂ Phd.

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ආචාර්ය නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජයග්‍රහනයට එකම හේතුව තාත්තාගේ දේශපාලනය. තාත්තාගේ දේශපාලන ජයග්‍රහනයට එකම හේතුව සීයාගේ දේශපාලනය. සීයා දේශපාලනය කොරේ නැත්නම් මුන් එකෙක්වත් දේශපලනය අහලකවත් නෑ. අපි වගේ හාල් කෑලි.:D:D:D
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    balaya thiyenakan oya wage gon weda wenawa ,mathakada kalayak chandrikata jathiyee weera mathawa ,wihara maha deviya kiwwa kattiyaka. den kohomada ,kunu harapen baninawa ,issarahata thawath mita wada kunuharapa weda wei eth e balaya thiyena kan witharay ,ita passe medamulanath nehe dr.waruth nehe thawath mokek hari ballekuta kade yay kattiya
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    99553034.jpg

    Hari Wedak Newei Ha
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පසුගියදා යෝෂිත රාජපක්ෂට විශිෂ්ටතම හමුදා සෙබලෙකුට දෙන සුපිරිතම සම්මානයක් වූ ජනාධිපති වර්ණ සම්මානයක් ලබා ගත්තා.ඒ ඔහු යුධ බිමේ දැක්වූ අසාමාන්‍ය දක්ෂතා නිසයි.
    මීලඟට නාමල් රාජපක්ෂට දේශපාලන ආචාර්ය උපාධියක් පිරිනැමෙනවා.ඒ ඔහුගේ දේශපාලන විශිෂ්ටතවය වෙනුවෙන්ය.

    :P
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    me rate tharuna parapura wenuwen athi dawantha sewayak itu karapu namal wani tharunayanta aacharya upadiyak dena eke athi warada monawada ?

    99553034.jpg

    පකිස්ථාන්-ශ්‍රී ලංකා මැච් එකක් තියනකොට පකිස්තානෙට සපෝර්ට් කරන බුවාස්ලා එනවා මේ රටේ තරුණ පරපුර ගැන කතා කරන්න...:lol::lol::lol: