අරුන් දිලාන්ට කියල සල්ලි දැම්මට ඇති වැඩක් වෙන්නත් නැහැ කියල හරියටමොකත මොකත මේ දිලාන් මහත්තයා උදෙන්ම කලබලෙන්
* කොල්ලෙක් නෙ මචන්
* ජොබ් එකක් නෙ මචන්
* ඌත් කාල ඇදල ඉන්න එපැයි මච්න්
සප් එකක් දියන් අපෙ කොල්ලට මේක කරගෙන යන්න

අරුන් දිලාන්ට කියල සල්ලි දැම්මට ඇති වැඩක් වෙන්නත් නැහැ කියල හරියටමොකත මොකත මේ දිලාන් මහත්තයා උදෙන්ම කලබලෙන්

Woke un hena progressive
![]()
උදේම රෙදි හෝදන සෙට් එක කීද්දුවේ ඇයිකිසි කලබලයක් නෑ . උදේම කෝලමක් දැකල ෂෙයාර් කරා .
බලපං ඉස්කෝල වලට දේසපාලුවෝ ගෙන්නන්න එපා කියලා ලොරි ටෝක් දීල දැන් මේ ගෑනි යන යන තැන නොදන්නා පොඩි උන්ට මල් දීල හුරතල් වෙන්න කියනව ...
අපිටත් ආතල් එකක් තියෙන්න ඕනඋදේම රෙදි හෝදන සෙට් එක කීද්දුවේ ඇයි
ආතල් එකට කතා කරන බවක් නං පේන්නෙ නෑ ත්‍රෙඩ්ස් වල දාන විදිහ දැක්කාම. ද්වේෂ සහගත බවක් තමා අපිලට නං පෙනී යන්නෙකාටද බන් තරහ ගියේ ?
ආටක් නාටක දකිද්දී ආතල් නේ .![]()
දැන් මම මේ ත්‍රෙඩ් එකේ මුකුත් කියන්නේ නැතුව video එකක් විතරක් දැම්මම උබට ඔච්චර දේවල් හිතුන ද ?ආතල් එකට කතා කරන බවක් නං පේන්නෙ නෑ ත්‍රෙඩ්ස් වල දාන විදිහ දැක්කාම. ද්වේෂ සහගත බවක් තමා අපිලට නං පෙනී යන්නෙ

අපි දෙන්නම ඇදේ ඉදන් මේක බැලුවා.. මොකක්ද අවුල මේකේ?
ත්‍රෙඩ් එකේ උඹ විවිද දේවල් කියල තියනවනෙ.. ඊට අමතරව උඹ කිරිය පුරාම දාන ත්‍රෙඩ්ස් අපිලටත් පේනවනෙදැන් මම මේ ත්‍රෙඩ් එකේ මුකුත් කියන්නේ නැතුව video එකක් විතරක් දැම්මම උබට ඔච්චර දේවල් හිතුන ද ?![]()
මම මොනවද බන් දාන ත්‍රෙඩ් ?ත්‍රෙඩ් එකේ උඹ විවිද දේවල් කියල තියනවනෙ.. ඊට අමතරව උඹ කිරිය පුරාම දාන ත්‍රෙඩ්ස් අපිලටත් පේනවනෙ
මම මොනවද බන් දාන ත්‍රෙඩ් ?
ඉදල ඉදල ත්‍රෙඩ් එකක් දැම්මේ . උබ වෙන එකෙක් ගැන ඔය කියන්නේ![]()
විශේෂ පනතකින් පුසංගේ ඡන්ද අයිතිය තහවුරු කරගන්නවා. ඊට පස්සේ කොහොමත් officially ම පූසෝ තමා රට පාලනය කරන්නේ.
@Solo Rider ව එහෙම උස අනුව category කරලා තායිලන්තයේ ඉඳන් ඇමරිකාව වෙනකං රට පටවල ඩොලර් ගන්නවා. තායිලන්තේ යන උන් වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් ලබන පෝය දවසේ ඉදල පටන් ගන්නවා.
wok nemei bung wokewok මගුලක් මම දන්නෙ නෑ. මේක හොද වැඩක්
mahinda mathaya karanam mewa mara gambira wada neda bun