ආටක නාටක.......

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    මොකත මොකත මේ දිලාන් මහත්තයා උදෙන්ම කලබලෙන්
    අරුන් දිලාන්ට කියල සල්ලි දැම්මට ඇති වැඩක් වෙන්නත් නැහැ කියල හරියට

    * කොල්ලෙක් නෙ මචන්
    * ජොබ් එකක් නෙ මචන්
    * ඌත් කාල ඇදල ඉන්න එපැයි මච්න්

    සප් එකක් දියන් අපෙ කොල්ලට මේක කරගෙන යන්න :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Woke un hena progressive :baffled:

    465741658_8457358567652159_4623986037382847781_n.jpg

    wok මගුලක් මම දන්නෙ නෑ. මේක හොද වැඩක්
     
    • Like
    Reactions: ElaBaba

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිසි කලබලයක් නෑ . උදේම කෝලමක් දැකල ෂෙයාර් කරා .

    බලපං ඉස්කෝල වලට දේසපාලුවෝ ගෙන්නන්න එපා කියලා ලොරි ටෝක් දීල දැන් මේ ගෑනි යන යන තැන නොදන්නා පොඩි උන්ට මල් දීල හුරතල් වෙන්න කියනව ...
    උදේම රෙදි හෝදන සෙට් එක කීද්දුවේ ඇයි
     
    • Haha
    Reactions: supun_sg

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,586
    113
    කාටද බන් තරහ ගියේ ?
    ආටක් නාටක දකිද්දී ආතල් නේ . :rofl:
    ආතල් එකට කතා කරන බවක් නං පේන්නෙ නෑ ත්‍රෙඩ්ස් වල දාන විදිහ දැක්කාම. ද්වේෂ සහගත බවක් තමා අපිලට නං පෙනී යන්නෙ

    ඉස්කෝල වලට දේසපාලුවො ගේන්න එපා කියන එකෙයි දකින තැන පොඩි උන්ව හුරතල් කරන එකෙයි සම්බන්ධයක් නෑනෙ මචං. සාමාන්‍යයෙන් පොඩි එකෙක් දැක්කාම හුරතල් කරන්න හිතෙනවා සමහර උන්ට. PR එකට පොඩි එකෙක් හුරතල් කරනවා ඇති ඉතිං. මොකද්ද ගැටලුව.
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,989
    113
    එකමත් එක රටක
    ආතල් එකට කතා කරන බවක් නං පේන්නෙ නෑ ත්‍රෙඩ්ස් වල දාන විදිහ දැක්කාම. ද්වේෂ සහගත බවක් තමා අපිලට නං පෙනී යන්නෙ
    දැන් මම මේ ත්‍රෙඩ් එකේ මුකුත් කියන්නේ නැතුව video එකක් විතරක් දැම්මම උබට ඔච්චර දේවල් හිතුන ද ? :rofl:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,586
    113
    දැන් මම මේ ත්‍රෙඩ් එකේ මුකුත් කියන්නේ නැතුව video එකක් විතරක් දැම්මම උබට ඔච්චර දේවල් හිතුන ද ? :rofl:
    ත්‍රෙඩ් එකේ උඹ විවිද දේවල් කියල තියනවනෙ.. ඊට අමතරව උඹ කිරිය පුරාම දාන ත්‍රෙඩ්ස් අපිලටත් පේනවනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,989
    113
    එකමත් එක රටක
    ත්‍රෙඩ් එකේ උඹ විවිද දේවල් කියල තියනවනෙ.. ඊට අමතරව උඹ කිරිය පුරාම දාන ත්‍රෙඩ්ස් අපිලටත් පේනවනෙ
    මම මොනවද බන් දාන ත්‍රෙඩ් ?
    ඉදල ඉදල ත්‍රෙඩ් එකක් දැම්මේ . උබ වෙන එකෙක් ගැන ඔය කියන්නේ 🥱
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හරිනි පූසා අල්ලයි

    විශේෂ පනතකින් පුසංගේ ඡන්ද අයිතිය තහවුරු කරගන්නවා. ඊට පස්සේ කොහොමත් officially ම පූසෝ තමා රට පාලනය කරන්නේ.

    @Solo Rider ව එහෙම උස අනුව category කරලා තායිලන්තයේ ඉඳන් ඇමරිකාව වෙනකං රට පටවල ඩොලර් ගන්නවා. තායිලන්තේ යන උන් වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් ලබන පෝය දවසේ ඉදල පටන් ගන්නවා.

    කැත වැඩ