උබ ඇදේත් ඉදන් video වලින් ද බලන්නේ හරිනි පුසා නලවන්වඅපි දෙන්නම ඇදේ ඉදන් මේක බැලුවා.. මොකක්ද අවුල මේකේ?

අනේ හරිම නිහතමානි අගමැතිනි කියලා කියවගෙන චන්දෙ ගන්න නේ මේ ඔක්කොම උර්තල් නාට්ටි .මෙහෙමයි ඉතිං..
මයින්ද මාත්තයා ළමයි වඩාගත්තා කියලා, රැල්ලට මොකෙක්ව හරි වඩාගන්න ඕනේ කමට පූසෝ වඩාගෙන හරියනවද හරිනි නැන්දේ See more...
අර ඔලුවේ රෙද්දක් ගැටගහන් ඉන්නෙ උඹදඅපි දෙන්නම ඇදේ ඉදන් මේක බැලුවා.. මොකක්ද අවුල මේකේ?
කිසි කලබලයක් නෑ . උදේම කෝලමක් දැකල ෂෙයාර් කරා .මොකත මොකත මේ දිලාන් මහත්තයා උදෙන්ම කලබලෙන්
ඉතිං ඇයි මේ කලබල. @dilann ට කැමති විදිහටද රටේ දේසපාලකයො වැඩ කරන්න ඕන? අනික ඉස්කෝලයක්ද මේක?කිසි කලබලයක් නෑ . උදේම කෝලමක් දැකල ෂෙයාර් කරා .
බලපං ඉස්කෝල වලට දේසපාලුවෝ ගෙන්නන්න එපා කියලා ලොරි ටෝක් දීල දැන් මේ ගෑනි යන යන තැන නොදන්නා පොඩි උන්ට මල් දීල හුරතල් වෙන්න කියනව ...
කවුද එහෙම කිව්වේ ?ඉතිං ඇයි මේ කලබල. @dilann ට කැමති විදිහටද රටේ දේසපාලකයො වැඩ කරන්න ඕන? අනික ඉස්කෝලයක්ද මේක?
උඹ දාන ත්‍රෙඩ් දිහා බලපුවාම අපිට එහෙම තමා තේරෙන්නෙ.කවුද එහෙම කිව්වේ ?
මුන් ඉතින් මේ වගේ චූන් තමයි දිගටම දෙන්නේ චන්දෙ දුන්නු ජෙබයියන්ට ආතල් දිදී .
කාටද බන් තරහ ගියේ ?උඹ දාන ත්‍රෙඩ් දිහා බලපුවාම අපිට එහෙම තමා තේරෙන්නෙ.
අනික ඉතිං ඇයි උඹට තරහ ගිහිං, හරිනි පූසෙක් බැරි නං මාලුවෙක් හුරතල් කරපුවාවෙ. නීති විරෝධි දෙයක් නෙමේනෙ.
