ආටක නාටක.......

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    මෙහෙමයි ඉතිං..

    මයින්ද මාත්තයා ළමයි වඩාගත්තා කියලා, රැල්ලට මොකෙක්ව හරි වඩාගන්න ඕනේ කමට පූසෝ වඩාගෙන හරියනවද හරිනි නැන්දේ See more...
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,998
    113
    එකමත් එක රටක
    මෙහෙමයි ඉතිං..

    මයින්ද මාත්තයා ළමයි වඩාගත්තා කියලා, රැල්ලට මොකෙක්ව හරි වඩාගන්න ඕනේ කමට පූසෝ වඩාගෙන හරියනවද හරිනි නැන්දේ See more...
    අනේ හරිම නිහතමානි අගමැතිනි කියලා කියවගෙන චන්දෙ ගන්න නේ මේ ඔක්කොම උර්තල් නාට්ටි .
     
    • Haha
    Reactions: supun_sg

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Woke un hena progressive :baffled:

    465741658_8457358567652159_4623986037382847781_n.jpg
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,414
    113
    නාටක මාරයි. දිලිත් රොටි කනවා එහෙම දැක්කෙ නෑ කාලෙකින්. මුං ඔක්කොම නලුවො මල්ලි😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,998
    113
    එකමත් එක රටක
    මොකත මොකත මේ දිලාන් මහත්තයා උදෙන්ම කලබලෙන්
    කිසි කලබලයක් නෑ . උදේම කෝලමක් දැකල ෂෙයාර් කරා .

    බලපං ඉස්කෝල වලට දේසපාලුවෝ ගෙන්නන්න එපා කියලා ලොරි ටෝක් දීල දැන් මේ ගෑනි යන යන තැන නොදන්නා පොඩි උන්ට මල් දීල හුරතල් වෙන්න කියනව ...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,586
    113
    කිසි කලබලයක් නෑ . උදේම කෝලමක් දැකල ෂෙයාර් කරා .

    බලපං ඉස්කෝල වලට දේසපාලුවෝ ගෙන්නන්න එපා කියලා ලොරි ටෝක් දීල දැන් මේ ගෑනි යන යන තැන නොදන්නා පොඩි උන්ට මල් දීල හුරතල් වෙන්න කියනව ...
    ඉතිං ඇයි මේ කලබල. @dilann ට කැමති විදිහටද රටේ දේසපාලකයො වැඩ කරන්න ඕන? අනික ඉස්කෝලයක්ද මේක?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,998
    113
    එකමත් එක රටක
    ඉතිං ඇයි මේ කලබල. @dilann ට කැමති විදිහටද රටේ දේසපාලකයො වැඩ කරන්න ඕන? අනික ඉස්කෝලයක්ද මේක?
    කවුද එහෙම කිව්වේ ? :rofl:
    මුන් ඉතින් මේ වගේ චූන් තමයි දිගටම දෙන්නේ චන්දෙ දුන්නු ජෙබයියන්ට ආතල් දිදී .
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,586
    113
    කවුද එහෙම කිව්වේ ? :rofl:
    මුන් ඉතින් මේ වගේ චූන් තමයි දිගටම දෙන්නේ චන්දෙ දුන්නු ජෙබයියන්ට ආතල් දිදී .
    උඹ දාන ත්‍රෙඩ් දිහා බලපුවාම අපිට එහෙම තමා තේරෙන්නෙ.

    අනික ඉතිං ඇයි උඹට තරහ ගිහිං, හරිනි පූසෙක් බැරි නං මාලුවෙක් හුරතල් කරපුවාවෙ. නීති විරෝධි දෙයක් නෙමේනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,998
    113
    එකමත් එක රටක
    උඹ දාන ත්‍රෙඩ් දිහා බලපුවාම අපිට එහෙම තමා තේරෙන්නෙ.

    අනික ඉතිං ඇයි උඹට තරහ ගිහිං, හරිනි පූසෙක් බැරි නං මාලුවෙක් හුරතල් කරපුවාවෙ. නීති විරෝධි දෙයක් නෙමේනෙ.
    කාටද බන් තරහ ගියේ ?
    ආටක් නාටක දකිද්දී ආතල් නේ . :rofl:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    2/3 win for these retards will be the end of the country
    lunatics will run the asylum
    instead of petrol polimgs
    sinhalu will die starving
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,787
    113
    විශේෂ පනතකින් පුසංගේ ඡන්ද අයිතිය තහවුරු කරගන්නවා. ඊට පස්සේ කොහොමත් officially ම පූසෝ තමා රට පාලනය කරන්නේ.

    @Solo Rider ව එහෙම උස අනුව category කරලා තායිලන්තයේ ඉඳන් ඇමරිකාව වෙනකං රට පටවල ඩොලර් ගන්නවා. තායිලන්තේ යන උන් වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් ලබන පෝය දවසේ ඉදල පටන් ගන්නවා.