ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

Aug 18, 2011
6,147
788
0
මමත් අහල තියෙනවා ගොනෙකුට තවත් ගොනෙකුගෙ හැගීම් තේරෙනවා කියලා..:dull:(සෑහෙන්න රිදෙයි.:rofl:)

:rolleyes::rolleyes: ගොං අපිට නම් අඩුමගානේ ආරක්ශාවට පාවිච්චි කරන්න අං දෙක හරි තියෙනවා. ඒත් ඇත්ත දැක දැකත් නොදැක්කා වගේ ඉන්න උගත් බුද්ධිමත් ජනතාවට වෙන්නේ දෙකට නැවිලා, පොල්තෙල් කාලේ බෝතලේ ලෙබ්බෙට දික් කරන්න තමයි :rolleyes::rolleyes:
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;17210323 said:


    :rolleyes::rolleyes: ගොං අපිට නම් අඩුමගානේ ආරක්ශාවට පාවිච්චි කරන්න අං දෙක හරි තියෙනවා. ඒත් ඇත්ත දැක දැකත් නොදැක්කා වගේ ඉන්න උගත් බුද්ධිමත් ජනතාවට වෙන්නේ දෙකට නැවිලා, පොල්තෙල් කාලේ බෝතලේ ලෙබ්බෙට දික් කරන්න තමයි :rolleyes::rolleyes:

    මොකක්ද සහෝ මෙතන තියෙන ඇත්ත.:rolleyes:
    අවන්ත ආටිගල සින්හලද්වීපයේ හාමුදුරු නමකට අගෞරව කලා..ඌ එහෙම කරලා තියෙන්නෙ මුස්ලිම් පල්ලියෙන් හරි කතෝලික පල්ලියෙන් හරි සල්ලි ඇරගෙන..ඉතින් අපි සින්හල අය එකතු වෙලා සේරම තම්බි උනුයි කතෝලික උනුයි මරන්න ඕනෙ කියන එකද?:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මමත් අහල තියෙනවා ගොනෙකුට තවත් ගොනෙකුගෙ හැගීම් තේරෙනවා කියලා අනික් ගොන්නුන්ට තේරෙනවා කියලා :rofl::rofl: පුක ඉරෙන්න රිදෙයි

    ඇයි සුදූ ගොන්නු දෙන්නෙක් කතා කර කර ඉන්න මැද්දට පැනලා තප්පුලන්නෙ තවත් ගොනෙක් කියලත් මම අහලා තියෙනවා..:rofl:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ


    ඇයි සුදූ ගොන්නු දෙන්නෙක් කතා කර කර ඉන්න මැද්දට පැනලා තප්පුලන්නෙ තවත් ගොනෙක් කියලත් මම අහලා තියෙනවා..:rofl:


    ආ උබත් ඒක අහලා තියෙනවද ?? මන් හිතුවා ඒක ගොන්නු අහලා නැහැ කියලා

    :P:P
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    කාටුන් ශිල්පියෙක් කාටුන් අදින්නේ රටේ එවෙලේ තියන තත්වෙට හෝ සිද්දියකට. එනිසා අයි මුස්ලිම් අයට අදින්නේ නැත්තේ අයි අරයට මෙයාට අදින්නේ නැත්තේ කියන්න බැහැ. සිවුර යොදාගැනීමේ ප්‍රශ්නයක් තියනවා. එතන වැරදි කියලා කියන පුළුවන්. ආටිගල මෙතන පෙන්නල තියෙන්නේ සිවුර ගැලපෙන්නේ නැති අය සිවුර දාගෙන ඉන්න එක. පදනන්ගල දම්මදේව හාමුදුරුවෝ සල්ලි වලට බන කියනකොට, රුවනවැල්ලේ සොපිත ගුරුකම් කරනකොට, උඩුවේ හාමුදුරුවෝ කැසිනෝ හොදයි කියනකොට, බොදු බල සේනාවේ ඉන්න අර හමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක සින්දු කිය කියා සිකරට් ගහ ගහ ඉන්නකොට විවේචනය කරපු නැති අය ඇයි ආටිගල විවේචනය කරන්නේ. ඔච්චරම කැක්කුම තියෙනව නම් ඇයි ඒ ගන කතාවක් වත් නැත්තේ. කරුණාකරලා බුද්දාගම අවස්ථාවාදය සදහා පාවිච්චි කරන්න එපා. අද සාසනේට ලොකුම හානිය කරන්නේ වෙන කවුරුත් නෙමයි. සිරුරට මුවාවෙලා ජඩකම් කරන අය. එක තේරුම් ගන්න. අවනත ආටිගල කියලා තියෙන්නේ එක ගැන. කොහෙවත් බුදු හැමදුරුවන්ට කාටුන් ඇදලා තියනවද?? සාසනේට වෙන්න යන දේ පෙන්වාලා මිනිස්සු අන්ධබවෙන් මුදවා ගන්න මෙහෙම් හරි අදහසක් ප්‍රකාශ කරන එක ලොකු දෙයක්.

    ගැලිලියෝ ගැලිලි පවා විවේචනය කලේ මිනිස්සු රවට්ටන පුජකයන්ව මිසක් දෙවියන්ව නෙමයි.
    යමෙක් සිවුරක් ඇන්ද පලියට ඒ තැනැත්තා බෞද්ද භික්ෂුවක් වෙන්නේ නැහැ. එක මතක තියාගන්න

    පැහැදිලිවම හරි සහෝදරයා....!
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය



    ආ උබත් ඒක අහලා තියෙනවද ?? මන් හිතුවා ඒක ගොන්නු අහලා නැහැ කියලා

    :P:P

    ඇයි බන් උබයි මමයි දෙන්නම සිමියොන්ගෙ හරක් මඩුවෙ ඉද්දිනෙ ඔය කතාව වෙන මොකෙක්ද හරකෙක් අපි දෙන්නට කිව්වේ:rofl:..උබට මතක නැත්ද උබ අර එල්දෙන්ක්ගෙ කිරි බලන්න ගිහින් කාපු පයින් පාර..:dull:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    katun silpayath 1a kalawak.wiyangarthayen oka adinta thubune.
    othenta siura dala andama mulu sasanayama gewenawa.:no:
    wena adala rupayak dala andanam adala kattiyata ok wedenawa.
    wena aulak ne.kathawa athha.

    mu 1a amuwenma adala.othana thama aula ban.
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ


    ඇයි බන් උබයි මමයි දෙන්නම සිමියොන්ගෙ හරක් මඩුවෙ ඉද්දිනෙ ඔය කතාව වෙන මොකෙක්ද හරකෙක් අපි දෙන්නට කිව්වේ:rofl:..උබට මතක නැත්ද උබ අර එල්දෙන්ක්ගෙ කිරි බලන්න ගිහින් කාපු පයින් පාර..:dull:

    හරි හරි බන් .. ඕවා කියන්න ඕනේ නැහැනේ මෙතන .අනික ඒ පයින් ගහපු වැස්සි පස්සේ මට කැමැත්ත දුන්නා ..මටත් මතකයි බොලා වැස්සියෙක් ගේ තන බුරුල්ල කියලා හිටන් ගොන් වස්සෙක්ගේ රබකැන් වල්ල කටේ දාගත්ත හැටි
    :rofl::rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය


    හරි හරි බන් .. ඕවා කියන්න ඕනේ නැහැනේ මෙතන .අනික ඒ පයින් ගහපු වැස්සි පස්සේ මට කැමැත්ත දුන්නා ..මටත් මතකයි බොලා වැස්සියෙක් ගේ තන බුරුල්ල කියලා හිටන් ගොන් වස්සෙක්ගේ රබකැන් වල්ල කටේ දාගත්ත හැටි
    :rofl::rofl:

    ආ ඔයාට වැරදිලා සුදූ ඒක උනේ මට නෙවෙයි:no:..
    මෙන්න මුට..http://www.elakiri.com/forum/member.php?u=260809:rofl::rofl:
    ..ඔය ටිකට ඒකත් අමතක උනාද?:dull::dull::dull:
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මුස්ලිම් හෝ වෙනත් කිසිදු ආගමික මතයකට විරුද්ධව මේ මහතා කිසිත් අඳින්නේ නැත.මීට කලෙකට පෙර (මාස 2කට පමණ) මොහු විසින් සිංහල පාසල් ශිෂ්‍යාවන් හා හිජාබය ගාවා පල කල කාටූනය දැඩි විරෝධය මධ්‍යයේ ඉවත් කර ගැනුනි.මේවා සිද්ධ වෙන්නේ මුදල් වෙනුවෙන්ද..සම්මාන වෙනුවෙන්ද යන්න ගැටලුවක.උප්පැන්නයේ ජාතියට "සිංහල" ලෙසත් ආගමට "බෞද්ධ" ලෙසත් තිබෙන මෙවන් නිර්මාණ ශිල්පීන් රටේ පහල වන්නේ ඉහත කී ජාතියේත්,ආගමේත් පිනටද..පවටද යන්න ඔබ සිතා බැලිය යුතුය.

    මේ මොහුගේ අලුත්ම බුද්ධ චීවරයට කල අපහාසයයි..

    යමෙක් කියන්නේ නම් ඇත්තටම මෙහෙම දෙයක් වෙනවා තමයි.ඇත්ත කිව්වම අවුල්ද කියලා..අසන්නට තිබෙන්නේ මෙරට ඉතිහාසයේ රජුන් තැනුවේ සංඝයා වහන්සේලා බවය.දුටු ගැමුනු රජු හරහා එළාරගෙන් මෙරට බේරාගත් මොහොතේ පටන් ඊට නෙක උදාහරණ තිබේ.එබැවින්,මෙවන් "ශිල්පීන්" මෙන් ගෙඹි චින්තනයෙන් ඉවත් වී කඩතිර හැර බලන්නට ආරාධනා කරමු.

    අපේ රට ලෝකයේ තනිවී ඇත.අපිට සිටින්නේ අපි පමණි.එවන් කලෙක අපේ එවුන්ද අපිටම කෙලී නම් තවත් කුමන කතාද....​


    10368271_975566239127539_6917594504044649567_n.jpg


    මෙකී කාටූනයට පලවූ කොමෙන්ටු කිහිපයකි..

    Comment 01 - මේක මං දැකපු සවුත්තුම චිත්‍රයක්..මෙව්වටත් තම්බි සල්ලි දෙනවා ඇති මුන්ට.අපේ එවුන් මෙව්වට හිනා වෙලා like දානවා,බලපියව් උබලගේ ඇස් ඇරලා,මුං වගේ එවුන් තමා අපේ ජාතියට මුදල් වලට වහල් වෙලා මේ වගේ වැඩ කරන්නෙ....!!


    Comment 02 - ඇ බන් නියම ලොජික් දැන් තියෙන්නේ.

    මුස්ලිම් මිනිහෙක් කරන වැරැද්දක් විවේචනය කරලා දැම්මොත් ඌ වීරයෙක්. හැබැයි හාමුදුරු නමක් කරන වැරැද්දක් විවේචනය කලොත් උෘ එක්කො NGO කාර‍යෙක්. JVP කාරයෙක් නැත්තම් පල්ලියෙන් සල්ලි ගන්න එකෙක්.

    Comment 03 - සෑර්, මේ චිත්‍රෙට කීයක් ගෙව්වද? ඩොලර්ද, කුවේට් ඩිනාර්ද..?

    Comment 04 - අවන්ත ආටිගලගෙන් දැකපු කුප්පම කාටුන් ඒක. මෙහෙම කොහෙද වෙන්නේ ? සාක්ෂි අවශ්‍යයි.

    Comment 05 (Irfan Ham'd) - Salute to ur bravery Awantha!!!
    Speak the truth even if ur voice shakes.

    Comment 06 - සිවුරට අපහාස කරනවානම් උබලා ඌරෝන්ටත් සැලියුට් කරයි නේ?

    Comment 07 - අපි ඔබ‍ගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු.

    Comment 08 - සිංහල බෞද්ධ දේශපාලනය මෙර‍ට පැවතියේ අවන්ත ආටිගල ඉපදීමටත් බොහෝ පෙර සිටය. එකල රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා වහන්සේ සැලකීය.
    වාරිය‍පෙ‍ාල සුමංගල හිමි මිෂනාරී සුද්දන්ට එරෙහිව කල දේශපාලනය අවන්ත ආටිගල නොදැන සිටියද දහම් පාසල් යන කුඩා දර‍ැවකු වුවද දනී.
    එදා මෙදා තුර සුමංගල පරපු‍රේ සංඝ පීතෘ වරුන් ‍දේශපාලනය නොකලේ නම් අද තොපට හිනාවීමට හෝ කාටුන් ඇදීමට වත් භික්ෂුවක් දැකීමට නෙ‍ාමැති වී ගොඩක් කල් ගතවී තිබිය හැක.
    එදා ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍ය‍‍ාලය ගිනිතබා සංඝ‍යා වහන්සේ ඝ‍ාතනය කර මුස්ලිම් ආක්‍රමණ මගින් ආසියාවේ බොහෝතැන් වලින් නිර්මල බුදු දහම අතුගා දමා අවිද්‍ය‍ාව පැතිරවීය.
    ඉන්පසු බටහිර කතෝලික අධිරා‍ජ්‍යවාදීන් ද ඒ උත්සාහය තවම අත්නොහැර ඇති බ‍ව TIMES / BBC මෑතකාලීන උදාහරන දෙස බැලීමේදී පැහැදිලි වේ. මේවා පිලිබද ගැඹුරු අවබොධවක් නොමැති ලංකික ‍යැංකි සිංහල ඇතැමුන්ගේ අදහස් දැක්වීම් වලින් පෙනී යන්නේ නුතන බටහිර ඉගැන්වීම් වල මොවුන්ගේ චින්තන හැකියාව මොටකර ඇති ආකාරයයි.
    ලංකාව තුල නියේජිත ප්‍රජාතන්ත්‍රවාවදය හරහා ආගම් හෝ ජාති පදනම්කර‍‍ගෙන මුලින් දේ.ප. සෑදුවේ සිංහල බෞද්ධයන් නොව අනිත් ජාතින් හා ලබ්දිකයන් බව අද සිටිනා වුන් නොදැන සිටීම ගැන මා පුදුම නොවේ. තත්වය මෙසේ හෙයින් පාලකයින් සුලුපක්ෂ වල රූකඩවී සිංහල ජාතිය ‍ආගම කෙලෙසන විට නැ‍වත කාලනුරූපව සුමංගල පරපුර කරලියට ඒම කැනහිලුන්ට ගොදුරු අහිමි වීමක් බව කතාවෙන් හා ක්‍රි‍ය‍ාවෙන් පෙනේ.
    ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එ‍ලෙස අැන්දොත් වන දේ දන්න‍ා නිසද යැයි මම නාසමි.
    නමුත් බෞද්ධයන්ට මොන අපහාස‍ය කලද කිසිම ගැටලුවක් ඇති නොකරන අවිහිංසා වාදීන් බව දන්නා නිසා උඩ පැන පැන ගසන බ්‍වද අපි දනිමු. ඔව් අපි ඔබ‍ගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු.
    නමුත් මතක තබාගන්න , ඔබගේ සිත කොතරම් මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරී තිබුනද පිස්සු බල්ලකු සමග නිදා ගැනීමට ඔබට නෙ‍‍ාහැක. බුදු දහම කියා දෙන පරිද සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වේ. ස්තිර කිසිවක් නොමැත....

    Comment 09 - ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එ‍ලෙස අැන්දොත් වන දේ දන්න‍ා නිසද යැයි මම නාසමි..

    Comment 10 - තොපිට ආගමක් දහමක් නෑ බොලව්. මේ කරන අපහාස වලට උඹලට විදවන්න වෙයි

    Comment 11 - ජාත්‍යන්තරයට රස කර කර බලන්න පුළුවන් චිත්‍රයක් ඇදල තියෙන්නෙ...


    ඔබේ කොමෙන්ටුව...?

    උබ අවන්ත ගේ කාටුන් ගැන දන්නේ නැති ඒක හරියට තේරුම් ගන්න බැරි එකේක් මු ඕන තරම් මුස්ලිම් උන් වීවේචනය කරලා ඇදලා තියනවා ...අනික නිර්මාණ දිහා පාට කණ්නාඩී වලින් බලන්න එපා නිදහස් මනසකින් අවර්න කන්නාඩීයකින් බලන්න ...
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උබ අවන්ත ගේ කාටුන් ගැන දන්නේ නැති ඒක හරියට තේරුම් ගන්න බැරි එකේක් මු ඕන තරම් මුස්ලිම් උන් වීවේචනය කරලා ඇදලා තියනවා ...අනික නිර්මාණ දිහා පාට කණ්නාඩී වලින් බලන්න එපා නිදහස් මනසකින් අවර්න කන්නාඩීයකින් බලන්න ...


    ඔබතුමා සමාවෙන්න මෙහෙම කියනවට ... පාට ටිකක් ගාල අදින හැම දෙයක්ම නිර්මාණයක් වෙන්නේ නැහැ .. අනික ඔය අදින හුගක් නිර්මාණ නිදහස් සිතකින් පාට කන්නාඩි වලින් තොරව අදින ඒවා නෙමේ .. එහෙම එකේ ඔබතුමාට කියන්න බැහැ ඒක දිහා නිදහස්ව බලන්න කියල ...මේ පහල තියෙන ජාතියේ ඒවා ඔබතුමා ගේ නිදහස් සිතට නිර්මාණ වෙන්න ඇති .. නමුත් මටනම් ඒවා තනිකරම අපහාස


    උදාහරණ ...


    funny-buddha-fredwhyte-2012.jpg



    e22883fc82fd0278f8976d9fa84ef79b.jpg



    ඔබතුමා පාට කන්නාඩි දැම්මේ නැතුවට කමක් නැහැ .. මනුසත්වයේ කණ්ණාඩිය වත් දාගන්න
     
    Last edited:

    waligamaya

    Well-known member
  • :yes::yes: සිවුරට අගෞරය කලේ මේ කාටුන් එක ඇන්ද මනුස්සය නෙමේ.මේ රටේ දේශපාලනය කරන හාමුදුරු ගොල්ල ඇත්තටම ඒ අය ගැන පැහැදීමක් නෑ මගේ හිතේ.
    සියලු දුක නැති කර නිවන් දකින්න උතුම් චීවරය පොරවල පොරොන්දු වෙලා,දේශපාලනයට එන්නෙ සියලු දුකනැති කරගන්නද? බුදු හාමුදුරුවො බුදුවෙන්න කලින් රජ වෙලා දේශය කරල දැන් වගේ අවුරුදු 5කට නෙමෙ මුලු ජිවිත කාලෙම රජ වෙලා ඉන්න තිබුන.ඇයි ඒව දාල ඇවිත් පැවිදි උනේ.මේ උතුම් දායාදය ලබන්න.අද හාමුදුරුවො කරන්නෙ මොකක්ද පැවිදි වෙච්ච ගමන් දේශපාලනය එන එක.මම මේ කියන්නෙ ලංකාවෙ ඉන්න සියලුම හාමුදුරුවො ගැන නෙමේ
    .
    :yes::yes::yes::yes:
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    ඔබගේ සිත කොතරම් මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරී තිබුනද පිස්සු බල්ලකු සමග නිදා ගැනීමට ඔබට නෙ‍‍ාහැක.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo



    ඔබතුමා සමාවෙන්න මෙහෙම කියනවට ... පාට ටිකක් ගාල අදින හැම දෙයක්ම නිර්මාණයක් වෙන්නේ නැහැ .. අනික ඔය අදින හුගක් නිර්මාණ නිදහස් සිතකින් පාට කන්නාඩි වලින් තොරව අදින ඒවා නෙමේ .. එහෙම එකේ ඔබතුමාට කියන්න බැහැ ඒක දිහා නිදහස්ව බලන්න කියල ...මේ පහල තියෙන ජාතියේ ඒවා ඔබතුමා ගේ නිදහස් සිතට නිර්මාණ වෙන්න ඇති .. නමුත් මටනම් ඒවා තනිකරම අපහාස


    උදාහරණ ...


    funny-buddha-fredwhyte-2012.jpg



    e22883fc82fd0278f8976d9fa84ef79b.jpg



    ඔබතුමා පාට කන්නාඩි දැම්මේ නැතුවට කමක් නැහැ .. මනුසත්වයේ කණ්ණාඩිය වත් දාගන්න

    ඕවා අවනත අදපුවා නෙමයි, මොකෙක් හරි සිවුරට මුව වෙලා බලු වැඩ කරනකොට එක ඒ වැරැද්දට එරෙහිව විවේචනය කරන එකාට හම්බය හමබය චිවරට ගරු කරන්නේ නැහැ කියන්න එපා බන්. උ ඇත්ත කියන්නේ බුද්ද්දගමට හෝ සත්‍යට තියන ක්මත්ත නිසා තමයි. උට බුද්දාගමට ගහන්න ඕනි නම් ඔයිට වැඩ හොද විදි තියනවා. උබලා දෙවිදතත්රට වදිඅනවද? දෙවිදත්තරත් සිවුර දාගෙන හිටියේ.
    චීවරය දාගත්ත පලියට හොරෙක් රහත් වෙනවද?? අනන එක කලපනා කරලා බලපන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොකක්ද සහෝ මෙතන තියෙන ඇත්ත.:rolleyes:
    අවන්ත ආටිගල සින්හලද්වීපයේ හාමුදුරු නමකට අගෞරව කලා..ඌ එහෙම කරලා තියෙන්නෙ මුස්ලිම් පල්ලියෙන් හරි කතෝලික පල්ලියෙන් හරි සල්ලි ඇරගෙන..ඉතින් අපි සින්හල අය එකතු වෙලා සේරම තම්බි උනුයි කතෝලික උනුයි මරන්න ඕනෙ කියන එකද?:rolleyes:

    ඇත්ත: ඔය පත්තරකාරයා තම්බි, කතෝලික එවුන්ගේ වැරදි ගැන කාටුන් අඳින්නේ නෑ කියන එක. :rolleyes::rolleyes: උදා- අලුත්ගම/කුරගල/දඹුල්ල කේස්, හකීම් ලොක්කගේ වැඩ, හලාල් සීන් එක

    උපහාසයට ලක් කරනවා නම් හැමපැත්තෙම වැරදි උපහාසයට ලක් කරන්න ඕන. එහෙම බැරි නම්, එක පැත්තක වැරදි විතරක් පෙන්නන්නේ නැතුව කටයි, පු@යි වහගෙන ඉන්න ඕන.

     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බින්දු;17211324 said:


    ඇත්ත: ඔය පත්තරකාරයා තම්බි, කතෝලික එවුන්ගේ වැරදි ගැන කාටුන් අඳින්නේ නෑ කියන එක. :rolleyes::rolleyes: උදා- අලුත්ගම/කුරගල/දඹුල්ල කේස්, හකීම් ලොක්කගේ වැඩ, හලාල් සීන් එක

    උපහාසයට ලක් කරනවා නම් හැමපැත්තෙම වැරදි උපහාසයට ලක් කරන්න ඕන. එහෙම බැරි නම්, එක පැත්තක වැරදි විතරක් පෙන්නන්නේ නැතුව කටයි, පු@යි වහගෙන ඉන්න ඕන.


    :yes::yes::yes: