ආඩම්බරයි පුතී.

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මේවා විජාතික කුමන්ත්‍රණ..

    වතුරෙන් දුවනම කාර් කීයක් මෙහෙ හැදුවද දැනට? තව රසදියෙන්, පොල්කිරි වලින්, කොටින්ම හුජ්ජ වලින් දුවන එන්ජින් හිටන් හැදුවා
     
    • Haha
    Reactions: MrFrog and kolavari

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේක බොරු index එකක්

    කොරෝනා පැනි හැදුව, වතුරෙන් දුවන වාහන හැදුවා, ලංකාවටම විදුලිය දෙන්න පුලුවන් රසදිය ටබයින් හැදුවා, පොහොර , නැතුව වගා කරණ ක්‍රම හොයා ගත්තා, මැතක paper article එකකට අනුව 6G හොයාගෙන තියනවා,,,etc.

    තව රාවණාගේ කාලේ හොයාගැනීම් සැලකුවොත් එහෙම ලංකාවේ index එක එකසිය ගනන් වෙනවා

    කෝ අපේ පොල්තෙල් වලින් biodiesel සොයාගැනීම දාලා නෑ

    ලංකාවම ගොඩදාන මැසිම දාලා නෑ

    බටහිර කුමන්ත්‍රණ

    මුන්ට අර නිලමෙගේ youtube channel එකේ link එක දාපන්

    මේවා විජාතික කුමන්ත්‍රණ..

    වතුරෙන් දුවනම කාර් කීයක් මෙහෙ හැදුවද දැනට? තව රසදියෙන්, පොල්කිරි වලින්, කොටින්ම හුජ්ජ වලින් දුවන එන්ජින් හිටන් හැදුවා
    ඒකනෙ කියන්නෙ. මෙච්චර හොයාගැනීම් කරලත් නෑ කියනවා නම්, වැඩැක් නෑ ඉතිං.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලබන අවුරුද්දේ බෞද්ධ විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලැබෙන්න නියමිතව තියෙන්නේ මේක ලෝකයට හඳුන්වා දුන් මුතුගල සර්ට..

    බටහිර ටොයි-වාදියෝ කුමන්ත්‍රණය කරලා මේ දත්ත ජාත්‍යන්තරයට යන එක වලක්වන්න උත්සාහ කරනවා...

    ඒකයි ලංකාව ගැන ඔතන සඳහන් වෙන්නේ නැත්තේ:)
     
    • Haha
    Reactions: mr.sgthilina