ආඩම්බරයි සින්හලුනේ
දිනය : 23/10/2014
වේලාව : පෙ.ව.8.00
ස්ථානය : තංගල්ල නගරය
මේ වගේ රටක වැරදිම දැකලා දැකලා මෙහෙම සිද්ධියක් දැක්කාම හිතට පුදුම සන්තෝසයක් දැනෙන්නේ..
ශ්‍රී ලංකාවේ ජාතික ගීය නගරයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් විකාශනය වෙන වෙලාවේ..
නගරයේ සියලු දෙනා මොහොතකට නැවතී ජාතික ගීය වාදනය වී අවසන් වෙනතුරුම සීරුවෙන් හිටහෙන හිටියා..
මම ගියේ තිස්ස ඉදලා මාතරට යන පෞද්ගලික බස් එකක,,
රියදුරු මහත්තයා පොඩ්ඩක් පරක්කු උනාට මොකද අපේ ජාතික ගීයනේ කියලා බස් එක එතනම නවත්තලා බස් එකේ දාලා තිබුන සෙට් අප් එකත් ඕෆ් කලා..ඒ හා යමින් අනිත් බස් රථත් නැවැත්තුවා...පරක්කු වෙනවා කියලා හෝන් ගැහුවේ නෑ...
අම්බලන්තොට මලගෙදරකට සහභාගී වෙලා කුරුණෑගලට යන අතරමගදී දැකපු මේ සිද්ධිය අපි හැමෝටම ආදර්ශයක් කියලා හිතුනා...
ශ්‍රී ලංකාවේ වෙන මොන නගරයකවත් දැකපු නැති මේ සිද්ධිය වෙනුවෙන් තංගල්ල නගරයේ සියලුම දෙනාට මාගේ ගෞරවය..

ආඩම්බරයි තංගල්ල

උපුටා ගැනීම මුහුණු පොතෙන්...
https://www.facebook.com/baanchun/photos/pcb.597718856995808/597718536995840/?type=1&permPage=1

Last edited: