ආඩම්බරයි Sri lankan ටකරං BUS වලින් Melbourne සිට Colombo දක්වා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Nah, I'm good. `Cannot load Facebook SDK. Disable any adblocker or tracking protection and try again.`
    Anyway, even with a weather condition, shitisland airlines should have provided proper busses. Not some shit ass leylands lorries
    Oka thama poddak ausie gihin awama sinhakayanta wena dee. Suddath buswalayanawa ape unta hida bus onelu
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Oka thama poddak ausie gihin awama sinhakayanta wena dee. Suddath buswalayanawa ape unta hida bus onelu
    Dan un flight ekata pay kala nam ai uba kiyanne unta honda service ekak illanda ba kiyala? Ubalage ratata godak welawata enne hingana suddo. Unta ithin wahana hire karan yanda salli na. Eka hinda public transport eke yanawa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Nah, I'm good. `Cannot load Facebook SDK. Disable any adblocker or tracking protection and try again.`
    Anyway, even with a weather condition, shitisland airlines should have provided proper busses. Not some shit ass leylands lorries
    අැයි මොකො වෙන්නෙ?ගාණ අඩු නිසා srilankan ඵන්න පුළුවන්..ඒ අැවිත් සීට් තිබ්බත් ට්‍රිප් යන්න අාතල් ඵකට කෝච්චියේ ෆුට් බෝඩ් ඵකේ යන්න පුළුවන් බස් ඵකේ ඉඳගෙන ඵන්න හරිම අමාරුයි..සුද්දට නැති අමාරුවක් මේ කලවම් පුක කළු සුද්දන්ට තියෙන්නෙ🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    එක තම ඉයේ රැ මුන් සැහෙන වටේ කරකවලා තියනවා. මන් එත් බැලුවා වෙනදට රැ 12 ට විතර දෙකක් විතර යන එක. පස් හය පාරක්ම යනවා වගේ. වයිෆා එක්කත් කිවා මෙච්චර මේ වෙලවට ප්ලේන් බාන්නේ නැනේ කියලා. :lol: :lol:

    හැබැයි ඌ කියන කතාව හරි. බස් ඉතින් මෙහෙ තියන එවා ඇරෙන්න වෙන කොහෙන් ගේන්නද. වෙන ප්ලේන් එකකට මාරු වෙන්න අපු උනුත් ඔය විදිහට චාටර් කරලා ‍රස්රතියාදු කරලා අරන් ගිය එක නම් අවුල්.
     
    • Haha
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Oka thama poddak ausie gihin awama sinhakayanta wena dee. Suddath buswalayanawa ape unta hida bus onelu

    ලේලන්ඩ් බස් එකේ මත්තල ඉඳන් කොළඹ යන්න නෙවෙයි බන් සුපිරි airline එකක යන්න පුලුවන් ගාන ගෙවලා ඕකෙ යන්නෙ. ලේලන්ඩ් බස් එකේ, කෑලි හැලෙන පරණ ප්ලේන් කට්ටෙ ගියා කියලා ගාන අඩු නෑ.
    වෙන airline එකක උන් ඕස්ට්‍රේලියාවට ආව නං, මෙහෙදි ඔහොම නෙවෙයි යවන්නෙ.

    යන උන්ට හොඳ වැඩේ තොපිට ඕවයෙ යනවට කියල කියන්නත් හිතිල ආයෙ කල්පනා කරල බැලුවම බංකොළොත් රටට හරිහමන් airline එකක් එකක් එන්නෙත් නෑ නේද කියලා 😔😔
     
    • Like
    Reactions: Sen-lu

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අයි රැකමන්ඩ්....

    22339543_1489075861186572_7478074900882513362_o.jpg
     
    • Love
    Reactions: EVC and EdNygma

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Sri lankan watuna thanak
    api 1998 witara Air Lanka kale pitarata yanna hadaddi flight eka yanna une naha weather condition awulak nisa
    supiri bus walin Taj Samudra (e kale supirima hotel ekak) ekkan gihin tiyala pahuwa da supiri bus walin ayeth aran giya katunayake
    api e kale podiy ammo sellam badu card pack hena items godak dunna, passe Sri Lankan wela eke ayeth yaddima theruna ara wage naha kiyala
    dan henama worse welane
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රී ලංකන් යානය මත්තල හරවයි - මගීන් ලේලන්ඩ් බස්වලින් කොළඹට... 🤭🤭🤭

    අව්රුද්දක් toilet හෝදලා ලේලන්ඩ් bus එකේ ගියාම සැප සැප සැප :ROFLMAO: :ROFLMAO:

    344900391_1875448062837837_3929302825277260230_n.jpg

    345123063_621272496538171_3897777613834847216_n.jpg

    345073335_968062207557418_6790255791424830088_n.jpg

    345227986_270824555295679_515100733346938648_n.jpg

    anit ratawalwala bijjo kamati oya wagee bus wala yanna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Sri lankan watuna thanak
    api 1998 witara Air Lanka kale pitarata yanna hadaddi flight eka yanna une naha weather condition awulak nisa
    supiri bus walin Taj Samudra (e kale supirima hotel ekak) ekkan gihin tiyala pahuwa da supiri bus walin ayeth aran giya katunayake
    api e kale podiy ammo sellam badu card pack hena items godak dunna, passe Sri Lankan wela eke ayeth yaddima theruna ara wage naha kiyala
    dan henama worse welane

    වේසපක්ෂලා, පොනිල්ලා සංවර්ධනේ කොරපු තරම තමයි. 2048 වෙද්දි ඔයිට වඩා සුපිරියට තියෙයි. 😂😂😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අපරාදේ මුන්ව ගෙනියන්න ජරමනියෙන් සැප බස් ගෙන්න තිබ්බේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: EVC

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Dan un flight ekata pay kala nam ai uba kiyanne unta honda service ekak illanda ba kiyala? Ubalage ratata godak welawata enne hingana suddo. Unta ithin wahana hire karan yanda salli na. Eka hinda public transport eke yanawa.ලේලන්ඩ් බස් එකේ මත්තල ඉඳන් කොළඹ යන්න නෙවෙයි බන් සුපිරි airline එකක යන්න පුලුවන් ගාන ගෙවලා ඕකෙ යන්නෙ. ලේලන්ඩ් බස් එකේ, කෑලි හැලෙන පරණ ප්ලේන් කට්ටෙ ගියා කියලා ගාන අඩු නෑ.
    වෙන airline එකක උන් ඕස්ට්‍රේලියාවට ආව නං, මෙහෙදි ඔහොම නෙවෙයි යවන්නෙ.

    යන උන්ට හොඳ වැඩේ තොපිට ඕවයෙ යනවට කියල කියන්නත් හිතිල ආයෙ කල්පනා කරල බැලුවම බංකොළොත් රටට හරිහමන් airline එකක් එකක් එන්නෙත් නෑ නේද කියලා 😔😔
    hari hari ithin api higana rate higannone. Oyala hoda 1st world countries wala minissune.
     
    • Sad
    • Love
    Reactions: shenat and Mr Bones

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අඩෝ අඩෝ ඔය ශ්‍රී ලංකන් වයිබ් එක දෙන අලුත්ම ටුවරිසම් වැඩක් . ආපු ගමන් දම් රැජින එකේ අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දාල ඇගේ ලේ නැති වෙන රයිඩ් එකක් කොලඹට වෙනකම් දෙනවා , අලුත් හයිවේ එක පෙන්නනවා