ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාව

ආණ්ඩුක්‍රම ව්‍ය&

  • එකගයි

    Votes: 5 9.1%
  • එකග නෑ

    Votes: 50 90.9%

  • Total voters
    55

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාව

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාව ඕන උන් පල්ලැහින් ඩවුන්ලෝඩ් කරගනිල්ලා.

    Code:
    https://drive.google.com/file/d/1fF_-KnJV-f1MPyXNXDJW5po3-woi-ogH/view?fbclid=IwAR0PeFaxRfJAJlyGQsOFLbU6iLIVBRJQUdqKMIckFzdpCS9Vrak8T_4qqrE
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    aaa.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද හිරු නිව්ස් එකේ කිව්වේ "තාම අඩුමගානේ කෙටුම්පතවත් හදලා නෑ. විද්වත් කමිටු දීපු යෝජනා එළි දක්වලා තියෙනවා කියලා".

    එහෙම යෝජනා විදියට ගොඩක් පෙන්නුවා.
    කෙටුම්පතක් හදන කම් ඕවා නිකන් රිපෝට් විතරයි.
    කෙටුමපත් හැදුවම තමා ඕක පාර්ලිමේන්තුවේ කතා කරන්නෙවත්.

    යෝජනා වලට භයේ ඉන්න ඕනේ නෑ රටේ මිනිස්සු :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙවන මන්ත්‍රී මණ්ඩලය කියන්නේ මොකද්ද :baffled: ඉන්න උන් මදිවට තව එකක් අටවන්නද යන්නේ

    පළාත් සභා යෝජිත මන්ත්‍රීලා 60 ක් ද කොහෙද.... :lol::lol::lol::lol::nerd:
    හිරු නිව්ස් එකට පැහැදිලිව කිව්වා.. ආ 9.30 නිව්ස් බලපන්
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,108
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක 2/3න් සම්මත උනත් සිංහලු ජනමත විචාරනයකින් සම්මත කොරන්ට ඕනි නේද..ඕක වැඩි දුර යන්නෙ නැතිවෙයි බහුතරේ නැති නිසා :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක 2/3න් සම්මත උනත් සිංහලු ජනමත විචාරනයකින් සම්මත කොරන්ට ඕනි නේද..ඕක වැඩි දුර යන්නෙ නැතිවෙයි බහුතරේ නැති නිසා :rolleyes:

    113ක්වත් ලබෙන්නේ නැති වෙයි.
    කවුරුවත් පාස් කරවන්න වගකීම ගන්නේ නැති නිසා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    පළාත් සභා යෝජිත මන්ත්‍රීලා 60 ක් ද කොහෙද.... :lol::lol::lol::lol::nerd:
    හිරු නිව්ස් එකට පැහැදිලිව කිව්වා.. ආ 9.30 නිව්ස් බලපන්
    ඔව් පාර්ලිමේන්තු යන්න බැරිවුනත් ඒකට හරි පැනගන්න පුළුවන් නෙ මුන්ට :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,108
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජනාධිපතිට තියෙන බලතල අඩුකරල අගමැතිට සහ පාර්ලිමේන්තුවට වැඩි බලේ දුන්නම් ඒකෙ ඉන්න ජරා ඩෑල් කෝටි ගනන් වලට විකිණිල,ගොඩ වැඩි කරන් බහුතරේ තියෙනව කියල සිංහලුන්ට අරින්ඩ ගත්තම එකෙන් නැතිවෙයි අපිව බේරගන්ඩ හිටං..පාර්ලිමේන්තු මැතිවරණයෙන් දින්නට පස්සෙ අවුරුදු 5 ඇතුලත ස්වාධීන වෙනව හැර පක්ෂෙ මාරු කරොත් ගෙදර පලයව් කියල වගන්තියක් එහෙම තියෙනවනම් අවුලක් නෑ ඉතින් :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මුළු රටේම පරිපාලන ආයතන වල වාර්තා ඉංග්‍රීසියෙන් පවත්වගෙන ගියොත් මොකද? භාෂාව අනුව ඕව බෙදන්න ගියාම හෙන ප්‍රශ්න නෙ. අනික නැගෙනහිර පලාතෙ අම්පාර දිස්ත්‍රික්කෙ වැඩිපුර ඉන්නෙ සිංහල මිනිස්සු. නුවරවෙළිය දිස්ත්‍රක්කෙ, කොළඹ දිස්ත්‍රික්කෙ දෙමළ මිනිස්සු ඉන්නවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනාධිපතිට තියෙන බලතල අඩුකරල අගමැතිට සහ පාර්ලිමේන්තුවට වැඩි බලේ දුන්නම් ඒකෙ ඉන්න ජරා ඩෑල් කෝටි ගනන් වලට විකිණිල,ගොඩ වැඩි කරන් බහුතරේ තියෙනව කියල සිංහලුන්ට අරින්ඩ ගත්තම එකෙන් නැතිවෙයි අපිව බේරගන්ඩ හිටං..පාර්ලිමේන්තු මැතිවරණයෙන් දින්නට පස්සෙ අවුරුදු 5 ඇතුලත ස්වාධීන වෙනව හැර පක්ෂෙ මාරු කරොත් ගෙදර පලයව් කියල වගන්තියක් එහෙම තියෙනවනම් අවුලක් නෑ ඉතින් :lol:

    19 යේ ත්බ්බා පක්ෂේ මාරු කලොත් මන්ත්‍රීකම අහෝසි වෙන යෝජනාවක්.
    ජෙප්පොන්ගේ යෝජනාවක්..
    බෙල්ල කැපුවා වගේ කපලා සම්මත උනේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුළු රටේම පරිපාලන ආයතන වල වාර්තා ඉංග්‍රීසියෙන් පවත්වගෙන ගියොත් මොකද? භාෂාව අනුව ඕව බෙදන්න ගියාම හෙන ප්‍රශ්න නෙ. අනික නැගෙනහිර පලාතෙ අම්පාර දිස්ත්‍රික්කෙ වැඩිපුර ඉන්නෙ සිංහල මිනිස්සු. නුවරවෙළිය දිස්ත්‍රක්කෙ, කොළඹ දිස්ත්‍රික්කෙ දෙමළ මිනිස්සු ඉන්නවා

    ඇයි එහෙම කරන්නේ?
    මෙච්චරම සින්හල මිනිස්සු දුක් විදින්න ඕනේද? මහා ගොඩක් භාෂා නෑනේ :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුළු රටේම පරිපාලන ආයතන වල වාර්තා ඉංග්‍රීසියෙන් පවත්වගෙන ගියොත් මොකද? භාෂාව අනුව ඕව බෙදන්න ගියාම හෙන ප්‍රශ්න නෙ. අනික නැගෙනහිර පලාතෙ අම්පාර දිස්ත්‍රික්කෙ වැඩිපුර ඉන්නෙ සිංහල මිනිස්සු. නුවරවෙළිය දිස්ත්‍රක්කෙ, කොළඹ දිස්ත්‍රික්කෙ දෙමළ මිනිස්සු ඉන්නවා

    ඒ කතාව තේරුනෙ නෑ

    පරිපාලනය ඉංග්‍රීසි කරන්නේ හේතුවක් තියෙන්න ඕනෙනේ....
    මම මේ කියන්නේ රටේ සමස්ථයම ගැන හිතලා.
    භාෂාවත් චැලෙන්ජ් එකක් කරගන්න ඕනේද?
    සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාශාවෙන් කරන්න පුලුවන් වැඩනේ රට ඇතුළේ තියෙන්නේ. දැනටමත් ලංකාවේ තාක්ෂණික වාර්තා කරගෙන යන්නෙම ඉංග්‍රීසියෙන්. ඒ භාශාවේ පහසුව නිසා. හැමදේම ඉංග්‍රීසි කරන්නෙ මොකටද අපිට දියුණු භාෂාවක් තියෙන නිසා :yes: