වර්තමාන ආණ්ඩුවට ගතවන්නේ මාසයක පමණ කාලයක් නිසා හොඳ නරක දැන්ම කිව නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එනිසා ඔවුනට තව කාලයක් ආණ්ඩුව කරගෙන යාමට අවස්ථාව දිය යුතු බවද හෙතෙම කියා සිටී.
ගත වූ කාලය තුළ නව ආණ්ඩුවේ පාලනය ගැන අදහස් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.
“මාසෙකින් ආණ්ඩුවකට කරන්න පුළුවන් මොනවාද? ඒ නිසා මේ අයට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව මේ ගත්ත ගමන් කෑ ගහලා වැඩක් නෑ”
onna ubalage appochcha kiyanne, a nisa dan thread dagena welalena eka nawaththapalla,
@netudara @2osama @monson @hirashgeff @G Starlin @dxx