ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දවස් වල හොද දේශපාලන තේර්ඩ් එකක් වැටුනේ නැ,දාන තරමක් වැටුනේ මේ වගේ තුට්ටු දෙකේ තේර්ඩ්.මේවගේ තේර්ඩ් වල තියෙන්නේ එක ප්‍රස්නයක් අහපු ගමන් දාපු එකා එක්කො ෆේක් බස්සනව, නැත්නම් පැනල දුවනවා. :lol::lol::lol:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මොකාවද දැන් උස්සගෙන ගිහින් තියෙන්නේ ???
    දැන් විදුලි පුටුවේ වාඩි කරන්ඩ යන්නේ මොකටද ??? මොකක් කරාටද?
    පැහැර ගෙන ගිහින් නොන්ඩි උනාම ඇත ඇරියේ කාවද ?(මම නම් දන්නේ නැ පැහැර ගෙන යනවා කියල ,උබ කියල තියෙන හින්දයි අහන්නේ. )
    දැන් මොන රටේ එවුන්ද අපි දිහා වැරදි විදිහට බලන්නේ??? දීපන් බලන්ඩ උත්තර, උබේ තේර්ඩ් එක හරිම පැටලිලි සහිතයි .
    මේකට හෙන ගහන්න ඕනිනේ මේ අහන දේවල් වලට
    :angry::angry::angry::angry::angry:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    WV21812.jpg
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කොහොමද බන් කවුරුවත් කාගෙවත් කොන්ද පන නැති කරන්නේ ?? මම නම් ඔය ඇහුවමයි. :lol::lol:
    ඔව් ඉතින් උඹ කඩේ යනවිදියට කොන්ද කෙලින් තියාගන්න එපෑ:lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මහින්දයෝ උබට කොන්දක් නෑ ලියල අපි දන්නව.උබ ඉපදුනවෙලාවෙ වත් කොන්දක් කියල එකක් තිබ්බබ නන් මෙන්න මේහෙම බාදකයක් දාපන්.
    අපිට කාල බීල ඉන්න බැරි මේ තත්වෙදි අපිට ඉන්න හිටින්න තැන නති නොකර මෙන්න මේ බාදකේ දාපන් මුස්ලිම් එවුන්ට:angry::angry:

    මුස්ලිම් පව්ලකට හිටිය හැකි උපරිම ලමයින් ගනන 2 or 3 දක්වා පහත දැමිය යුතුයි...

    සින්හල මිනිස්සු ලමයින් 2-3 සෑහීමකට පත් වෙනව නුන් ඇයි මුස්ලිම් එවුන්ට බැරි.පුලුවන් නන් මේ දේ වත් අපිට කරල දීපන්...:angry::angry::angry:

    http://www.youtube.com/watch?v=p_95OTxGU8o&feature=player_embedded
    උන් උන්ගේ ගැනිට කරන එක ගැන නොසිතා අපි අපේ ගැනිට කරානම් හරිනේ බන්, එතකොට අපෙත් පලදාව තියනවනේ, එහෙම හිතපන් බන්....