පුක ඉරාගෙන නහර පුප්පගෙන තර්ක කිරීමට පෙර කියවා සිටින්න.
මේ වනවිටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව න්යායපත්රයට එන්නේ පිළිවෙලින් දෙවනුව බවත් පළමුව ගැනෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේනම් පමණක් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පළමුව න්යායපත්රයට ගතහැකි බවයි.
කෙසේ නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් පවතින බවත් එය අත්සන් කර ඇත්තේ 2018 මැයි 09ය යැයිද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා එයට අත්සන් යොදා නැතැයිද අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ඔය හදන්නේ බදුර්දින්ගේ ඒකට කලින් රජයට විරැද්ධ ඒක ගෙනල්ලා පරද්දන්න. මොකද යුඒන්පි උන් ඉන්නේ දෙගිඩියාවෙන් බදුර්දින්ට දිලත් බැහැ දිලා ගමේ යන්නත් බැහැ.


