ආණ්ඩුවට_විස්වාසභංගයක්

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පුක ඉරාගෙන නහර පුප්පගෙන තර්ක කිරීමට පෙර කියවා සිටින්න.

    මේ වනවිටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව න්‍යායපත්‍රයට එන්නේ පිළිවෙලින් දෙවනුව බවත් පළමුව ගැනෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේනම් පමණක් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පළමුව න්‍යායපත්‍රයට ගතහැකි බවයි.
    කෙසේ නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් පවතින බවත් එය අත්සන් කර ඇත්තේ 2018 මැයි 09ය යැයිද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා එයට අත්සන් යොදා නැතැයිද අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.


    ඔය හදන්නේ බදුර්දින්ගේ ඒකට කලින් රජයට විරැද්ධ ඒක ගෙනල්ලා පරද්දන්න. මොකද යුඒන්පි උන් ඉන්නේ දෙගිඩියාවෙන් බදුර්දින්ට දිලත් බැහැ දිලා ගමේ යන්නත් බැහැ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය හදන්නේ බදුර්දින්ගේ ඒකට කලින් රජයට විරැද්ධ ඒක ගෙනල්ලා පරද්දන්න. මොකද යුඒන්පි උන් ඉන්නේ දෙගිඩියාවෙන් බදුර්දින්ට දිලත් බැහැ දිලා ගමේ යන්නත් බැහැ.
    තොට සිංහල තේරෙන්නේ නැද්ද මිනිහෝ, :lol:
    මහින්ද කැමති නම් විතරයි එක කලින් ගෙන්න පුළුවන්, :yes:
    හැබැයි මහින්ද බදුර්දීන් බේරගන්න එක පස්සට දාල මේක ඉස්සරහට ගෙනෙයිද දන්නේ නෑ :shocked::shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙවර රංගනයෙන් දායක වෙන්නෙ කාගෙ තිර පිටපතකටද දන්නෙ නෑ...
    වත්ත සුද්ද කරන්නෙ නැතුව ගම සුද්ද කරන්න යනව... පොහඃ....
    මටනම් හිතෙන්නෙ මෙයාල ජිල්මාට් පාරක් දාන්නෙ... අරූව බේරගන්න..
    නැත්නම් ආණ්ඩුවෙ විශ්වාසෙ නැතිවුනේ අද ඊයෙද...? මෙච්චරකල් දොයියගෙන ඉඳල... දැන්.. විශ්වස භංග....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි නම් ගහක් කපන්න කලින් අතු ටික කපනවා ඊටපස්සේ ගහ කපන්නේ. මුන් මොළකාරයෝ නේ වන්ෂොට් ගහම කපලා ඒකට යට වෙලා මැරෙනවා..

    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    ]
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපි නම් ගහක් කපන්න කලින් අතු ටික කපනවා ඊටපස්සේ ගහ කපන්නේ. මුන් මොළකාරයෝ නේ වන්ෂොට් ගහම කපලා ඒකට යට වෙලා මැරෙනවා..

    :lol::lol:

    අපි බඩු ඩීල් ව දිවිහිමියෙන් ආරක්ෂා කරනවා..
    ලප කුමාර


    https://www.facebook.com/shawn.ds.9/videos/10156187695096269/

    මෙන්න තව එකෙක් අහුවෙලා..

    https://www.facebook.com/chamara.pradeep.562/videos/1502112779950758/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙවර රංගනයෙන් දායක වෙන්නෙ කාගෙ තිර පිටපතකටද දන්නෙ නෑ...
    වත්ත සුද්ද කරන්නෙ නැතුව ගම සුද්ද කරන්න යනව... පොහඃ....
    මටනම් හිතෙන්නෙ මෙයාල ජිල්මාට් පාරක් දාන්නෙ... අරූව බේරගන්න..
    නැත්නම් ආණ්ඩුවෙ විශ්වාසෙ නැතිවුනේ අද ඊයෙද...? මෙච්චරකල් දොයියගෙන ඉඳල... දැන්.. විශ්වස භංග....

    Jabuk...lol
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    තොපි මොනවා කීවත් වැඩක් නෑ රතු අලියෝ තොපි දැන් හදන්නේ ඊබ්‍රයිම්ගේ සල්ලි වලට පේරේතකමේ බදුරදීන් පරද්දන එක බේරගන්න. නැත්නම් තොපිට දැන්ද මතක් වුනේ ආණ්ඩුවට එහෙරිව ගේන්න තොපි හරි විදියට හිටියනම් බෝම්බ කේස් එකෙන් පස්සේ දෙවෙනි විවාදේ දවසේ ඕක ගේන්න තිබ්බා මේ හදිසියේ තොපි ඕක ගේනාවේ බදුර්දීන් බේරාගන්න. තොපි හදන්නේ ආණ්ඩුවට විරැද්ධව ගෙනත් මෙතන අච්චාරැවක් කරන්න

    කාලකණ්නි තොපි තමයි එදා ඉදලම මේ රට කැවේ