ආණ්ඩුවෙන් ඉල්ලූ වැටුප දෙයි. ගුරු වර්ජනය අවසන්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,472
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ප්‍රශ්නෙ වැඩි කරල මාසගානක් ඇදගෙන ආවෙ මොකක් හරි හොරකමක් වහන්න වෙන්න ඇති කියල මට හිතෙන්නෙ.
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    දෙන්න එපා ඕකුන් සීයට තුනේ වහල්ලු
    හමුදාව දාලා හරිනම් බෙල්ලෙන් මිරිකලා උගන්නන්න කියන්න ඕනි
     
    • Like
    Reactions: jeewantha05

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජෝසප් ස්ටාලින්ට ගිනිමල් පොකුර පෙන්නල. දැන් ඌ පූස් පැටිය වගේ😄
     
    • Haha
    Reactions: imhotep

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කොච්චර කාලයක් නාස්ති කරාද ඕක දෙන්න. මුලදිම ඔය 1/3 කොටස එකපාර දෙන්නම් කිව්ව නම් මේ ප්‍රශ්න ගොඩක් වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: imhotep

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ උත්තමය නැත්නම් ඒ්කත් නැහැ නේද...?
    වැඳපියව් - පුදපියව්...
    දුවිත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු ඒන්න බැරිවුනා නම්... අයියෝ... :( :(


    252022636_256356336541108_5089781491753928735_n.jpg
     
    • Haha
    Reactions: imhotep