ආණ්ඩුවෙන් ගැලවෙන පලුව
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Dec 11, 2014 #2 Ane dan mun tika dawas kiyaka idanda ban enne.
dimuthu chamara herath Member Oct 13, 2014 296 16 0 Dec 11, 2014 #4 OU BAN ENAWA KIUWATA THAMA NAHANE, APU DATA UBATA REP DENAWA ANIWA
suneth hettiarachchi Active member Jul 14, 2011 617 98 43 ape gedara Dec 11, 2014 #6 boru dann epa ban https://beta.hive.im/join/f644 NOW ONLINE
DjSunimal Well-known member Jun 23, 2011 3,888 346 83 Dec 11, 2014 #7 News balapan ponziyo Gammanpila mathi thumath awa ape paththata
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Dec 11, 2014 #8 DjSunimal said: News balapan ponziyo Gammanpila mathi thumath awa ape paththata Click to expand...
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Dec 11, 2014 #9 http://www.dailymirror.lk/58675/cial-media-for-rumours
basunnaha Well-known member Jan 19, 2011 1,505 278 113 37 USA Dec 11, 2014 #10 ado dan dawas gaanak tissema kiyanawane ko tawama naane
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Dec 11, 2014 #11 paninakan sure neh
Deff Master Member Dec 10, 2014 140 5 0 කොළඹ,ශ්‍රී ලංකා Dec 11, 2014 #13 ගූ වංශයාගේ පච සයිට් එකේ යන කෙබර වලට නොරැවටෙන්න.... ආණ්ඩුව මවන “අරයා පනිනවා මෙයා පනිනවා“ කතාවලට හසුවෙන්න එපා: අපි කිය කියා ගන්නේ නෑ - පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි රාජපක්ෂ ආණ්ඩුව නාය යෑම පිලිබඳ ජනතාව තුල වෙනස් චිත්‍රයක් ඇති කිරීම සඳහා වීරවංශ ප්‍රම්‍රඛ ඉතිරිව ඇති මෝඩ සැලසුම් කරුවන් පිරිස තම වෙබ් අඩවි හරහා ව්‍යාජ ප්රවෘත්ති මවමින් සිටිති. එය නම් උදයේම ‘අද ආණ්ඩුවෙන් 3 ක් යනවා 4 ක් යනවා‘ කියා විවිධ මැති ඇමැතිවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරයි. පසුව දහවල් වන විට ‘අන්න විපක්ෂ රැස්වීමේ එන අයට ආසන වෙන් කර තිබෙනවා‘ කියා තවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කරයි. ඉන්පසු සවස් වන විට ‘කෝ එනවා කී අය ආවේ නෑ‘ කියා තවත් ප්‍රවෘත්තියක් පැල කරමින් ජනතාව මානසිකව අවුල් කරවීමට තැත් කරයි. මේ සැලසුම් කරුවන් ගේ ගොන් කතා වලට නොරැවටෙන ලෙස පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි. එන පිරිස් කව්ද යන්න වීරවංශට කියමින් සිටින්නේ නැති බවත්, මෙතෙක් ආ අය එනවා කියා වීරවංශගේ ගොබ්බ වෙබ් අඩවි තබා මහා ලොක්කෙක් යැයි හිස උදුම්මාගෙන සිටි ඇමරිකාවේ පැට්රල් ගැසූ ගෝඨාගේ මහ ලොකු බුද්ධි අංශයවත් නොදැන සිටි බවත් ජනතාවට මතක් කර දෙයි. අනෙක් අතට රෙජීමයේ අවස්ථාවාදී මැති ඇමැත්තෝ මෙය ජාවාරමක් කරගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. තමන් යනවා කියා ඔවුන්ගේම කාඩ මාධ්‍ය වලට වෙනකෙකු ලවා තොරතුරු දී පසුව රාජපක්ෂලා කලබල වූ විට නොගිහින් සිටීමට කියා රාජපක්ෂලාගෙන් ගාණක් කඩා ගැනීම හෝ වාහනයක් ලබා ගැනීම හෝ විවිධ වරප්‍රසාද ලබා ගැනීම සිදුකරති. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂට සහ ගෝඨාභයට මේ දිනවල වෙනත් මැතිවරණ රාජකාරියක් කිරීමට වේලාවක් නැති අතර යනවා යැයි කියන අය හමුවෙමින් ඔවුන් සතුටු කිරීමට සිදුව තිබේ. ආණ්ඩුවෙන් විපක්ෂයට එන පිරිසක් සිටින නමුත් හැම කාඩයාම විපක්ෂයට බාර ගන්නේ නැති බව පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙන අතර දැන් එන යන ඔලු ගෙඩි ගැන නොසිතා ප්‍රතිපත්ති මත පාලක රෙජීමය පන්නා දැමීමට කටයුතු කරන ලෙස සියළු විපාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී. http://www.elakiri.com/forum/showthread.php?t=1648060
ගූ වංශයාගේ පච සයිට් එකේ යන කෙබර වලට නොරැවටෙන්න.... ආණ්ඩුව මවන “අරයා පනිනවා මෙයා පනිනවා“ කතාවලට හසුවෙන්න එපා: අපි කිය කියා ගන්නේ නෑ - පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි රාජපක්ෂ ආණ්ඩුව නාය යෑම පිලිබඳ ජනතාව තුල වෙනස් චිත්‍රයක් ඇති කිරීම සඳහා වීරවංශ ප්‍රම්‍රඛ ඉතිරිව ඇති මෝඩ සැලසුම් කරුවන් පිරිස තම වෙබ් අඩවි හරහා ව්‍යාජ ප්රවෘත්ති මවමින් සිටිති. එය නම් උදයේම ‘අද ආණ්ඩුවෙන් 3 ක් යනවා 4 ක් යනවා‘ කියා විවිධ මැති ඇමැතිවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරයි. පසුව දහවල් වන විට ‘අන්න විපක්ෂ රැස්වීමේ එන අයට ආසන වෙන් කර තිබෙනවා‘ කියා තවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කරයි. ඉන්පසු සවස් වන විට ‘කෝ එනවා කී අය ආවේ නෑ‘ කියා තවත් ප්‍රවෘත්තියක් පැල කරමින් ජනතාව මානසිකව අවුල් කරවීමට තැත් කරයි. මේ සැලසුම් කරුවන් ගේ ගොන් කතා වලට නොරැවටෙන ලෙස පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි. එන පිරිස් කව්ද යන්න වීරවංශට කියමින් සිටින්නේ නැති බවත්, මෙතෙක් ආ අය එනවා කියා වීරවංශගේ ගොබ්බ වෙබ් අඩවි තබා මහා ලොක්කෙක් යැයි හිස උදුම්මාගෙන සිටි ඇමරිකාවේ පැට්රල් ගැසූ ගෝඨාගේ මහ ලොකු බුද්ධි අංශයවත් නොදැන සිටි බවත් ජනතාවට මතක් කර දෙයි. අනෙක් අතට රෙජීමයේ අවස්ථාවාදී මැති ඇමැත්තෝ මෙය ජාවාරමක් කරගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. තමන් යනවා කියා ඔවුන්ගේම කාඩ මාධ්‍ය වලට වෙනකෙකු ලවා තොරතුරු දී පසුව රාජපක්ෂලා කලබල වූ විට නොගිහින් සිටීමට කියා රාජපක්ෂලාගෙන් ගාණක් කඩා ගැනීම හෝ වාහනයක් ලබා ගැනීම හෝ විවිධ වරප්‍රසාද ලබා ගැනීම සිදුකරති. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂට සහ ගෝඨාභයට මේ දිනවල වෙනත් මැතිවරණ රාජකාරියක් කිරීමට වේලාවක් නැති අතර යනවා යැයි කියන අය හමුවෙමින් ඔවුන් සතුටු කිරීමට සිදුව තිබේ. ආණ්ඩුවෙන් විපක්ෂයට එන පිරිසක් සිටින නමුත් හැම කාඩයාම විපක්ෂයට බාර ගන්නේ නැති බව පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙන අතර දැන් එන යන ඔලු ගෙඩි ගැන නොසිතා ප්‍රතිපත්ති මත පාලක රෙජීමය පන්නා දැමීමට කටයුතු කරන ලෙස සියළු විපාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී. http://www.elakiri.com/forum/showthread.php?t=1648060
Bekam Well-known member Jun 13, 2010 8,657 5,512 113 Dec 11, 2014 #14 ඉන්නකොට හොදයි, ගියාම නරකයි කියන ප්‍රතිපත්ති අපි ලග නැහැ අපි මෛත්‍රීට
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Dec 11, 2014 #15 තො බොරු කිය කිය මිනිස්සු ඊච්චබන්ගත්වයට පත්කොරන්න එපා වෙවියේ. තොත් පච වන්සගේ එකෙක්ද කොහෙද.
ජේමිස්බන්ඩා007 Well-known member Mar 18, 2014 1,864 191 63 එක තැනක් කියල නැහ Dec 11, 2014 #17 waligamaya said: තො බොරු කිය කිය මිනිස්සු ඊච්චබන්ගත්වයට පත්කොරන්න එපා වෙවියේ. තොත් පච වන්සගේ එකෙක්ද කොහෙද. Click to expand...
waligamaya said: තො බොරු කිය කිය මිනිස්සු ඊච්චබන්ගත්වයට පත්කොරන්න එපා වෙවියේ. තොත් පච වන්සගේ එකෙක්ද කොහෙද. Click to expand...
Bekam Well-known member Jun 13, 2010 8,657 5,512 113 Dec 11, 2014 #18 Machanla amasin විමල් වීරවංශගේ Ekek Last edited: Dec 11, 2014
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Dec 11, 2014 #19 https://beta.hive.im/join/ec2e