ආණ්ඩුවෙන්_ඉවත්වන_පිරිස_මෙන්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ආණ්ඩුවෙන්_ඉවත්වන_පිරිස_මෙන්න

    මෛත්‍රී සමග ආණ්ඩුවෙන් ඉවත්වන පිරිස මෙන්න.

    10300780_503878473088597_165284945443095897_n.jpg


    1525115_745846925497181_6287736089115139402_n.png




    මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනක බණ්ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, සිරිපාල ගම්ලත්, දුමින්ද දිසානායක, එස්.බී නාවින්න, නිල්වලා විජේසිංහ, නෙරංජන් වික්‍රමසිංහ, සුමේදා ජයසේන, ජගත් රෝහණ පුෂ්පකුමාර, නවීන් දිසානායක, ටී.බී. රත්නායක, විදුර වික්‍රමනායක හා හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක, වෛද්‍ය රමේෂ් පතිරණ, ගුණරත්න වීරකෝන්, සරත් කුමාර ගුණරත්න, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ් කුරේ, සනී රෝහණ, රිෂාඩ් බදුර්දීන්, ෆයිසාල් කාසීම්(අම්පාර), එම්.එච්.එම්. හරිස්, හසන් අලී, එම්.එම්.එම්. අස්ලම්, රවුෆ් හකීම්, රජීව් විජේසිංහ, සී.බී. රත්නායක හා අචල ජාගොඩ පලමු අදියරයේදී ආණ්ඩුවෙන් වෙන්වීමට නියමිත වේ.



    Source: මාධ්යවේදියා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ටහිකෙයි............

    බජ්ට් එකේ තෙවනවර කියවීම සම්මත නූනොත් ආන්ඩුව ඩිසෝල්ව් කරන්න වෙනව නේද?
    (නොදනිමි. දන්න උන් කියපියව්)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යකෝ ටහිකෙයි............

    බජ්ට් එකේ තෙවනවර කියවීම සම්මත නූනොත් ආන්ඩුව ඩිසෝල්ව් කරන්න වෙනව නේද?
    (නොදනිමි. දන්න උන් කියපියව්)

    Ow
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යකෝ ටහිකෙයි............

    බජ්ට් එකේ තෙවනවර කියවීම සම්මත නූනොත් ආන්ඩුව ඩිසෝල්ව් කරන්න වෙනව නේද?
    (නොදනිමි. දන්න උන් කියපියව්)

    Oya first set eake kattiya.. tawa set kiyak thinewade dan na.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බලන් යනකොට මහින්ද විතරයි නේ අඩු
    තව හොරු වැඩිවැඩියෙන් අවොත් මහින්දටම දෙනවා තනියම කන්න කියල ලංකාවේ දේශපාලනේ නම් මාරු
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බලන් යනකොට මහින්ද විතරයි නේ අඩු
    තව හොරු වැඩිවැඩියෙන් අවොත් මහින්දටම දෙනවා තනියම කන්න කියල ලංකාවේ දේශපාලනේ නම් මාරු

    horu gan na ban, horu tika mahinda gaawa :rofl:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    යකෝ ටහිකෙයි............

    බජ්ට් එකේ තෙවනවර කියවීම සම්මත නූනොත් ආන්ඩුව ඩිසෝල්ව් කරන්න වෙනව නේද?
    (නොදනිමි. දන්න උන් කියපියව්)

    එහෙම වෙලා ආණ්ඩුව විසුරුවා හැරියොත් මහ මැතිවරණයක් තියන්න වෙනවා නේද? එතකොට ජනාධිපතිවරනයකුයි මහ මැතිවරණකුයි දෙකක්? :baffled::baffled:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එහෙම වෙලා ආණ්ඩුව විසුරුවා හැරියොත් මහ මැතිවරණයක් තියන්න වෙනවා නේද? එතකොට ජනාධිපතිවරනයකුයි මහ මැතිවරණකුයි දෙකක්? :baffled::baffled:

    Mekata passe kohomatath thiyenewaney....wadi wenasak naha
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් සමඟ ඉතුරු පිරිස ගනන් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට බාර දි ඇතැයි අරලිය ගහ මැදුරෙන් ලැබෙන අරංචි මාර්ග පවසයි.

    මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රි ලනිප මන්ත්‍රීවරුන්ට දුර කතන ඇමැතුම් ලබා දෙනින් අද සවස 7.30 වන විට අනිවාර්යෙන්ම අරලිය ගහ මැදුරට පැමිණිය යුතු බව දැනුම් දෙමින් සිටී.



    කෙසේ නමුත් මේ සඳහා පැය කිහිපයක සිට වෙහෙසුනත් එම දුරකතන ඇමැතුම් වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ හත්දෙනෙකු හෝ අට දෙනෙකු පමණක් බව වාර්තාවේ.



    අද උදැසන ජනාධිපති කාර්යාලයෙන් සියළුම ශ්‍රී ලනීප මන්ත්‍රීවරුන්ට අද සවස ‍රැස්වීමට සහභගීවන ලෙස ඉල්ලා sms පණිවිඩ යවා තිබිණි


    - theindependent.lk
     
    Last edited: