ආණ්ඩුවෙන්_ඉවත්වන_පිරිස_මෙන්න

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ශික් මේ කාලෙ තමා ලන්කාවෙ ඉන්න තිබ්බෙ ෆුල්ම ආතල්
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    karma.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ ටහිකෙයි............

    බජ්ට් එකේ තෙවනවර කියවීම සම්මත නූනොත් ආන්ඩුව ඩිසෝල්ව් කරන්න වෙනව නේද?
    (නොදනිමි. දන්න උන් කියපියව්)

    මහින්දගේ ආන්ඩුව වතුර පුරෝපු බැලුමක් වගේ. ලොකුවට තිබ්බට එක තැනක් යන්තම් හිල් උනොත් ටහිකෙනවා
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෛත්‍රී සමග ආණ්ඩුවෙන් ඉවත්වන පිරිස මෙන්න.

    10300780_503878473088597_165284945443095897_n.jpg


    මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනක බණ්ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, සිරිපාල ගම්ලත්, දුමින්ද දිසානායක, එස්.බී නාවින්න, නිල්වලා විජේසිංහ, නෙරංජන් වික්‍රමසිංහ, සුමේදා ජයසේන, ජගත් රෝහණ පුෂ්පකුමාර, නවීන් දිසානායක, ටී.බී. රත්නායක, විදුර වික්‍රමනායක හා හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක, වෛද්‍ය රමේෂ් පතිරණ, ගුණරත්න වීරකෝන්, සරත් කුමාර ගුණරත්න, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ් කුරේ, සනී රෝහණ, රිෂාඩ් බදුර්දීන්, ෆයිසාල් කාසීම්(අම්පාර), එම්.එච්.එම්. හරිස්, හසන් අලී, එම්.එම්.එම්. අස්ලම්, රවුෆ් හකීම්, රජීව් විජේසිංහ, සී.බී. රත්නායක හා අචල ජාගොඩ පලමු අදියරයේදී ආණ්ඩුවෙන් වෙන්වීමට නියමිත වේ.

    https://www.facebook.com/video.php?v=503892753087169

    Source: මාධ්යවේදියා



    Erozan Please
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    This is the list
    1. මෛත්‍රීපාල සිරිසේන
    2. ජනක බණ්ඩාර තෙන්නකෝන්,
    3. සාලින්ද දිසානායක,
    4. සිරිපාල ගම්ලත්,
    5. දුමින්ද දිසානායක,
    6. එස්.බී නාවින්න,
    7. නිල්වලා විජේසිංහ,
    8. නෙරංජන් වික්‍රමසිංහ,
    9. සුමේදා ජයසේන,
    10. ජගත් රෝහණ පුෂ්පකුමාර,
    11. නවීන් දිසානායක,
    12. ටී.බී. රත්නායක,
    13. විදුර වික්‍රමනායක,
    14. රත්නසිරි වික්‍රමනායක,
    15. වෛදය රමේෂ් පතිරණ,
    16. ගුණරත්න වීරකෝන්,
    17. සරත් කුමාර ගුණරත්න,
    18. රාජිත සේනාරත්න,
    19. රෙජිනෝල්ඩ් කුරේ,
    20. සනී රෝහණ,
    21. රිෂාඩ් බදුර්දීන්,
    22. ෆයිසාල් කාසීම්,
    23. එම්.එච්.එම්. හරිස්,
    24. හසන් අලී,
    25. එම්.එම්.එම්. අස්ලම්,
    26. රවුෆ් හකීම්,
    27. රජීව් විජේසිංහ,
    28. සී.බී. රත්නායක,
    29. අචල ජාගොඩ.