ආණ්ඩුවේ ගෙයක් ගැන!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ආණ්ඩුවේ ගෙයක් ගැන!

    මචංලා, මට ගෙදරක් සෙට් වුනා කලින් ආන්ඩුවෙන් දීපු එකක්. ගෙදරක් කිව්වට ෆ්ලැට් එකක් ඒක. හැබැයි, ඒකට තියෙන්නේ තාවකාලික ඔප්පු. ගෙදර විකුනන කෙනානම් කියන්නේ, තාවකාලික ඔප්පුව අපේ නමට හරවන්න පුලුවන් කියලා. ඊට පස්සේ ස්ථීර ඔප්පු එනකොට ඒක එන්නේ තාවකාලික ඔප්පුවේ නම තියෙන අපිට කියලා තමයි කියන්නේ!!!
    මේ කතාව ඇත්තද? පොඩ්ඩක් මේ ෆීල්ඩ් එක ගැන දන්න කෙනෙක් විස්තර කියනවද? මම කුලියට ඉන්නේ, ගෙවල් කුලිය විතරක් 25000ක් ගෙවනවා. ඉතිං ඕක ගෙවනවට වැඩිය ලාභයිනේ තමුංගේ තැනක ඉන්න එක. ඒකයි මේක අරං දාන්න හිතුවේ!

    උදවු කරන අයට රෙප් දෙනෝ!!!!!!!!!!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    uba inne mattegodada? uba vimal veeravansage nadayek neda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Ganna epa. Issarahata prashna enna puluwan.
    Anith eka uba karanne waradi deyakne ban. Mudukku gewal wala inna minissu aith mudukku walatama yana eka ratatath prashnayak. E wagema kaalakanni mudukku jeewithen unge daruwanta hari midenna thiyena chance ekai uba nathi karanna hadanne.
     
    • Like
    Reactions: The_Joker

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචං ගිහිල්ලා පලපුරුදු ‌lawyer කෙනෙක් හම්බ වෙයන්. ඒ අය මේ subject එක ගැන දන්නවා. ඔය කියන ගේ අයිති නගරසභාවටත් ගිහිල්ලා අහපන්.
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Ganna epa. Issarahata prashna enna puluwan.
    Anith eka uba karanne waradi deyakne ban. Mudukku gewal wala inna minissu aith mudukku walatama yana eka ratatath prashnayak. E wagema kaalakanni mudukku jeewithen unge daruwanta hari midenna thiyena chance ekai uba nathi karanna hadanne.

    තනි මනුස්සයෙක් ඉන්නේ, කකුල් දෙකම කැඩිලා, ගෑනි දාලා ගිහිං, ළමයි නෑ. මේ ගේ විකුණලා ගමට යනවා කියලා කියන්නේ. ඌ මට විකුණුවේ නැතත් වෙන කාට හරි විකුනනවා.

    Podi Silva - පොඩි සිල්වා;22446624 said:
    kheda eka ??

    Moratuwe

    මචං ගිහිල්ලා පලපුරුදු ‌lawyer කෙනෙක් හම්බ වෙයන්. ඒ අය මේ subject එක ගැන දන්නවා. ඔය කියන ගේ අයිති නගරසභාවටත් ගිහිල්ලා අහපන්.

    ඔව් මචං, මමත් හිතුවෙර් ලෝයර් කෙනෙක්ව හම්බ වෙන්න. නගර සභාවෙන් අහන්නත් ඕනෙ....
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Niwasa sanwardana adikariye machan owa okkoma thiyenne. E patte inna niwasa sanwardana adikariyen hoyala balapan. Uba gattata wadak ne mul aithi karayata ona deyak karanna puluwan. Eka nisa thamange namata harawagena misak salli denna apa
     
    • Like
    Reactions: The_Joker