ආණ්ඩුවේ ගෙයක් ගැන!
මචංලා, මට ගෙදරක් සෙට් වුනා කලින් ආන්ඩුවෙන් දීපු එකක්. ගෙදරක් කිව්වට ෆ්ලැට් එකක් ඒක. හැබැයි, ඒකට තියෙන්නේ තාවකාලික ඔප්පු. ගෙදර විකුනන කෙනානම් කියන්නේ, තාවකාලික ඔප්පුව අපේ නමට හරවන්න පුලුවන් කියලා. ඊට පස්සේ ස්ථීර ඔප්පු එනකොට ඒක එන්නේ තාවකාලික ඔප්පුවේ නම තියෙන අපිට කියලා තමයි කියන්නේ!!!
මේ කතාව ඇත්තද? පොඩ්ඩක් මේ ෆීල්ඩ් එක ගැන දන්න කෙනෙක් විස්තර කියනවද? මම කුලියට ඉන්නේ, ගෙවල් කුලිය විතරක් 25000ක් ගෙවනවා. ඉතිං ඕක ගෙවනවට වැඩිය ලාභයිනේ තමුංගේ තැනක ඉන්න එක. ඒකයි මේක අරං දාන්න හිතුවේ!
උදවු කරන අයට රෙප් දෙනෝ!!!!!!!!!!