ආණ්ඩුවේ පැණි මෙහෙයුම

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    “දැන් ඔය පැණිය හදපු ධම්මික හොඳටම දන්නවා එයා කරන්නේ බොරුව කියලා. පැණිය බොරුයි කියලා සෞඛ්‍ය ඇමතිණියත් දන්නවා, දිලිත් ජයවීරත් දන්නවා, ගෝඨාභය මහත්තයත් දන්නවා හැබැයි දැනගෙනත් නරුම විදිහට මේක ගෙනියනවා. ලබන අවුරුද්ද මැද වෙනකල් ශේප් වෙන්න පුළුවන් නම්, ඒකට මිත්‍යාව නම් හරි යන්නේ, ඉතිං මොකෝ කියලා.
    ඇත්තටම පැණිය පිළිගන්න නිකමට හරි හිතන අපි කරන්නෙත් බොරුවනේ. අපි හැමෝම දන්නවා ලැබ් එකක විශාල වියදමක් දරලා මිසක් මේකට උත්තරයක් හොයන්න බැරි බව. හැබැයි අපිටත් ඕන නේද බොරුවක් පිළිගන්න?
    ඒ මිත්‍යාව අපිට ඕනෙ. ධම්මික පැණිය එක්ක තමයි ආණ්ඩුව මේ දවස් වල යන්නේ. ඒක බුද්ධි මෙහෙයුමක්. කොරෝනා එන්නත අපිට දැන්ම ගන්නත් බැරි නම්, මිනිස්සු බය වෙලත් නම් ඉන්නේ, මිනිස්සුන්ගෙ හිත පාලනය කරන්න මොකක් හරි ගේමක් ඕනෙනෙ. ඒ මානසික මෙහෙයුම තමයි දෙරණ හරහා දුන්නේ. ඒක වැඩ කළා.“

    උඹලත් ඔය පැණියෙ එල්ලිලා ඉන්නෙ නැතුව වැක්සීන් එක ගෙන්න ගන්න උනන්දු වෙයල්ලා. අපේ රට දුප්පත් රටක් නිසා ලෝකෙ අනිත් රටවල් එක්ක තරඟකාරී විදිහට ඉක්මනටම පැණිය ගෙන්නගන්න අමාරු වෙයි. ඒ අමාරුකමට රජය ගන්න strategic ප්ලෑන් එක මොකද්ද කියල කල්පනා කරලා බලපල්ලා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි එක එක පොන්සිය එක එක තෙර්ඩ් දද බුරනව.
     
    • Dislike
    Reactions: MachoMan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රට රකින්න වීරයෙක් ආවා කියලා හිත රවට්ටගත්ත එකේ ඕක මොකද්ද බන්.
    USA citizenship eka tiyana nadu polimik titan janapathi wela 2/3 k gonna puluwann mewa mona katada? 😂😂 moda hark innakana RAJAPAkshAlata hamadama party ....
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනිත් ඒවනම් ඇත්ත හැබැයි ජේසුස් වහන්සේ ඇත්තලු කිව්වෙ.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    “දැන් ඔය පැණිය හදපු ධම්මික හොඳටම දන්නවා එයා කරන්නේ බොරුව කියලා. පැණිය බොරුයි කියලා සෞඛ්‍ය ඇමතිණියත් දන්නවා, දිලිත් ජයවීරත් දන්නවා, ගෝඨාභය මහත්තයත් දන්නවා හැබැයි දැනගෙනත් නරුම විදිහට මේක ගෙනියනවා. ලබන අවුරුද්ද මැද වෙනකල් ශේප් වෙන්න පුළුවන් නම්, ඒකට මිත්‍යාව නම් හරි යන්නේ, ඉතිං මොකෝ කියලා.
    ඇත්තටම පැණිය පිළිගන්න නිකමට හරි හිතන අපි කරන්නෙත් බොරුවනේ. අපි හැමෝම දන්නවා ලැබ් එකක විශාල වියදමක් දරලා මිසක් මේකට උත්තරයක් හොයන්න බැරි බව. හැබැයි අපිටත් ඕන නේද බොරුවක් පිළිගන්න?
    ඒ මිත්‍යාව අපිට ඕනෙ. ධම්මික පැණිය එක්ක තමයි ආණ්ඩුව මේ දවස් වල යන්නේ. ඒක බුද්ධි මෙහෙයුමක්. කොරෝනා එන්නත අපිට දැන්ම ගන්නත් බැරි නම්, මිනිස්සු බය වෙලත් නම් ඉන්නේ, මිනිස්සුන්ගෙ හිත පාලනය කරන්න මොකක් හරි ගේමක් ඕනෙනෙ. ඒ මානසික මෙහෙයුම තමයි දෙරණ හරහා දුන්නේ. ඒක වැඩ කළා.“

    උඹලත් ඔය පැණියෙ එල්ලිලා ඉන්නෙ නැතුව වැක්සීන් එක ගෙන්න ගන්න උනන්දු වෙයල්ලා. අපේ රට දුප්පත් රටක් නිසා ලෝකෙ අනිත් රටවල් එක්ක තරඟකාරී විදිහට ඉක්මනටම පැණිය ගෙන්නගන්න අමාරු වෙයි. ඒ අමාරුකමට රජය ගන්න strategic ප්ලෑන් එක මොකද්ද කියල කල්පනා කරලා බලපල්ලා.

    meka ouage ekakda? natnam video eke tiyena ekada?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    vaccine does more harm than good in the long run. not recommending for any country. Even if positive mind cures it as you say. why not do it. Even cancer can be cured by just by thinking positive without any medication
     
    • Haha
    Reactions: waca

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    vaccine does more harm than good in the long run. not recommending for any country. Even if positive mind cures it as you say. why not do it. Even cancer can be cured by just by thinking positive without any medication
    mongal thada welada ? ehenam pandol pettakwath bonna epa mariyan ikamanta wadaya iwarak wenawanam ekath hodai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    I don't think we can afford to vaccinate 22 million people with the Pfizer vaccine... besides, it's too early and too many vaccines are being tested around the world in a massive scale
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    Lol, What have you been smoking meaning?

    dont laugh at things u havent experienced. the very same way if you think you have it, the chances are more that you get it. There are enough cases in this world where science havent even thought of going.

    nothing to brag about with since many people's mindset is not upto standard to accept something. if you have the problem , u seek the solution and u can find it.

    in terms of cancer, chemotherapy is a way of killing a person slowly . thats not a cure. western medicine does not have a solution and i dont recommend anyone going for it if someone needs a complete cure
     
    • Like
    Reactions: Mr.Feel

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    paniyata baninna issella eke clinical trial result eka review karala baninna. gonnu wage hama detama buran nathiwa. Jeppo GuNP wun nam balagana inne paniya fail wenakan.
     
    • Haha
    Reactions: shenat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    mongal thada welada ? ehenam pandol pettakwath bonna epa mariyan ikamanta wadaya iwarak wenawanam ekath hodai.

    not a panadol tablet is given in foreign countries without prescription. and panadol is not good as well. google and find.. oya kiana vaccines have more side effects than corona with different geological human spread. Hopeless welawata mokak hari tablet ekak gahala injection ekak gahagena wadata yanna tama minissu kamati. but you dont like to use something local. Also , there are separate studies being carried out regarding why we sri lankans are more immune to covid. Do you think its KFC burgers and pizza hut doing that? oni nam sarala sinhalen meya kiala denawa

    • Like
    Reactions: Pinkbc

    gon sir ge explanation one ne... ye I know there is side effect of every medicine.. you don't need to tell that everybody know... if then you should stop eating rice all the foods.. because most of them have all type of poison. LOL you have to stop breathing... Because the environment you live in most polluted. you have to go to amazon or somewhere or nowhere to get clean. LOL those are not practical ...😂😂 We like to live without taking pandol or antibiotics. LOL if its possible..
     
    • Like
    Reactions: waca

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    paniyata baninna issella eke clinical trial result eka review karala baninna. gonnu wage hama detama buran nathiwa. Jeppo GuNP wun nam balagana inne paniya fail wenakan.

    නිකන් බොරු නොදා හිටහන් පොන්ස් . GOMA එකෙන්ම කිව්වා කොහෙවත් එහෙම ලබ්බක් කරලා නෑ කියල. :ROFLMAO::ROFLMAO:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    නිකන් බොරු නොදා හිටහන් පොන්ස් . GOMA එකෙන්ම කිව්වා කොහෙවත් එහෙම ලබ්බක් කරලා නෑ කියල. :ROFLMAO::ROFLMAO:

    play wena video link dapan ponz. danna magulak na gona wage kiyawanawa. sajiya wagemai sajiyage chanda dunna moda harak tika